ELAKIRI MIN MADURA

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Aquarium Glossostigma Hemianthus Callitrichoides Seeds



    HTB1BOdPOVXXXXbcaXXXq6xXFXXXH.jpg



    menna meka mama gennuwa ali eken, dawas 2n pala una,. tama tank ekata damme naa :P:P



    me tiyanne,..


    2duatdu.jpg




    snotnr.jpg




    1o3as6.jpg
    මටත් අසයි බන් මේවගේ plants ටිකක් හදන්න
    කොහොමද කරන්නේ කියල කියනවද ?:)
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    munva export karanna hadanna business eka gana danna kawda?

    nara eken, gangarame ginarathana training center eken puluwan.. tawa tenuth ethi.. nara eke mage yaluwek kara bn..

    ඔව් මච්ං ඕක උස යන්නෙ නෑ, හැබැයි ගොඩ උනාම trim කරන්න ඕනේ

    trim karanna kalin photo ekak danna puluwanda ? and tank eke tiyeddi photo ekak danna ko machn .. ekak kiwwata keepayak dahan photos.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    shortail unge petawu kanawada ban:baffled::confused: petawu dekka dawas 2kata witara kalin dan penna neh ne.. :eek::oo: gas nam wediya dala neh ..
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ගෙදර මඩුවෙක් ඇතිකරමු ද?








    By Janakie Joseph - October 03, 2017


    Motoro Stingray / Potamotrygon motoro




    [FONT=&quot]මඩු වලිගය ගැන මේ කාලේ නොදන්නා කෙනෙක් නැති තරම් නේ.. අද කියන්න යන්නේ මේ මඩුවෙක් ගැන තමා . මිරිදිය මඩුවන්[/FONT],[FONT=&quot] තේරෙන විදියට කිව්වොත් [/FONT]Freshwater Stingray [FONT=&quot]ගැන අන්තර්ජාලයෙන් දැනගත්ත තොරතුරු තමා මේ .. [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]හැඳින්වීම [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]Motoro Stingray කියන්නේ [/FONT]Stingray [FONT=&quot]පවුලේ ඉතා පහසුවෙන් හඳුනාගන්න පුළුවන් මත්ස්‍යයෙක්.[/FONT] [FONT=&quot]ඒ වගේම පසුගිය වසර කිහිපය තුල මෙයාල මසුන් ඇතිකරන්නන් අතර බොහොම ජනප්‍රිය උන මත්ස්‍යය විශේෂයක් . ඒ නිසාම දැන් සුලභව දකින්න පුළුවන් වෙලා තියෙනවා. මෙයාල ගෘහස්තව ඇතිකිරීම ටිකක් අභියෝගාත්මක වැඩක් උනත් නිවැරදි තත්ත්ව , පරිසරය හා අවශ්‍ය ඉඩ පහසුව ලබා දෙනවා නම් පහසුවෙන් සෞඛ්‍යසම්පන්න ස්ටින්ග් රේ මත්ස්‍යයකුගේ ආඩම්බරකාර අයිතිකාරයෙක් වෙන්න බැරි නෑ . Motoro stingray සතු විශේෂිත ශරීර ලක්ෂණ නිසාම අනෙකුත් stingray විශේෂ අතුරින් පහසුවෙන් හඳුනාගන්න පුළුවන් . [/FONT]Laticeps Stingray, Ocellate Stingray, Spotted River stingray, Royal Motoro Stingray [FONT=&quot]වැනි විවිධ නම් වලිනුත් මෙයාල ව හඳුන්වනවා. මසුන් ඇතිකිරීම ගැන දැනුම , අත්දැකීම් ඇති අය සඳහා නිර්දේශ කරන Motoro stingray මිල දී ගැනීමට පෙර මෙයාලව නඩත්තුවට අවශ්‍ය ඉඩකඩ වගේම වියදම ගැනත් දැනුවත් වීම බොහොම වැදගත්.[/FONT]


    [FONT=&quot]ව්‍යාප්තිය [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]දකුණු ඇමෙරිකාවේ උරුගුවේ, පැරගුවේ, කොලොම්බියාව, ආජන්ටිනාව, බ්‍රසීලය සහ පේරු රාජ්‍යයන්ගේ ගංගා වල මෙයාල ඉතා හොඳින් දිවි ගෙවනවා. ඇමසෝන් සහ ඔරිනොකෝ ගංගා ද්‍රෝණි ඒ අතරින් විශේෂයි.[/FONT]




    [FONT=&quot]ස්වභාවය [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]වෙළඳපොලේ දකින්න ඉන්නේ පොඩි පැටවූ උනත් ස්වභාවික පරිසරයේ දී මෙයාල විෂ්කම්භය අඟල් 36ක් (අඩි 3ක් ) පමණ දක්වා වූ උපරිම වර්ධනයක් පෙන්වනවා. ආයු කාලය වසර 8-15 පමණ වෙනවා.[/FONT]
    [FONT=&quot]පැතලි රවුම් හැඩයෙන් යුක්ත මෙයාලට දිගු වලිගයක් තියෙනවා. පැතලි සිරුර පුරා අපුරු මෝස්තර රටාවක් තියෙනවා. කලින් සඳහන් කරා වගේ අනෙකුත් ස්ටින්ග් රේ[/FONT] [FONT=&quot]විශේෂ අතුරින් මෙයාලව වෙන්කර හඳුනාගන්න මේ ලක්ෂණය උපකාරී වෙනවා. වැලි වන තද දුඹුරු පැහැති සිරුරේ තැඹිලි-දුඹුරු පැහැති ලප පිහිටන අතර එම ලප තද දුඹුරු පැහැති දාරයකින් වට වෙලා තියෙනවා. දැන් වසර කිහිපයක සිට වර්ණ වෙනස්වීම් සහිත හයිබ්‍රිඩ් විශේෂ කිහිපයකුත් හඳුන්වා දීලා තියෙනවා.[/FONT]


    [FONT=&quot]මෙයාලගේ වලිගයේ පොඩි විශේෂත්වයක් තියෙනවා. කොඳු නාරටිය අවසන් වන වල්ගයේ කෙලවර කටුවක් වැනි උපාංගයක් පිහිටලා තියෙනවා. වල්ගයෙන් පහර දෙන කොට ඒ කටුව ඇනෙන්න පුළුවන්. එය විෂ සහිතයි.ඉතාම වේදනාකාරී යි. මේ කටුව නිසා තුවාල උනොත් ඒ හම වණ වෙනවා ලු. ස්වභාවික පරිසරයේ දී මේ කටුව එයාලගේ ආරක්ෂාවට භාවිතා වෙනවා. වෙළඳපොලේ ඉන්න ස්ටින්ග් රේ මසුන්ගේ මේ කටුව ඉවත් කර ඇති බවයි දැනගන්න ලැබුනේ. [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    මඩු වලිගයේ ඇති විෂ සහිත කටුව. [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කවර හෝ මතුපිටක් මත විවේක ගනිමින් උනත් ආශ්වාශ ප්‍රාශ්වාස කිරීමේ හැකියාවත් ස්ටින්ග් රේ ලගේ විශේෂත්වයක් .වැතිරී සිටින විට යටි පැත්තේ ඇති කරමල් විවර ආවරණය උනත් ඇස් පිටුපස පිහිටන Spiracle නම් අවයවය මගින් ශ්වසනය සිදු කරනවා. කරමල් කරා ජලය ගෙනයන නලයක් ආකාරයට එය ක්‍රියාකරනවා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මෝරුන්ට නෑකම් කියන ස්ටින්ග් රේ ලට තියෙන්නේ කාටිලේජමය සැකිල්ලක්. එය සාමාන්‍ය අස්ථි වලට වඩා බරින් මෙන්ම ඝනකමින් අඩුයි. මේ දෙගොල්ලම අයිති වෙන්නේ Chondrichthyes පවුලට.[/FONT]


    [FONT=&quot]ගෘහස්තව ඇතිකිරීම [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මෙයාලා තරමක් විශාලව වැඩෙන නිසා අවශ්‍ය ඉඩ පහසුකම තිබීම අත්‍යවශ්‍යයි. පැතලි ස්වරූපය නිසා හැරෙන්න , දඟලන්න පුළුවන් විදියට ටැංකියේ පළල ත් තියෙන්න ඕනේ. අවම වශයෙන් අඩි 4 X 1 [/FONT]½[FONT=&quot] ප්‍රමාණයේ ටැංකියක් වත් වෙන්න ඕනේ.වතුර ගැලුන් 70 ක පමණ ටැංකියකින් ආරම්භ කළ හැකි උනත් මත්ස්‍යයාගේ වර්ධනයත් එක්ක ගැලුම් 250ක් පමණ දක්වා වත් ටැංකියේ ප්‍රමාණය වැඩි කරගන්න හැකියාව තියෙනවා නම් හොඳයි. ටැංකියේ ගැඹුර මොවුන් සඳහා එතරම් වැදගත් සාධකයක් නොවුනත් ඇතිකරන අනෙකුත් විශේෂ පිලිබඳ වත් සලකා බලා ගැඹුර තීරණය කිරීම සුදුසුයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]Motoro stingray සඳහා ටැංකිය අලංකරණයේ දී ටැංකි පතුල හිස් ව තියන්න පුළුවන්.. ඒ මඟින් ටැංකිය හොඳ පිරිසිදුවට තියාගන්නත් පුළුවන්. පතුල හිස්ව තියන්න පුළුවන් උනත් උපස්තරයක් භාවිතය වඩාත් සුදුසුයි. ඒ සඳහා ග්‍රැවල් නම් භාවිතා කරන්න එපා. සුමුදු (Soft) වැලි වර්ගයක් භාවිතා කරන්න පුළුවන්. සමහර අවස්ථා වල පතුල හාරන්න වගේම ශ්‍රෝණි වරල් ආධාරයෙන් වැලි මත ඇවිදින්න ත් මෙයාල ප්‍රිය යි. ඒ වගේම භය උනාම එහෙම වැලි අස්සේ හැංගිලා ත් ඉන්නවා ලු.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ස්වභාවික පරිසරයේ දී මේගොල්ල පතුල හාරන්නේ කෑම හොයන්නත් එක්කම ලු. ඉතින් ටැංකියකට උපස්තරයක් යෙදීමෙන් එයාලගේ ස්වභාවික හැසිරීම් වලට ඒක රුකුලක් වෙනව. ස්වභාවික පරිසරයේ දී මේගොල්ලෝ ගංගා පතුලේ තමා වැඩිපුර ඉන්නේ. කෑමක් ලැබුනම උඩට පීනලා එනවා. පතුලේ ඉන්න නිසා අඩු ආලෝකය තමා ප්‍රිය. ඒ නිසා ආලෝකකරනයේදී ඒ ගැන සැලකිලිමත් වෙන්න.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඒ වගේම තමා මේගොල්ලෝ ඉන්නේ සෙමින් ගලායන ජලය සහිත පරිසරයේ. ෆිල්ටර් එහෙම යොදනකොට ඒ ගැන සැලකිලිමත් වෙන්න. උෂ්ණත්වය සෙල්සියස් අංශක 24-26 සහ PH අගය 5.0-6.5 අතර පවත්වාගැනීම සුදුසුයි. ඒ කියන්නේ මඳ ආම්ලික ජලය තමා සුදුසු.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ගුණාත්මක මත්ස්‍යයෙක් හදාගන්න නම් සතියකට වරක් 50%ක පමණ වතුර මාරු කරන එක සුදුසු බවයි සඳහන් වෙන්නේ. කටට දාගන්න පුළුවන් ඕනේ එකෙක් ගිලින නිසා යාලු මාළුවෝ තෝරද්දී කල්පනාකාරී වෙන්න ඕනේ. ප්‍රමාණයෙන් ලොකු සාමකාමී මාළු වර්ග තමා සුදුසු. ඇරොවානා , සෙවරම් වර්ග, නයිෆ් ෆිෂ් වර්ග, [/FONT]Geophagus [FONT=&quot]හා [/FONT]Gymnogeophogus [FONT=&quot]විශේෂ සුදුසුයි. කිසි විටෙකත් පතුලේ වසන ලෝච් වර්ග, Pleco වර්ග එහෙම එකතු කරන්න නම් එපා. මිනිස්සු වගේම තමා, ඉඩකඩ ට රණ්ඩු වෙනවා . කෑම දෙනකොට උඩට එන නිසා හොඳින් වහන්න පුළුවන් ටැංකියක් වෙන්නත් ඕනේ.[/FONT]


    [FONT=&quot]ආහාර[/FONT]
    [FONT=&quot][/FONT]
    [FONT=&quot]මෙයාල මාංස භක්ෂකයන්. ස්වභාවයෙන්ම අනෙක් සතුන් ගොදුරු කරගන්නා විලෝපිකයන්. ක්රස්ටේසියාවන් වැනි ජලයේ ඉන්න කුඩා සතුන් ආහාර විදියට ගන්නවා. ඒ නිසා මේගොල්ලෝ ඇතිකරනවා නම් මාංසමය ආහාර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. බෙල්ලෝ, ඉස්සෝ, මට්ටි, කුඩා මාළු වැනි දේ ශීත කර ([/FONT]Frozen) [FONT=&quot]හෝ නැවුම් ලෙස ලබාදෙන්න පුලුවන් . ශීත කල ආහාර ලබා දෙනවා නම් හොඳින් අයිස් දියවෙනකල් ඉඳලා තමා ආහාර ලෙස දෙන්න ඕනේ. වෙළඳපොලේ ඇති ආහාර වර්ගත් දෙන්න පුළුවන් උනාට ඒක ප්‍රධාන ආහාරය විදියට දෙන්න එපා කියලයි සඳහන් වෙන්නේ. විවිධත්වයෙන් යුතුව ආහාර ලබාදෙන්න ඕනේ. පොඩි පැටවුන්ට නම් [/FONT] Blood worms, Tubiflex [FONT=&quot]වැනි දේ ආහාර විදියට දෙන්න පුළුවන්. පැටවුන්ට නම් දිනකට කිහිප වරක් කෑම දෙන්න ඕනේ. මුලින්ම ටැංකියට හඳුන්වා දීමේ දී නම් කෑමට ටිකක් ලජ්ජා වෙයි , ඒත් පුරුදු වෙනකොට හොඳින් කෑම ගන්නවා. මත්ස්‍යයා කෑම ගැනීම අඩු නම්, බර අඩු වෙනවා නම් මොකක් හරි රෝගයක් වෙන්න පුළුවන්.[/FONT]


    [FONT=&quot]අභිජනනය[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]Motoro Stingray බෝ කරගන්න අපහසු නොවුනත් නිසි ඉඩපහසුකම් නැති නම් මෙයාල බෝ කරගන්න එපා. [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]හොඳින් වැඩුනු ලිංගිකව පරිණත පිරිමි මත්ස්‍යයාගේ ශ්‍රෝණි වරල් වලින් Clasper කියල හඳුන්වන කාටිලේජමය උපාංගයක් හැදෙනවා. ඒ මඟින් තමා බිත්තර සංසේචනය ට අවශ්‍ය ශුක්‍රාණු ලබා දෙන්න ගැහැණු සත්වයා ව ග්‍රහණය කරගන්නේ. [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අභිජනනය සඳහා මසුන් තෝරාගැනීමේ දී වැඩුණු ගැහැණු හා පිරිමි සතෙකු පමණක් යොදාගැනීම 100%ක් සාර්ථක නොවන අතර මසුන් කිහිපදෙනෙකු ම යොදාගැනීම සාර්ථකයි. එවිට ඔවුන් විසින්ම යුගලනය වනු ඇති.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අභිජනන සමයේ දී පිරිමි මත්ස්‍යයා ඉතා කලහකාරී වෙන්න පුළුවන්. ඒ නිසා පිරිමි මත්ස්‍යයාට වඩා ප්‍රමාණයෙන් ලොකු ගැහැණු මත්ස්‍යයෙක් යොදාගැනීම සුදුසු යි. අභිජනනය කායික ක්‍රියාවලියක් වන අතර පිරිමි මත්ස්‍යා ගැහැණු මත්ස්‍යයාට නිතරම කරදර කරන්න පටන් ගනියි. එහෙත් ගැහැණු මත්ස්‍යයා ඒ සඳහා සුදානමක් නැති නම් ඔවුන් වෙන්කර තබා නැවතත් සති කිහිපයකින් උත්සාහ කිරීම සුදුසු යි. ගැහැණු මත්ස්‍යයා සුදානම් නම් ඇය පිරිමි මත්ස්‍යයාට ඇයට පහලින් සිය බඳ පෙදෙසේ ස්පර්ෂ වීමට ඉඩ සලසනවා.එවිට සිය Claspers මගින් ඇය ව ග්‍රහණය කරගන්නා පිරිමි මත්ස්‍යයා සිය ශුක්‍රානු ඈ තුලට මුදා හරිනවා. මෙය ඉතා කෙටි කලකින් සිදුවන ක්‍රියාවක් වන අතර එය අවසන් වූ වහාම පිරිමි මත්ස්‍යා විසින්ම ගැහැනු මත්ස්‍යා ව මුදා හරිනවා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ස්ටින්ග් රේ මසුන් සම්පුර්ණ වූ පැටවුන් බිහිකරනවා. ඔවුන් “Pups “ කියල හඳුන්වනවා. බිත්තර පිපිරූ පසු මවු කුසේ ඉන්නා පැටවුන් මුලින්ම පෝෂණය වන්නේ බිත්තර කෝෂයේ සාරයෙන්. ඉන් අනතුරුව වැඩිදුර පෝෂණය සඳහා මවගේ ගර්භාෂයේ ඇති ග්‍රන්තියක් මගින් කිරි ලබා දෙනවා.ගර්භනී කාලය සති [/FONT]9-12 [FONT=&quot]අතර වන අතර ඉන්පසු බිහිවන පැටවුන් බිහි වූ වෙලාවේ සිටම තමා ගැන තනියම බලාගන්න පුළුවන් අය. ඒ නිසාම මව පියා දෙදෙනාම ඔවුන්ව ඈත් කරනවා . ගර්භනී කාලයේදී මවු මතස්යා හොඳින් පෝෂණය කරන්න ඕනේ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අනෙකුත් වර්ග වලට වගේම කුඩා පැටවුන්ට හොඳ පෝෂණයක් ලබා දෙන්න ඕනේ. දිනකට කිහිපවරක් ආහාර ලබා දීම, වතුර තත්වය හොඳින් පවත්වාගැනීම වගේ දේවල් ඉතා වැදගත් වෙනවා ගුණාත්මක ස්ටින්ග් රේ පැටවුන් ලබාගන්න. මුලින් දිනපතා වතුර මාරු කිරීම් සිදු කර පැටවුන් ලොකු වෙනකොට එය සතියකට වරක් දක්වා අඩු කරගන්න පුළුවන්.[/FONT]
    [FONT=&quot]ගැහැණු සතුන්ට පැටවුන් දරා සිටීම ටිකක් වෙහෙසකර ක්‍රියාවක් නිසා එක් ප්‍රසුතියකින් පසු සති කිහිපයක විවේකයක් ලබා දීමෙන් පසු ඊළඟ අභිජනනන ක්‍රියාවලිය සඳහා යොමුකරන එක තමයි හොඳ.
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]visithuruminthathu.blogspot.com
    [/FONT]
     
    • Like
    Reactions: richlife