wifi Hack

LUCKY.CS

Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    මට පොඩි උදුවක් කරන්නකෝ...මගේ wifi එක හොරෙන් අපේ ගෙදර ඉන්න එක අරගන්නවා....මට පුලුවන්නම් එකට connect වෙන්න බැරි වෙන්න මොනාහරි කරන්න පුලුවන්නම් කියන්නකෝ...මම psw එකත් 3 පාරක් මාරුකරා..එත් වැඩක් උනේ නැ....
     
    BlackWolf

    Active member
  • Dec 30, 2011
    188
    68
    28
    router eke password eka change karahan. ita passe ube device tika witharak MAC filter eken whitelist dahan
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මැක් ඇඩ්රස් වලින් බ්ලොක් කරපන්
    කනේක්ටඩ් ඩිවයිස් ටික බලල උබේ ඒවා ටික විතරක් දීලා අනිත් ඒවා බ්ලොක් කරපන්
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මට පොඩි උදුවක් කරන්නකෝ...මගේ wifi එක හොරෙන් අපේ ගෙදර ඉන්න එක අරගන්නවා....මට පුලුවන්නම් එකට connect වෙන්න බැරි වෙන්න මොනාහරි කරන්න පුලුවන්නම් කියන්නකෝ...මම psw එකත් 3 පාරක් මාරුකරා..එත් වැඩක් උනේ නැ....

    හොරෙන් ගෙදර ඉන්න පුලුවන්නම් wifi use කරන එක අහන්නත් දෙයක්ද?:D:D
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    උඹ දාන පාස්වර්ඩ් එක ඌ දැනගන්නෙ කොහොමද
    උඹ නැති වෙලාවක ගිහින් රවුටරේට කේබල් එක ගහලා ලොග් වෙලා බලනවද දන්නෙ නැහැ (රවුටරේට ලොග් උනාම වයිෆයි පාස්වර්ඩ් එක ප්ලේන් ටෙක්ස්ට් විදියට සමහර රවුටර් වල පෙන්නනනවා)

    රවුටරේ ඇඩ්මින් පාස්වර්ඩ් එක වෙනස් කරපන් (එතකොට ඌට ලොග් වෙන්න නම් පාස්වර්ඩ් එක රීසෙට් කරන්න වෙනවා එතකොට බඩු මාට්ටු වෙනව)
    අනිවාර්යෙන්ම WPA2 පාස්වර්ඩ් එකක් දාපන් (WPA හැක් කරන හැටි යූටියුබ් එකේ තියනවා, පොඩි ලමයෙකුට උනත් කරන්න පුලුවන් දැන්)
    කනෙක්ශන් ගාන ලිමිට් කරපන්
    SSID එක හයිඩ් කරපන්
    උඹේ මැක් ඇඩ්‍රස් එක විතරක් Allow කරපන් එතකොට පාස්වර්ඩ් දැනගත්තත් කනෙක්ට් වෙන්න බැහැ (එහෙම නැත්නම් ඌ කනෙක්ට් වෙලා ඉන්න වෙලාවක රවුටරේට ලොග් වෙලා උගෙ මැක් ඇඩ්‍රස් එක බලාගෙන ඒක Disallow කරලා දාපන්, රවුටරේට ලොග් උනාම කනෙක්ට් වෙලා ඉන්න එවුන්ගෙ මැක් ඇඩ්‍රස් එක පෙන්නනවා)
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,675
    6,262
    113
    ගග අද්දර
    අරු ගෙදර නම් ඉන්නේ wps බට්න් එක ඔබල කනෙක්ට් වෙනවා ඇති බන්. :rofl::rofl::rofl::rofl:
    උබ පාස් වඩ් කොච්චර වෙනස් කලත් වැඩක් නෑ...
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උඹ දාන පාස්වර්ඩ් එක ඌ දැනගන්නෙ කොහොමද
    උඹ නැති වෙලාවක ගිහින් රවුටරේට කේබල් එක ගහලා ලොග් වෙලා බලනවද දන්නෙ නැහැ (රවුටරේට ලොග් උනාම වයිෆයි පාස්වර්ඩ් එක ප්ලේන් ටෙක්ස්ට් විදියට සමහර රවුටර් වල පෙන්නනනවා)

    රවුටරේ ඇඩ්මින් පාස්වර්ඩ් එක වෙනස් කරපන් (එතකොට ඌට ලොග් වෙන්න නම් පාස්වර්ඩ් එක රීසෙට් කරන්න වෙනවා එතකොට බඩු මාට්ටු වෙනව)
    අනිවාර්යෙන්ම WPA2 පාස්වර්ඩ් එකක් දාපන් (WPA හැක් කරන හැටි යූටියුබ් එකේ තියනවා, පොඩි ලමයෙකුට උනත් කරන්න පුලුවන් දැන්)
    කනෙක්ශන් ගාන ලිමිට් කරපන්
    SSID එක හයිඩ් කරපන්
    උඹේ මැක් ඇඩ්‍රස් එක විතරක් Allow කරපන් එතකොට පාස්වර්ඩ් දැනගත්තත් කනෙක්ට් වෙන්න බැහැ (එහෙම නැත්නම් ඌ කනෙක්ට් වෙලා ඉන්න වෙලාවක රවුටරේට ලොග් වෙලා උගෙ මැක් ඇඩ්‍රස් එක බලාගෙන ඒක Disallow කරලා දාපන්, රවුටරේට ලොග් උනාම කනෙක්ට් වෙලා ඉන්න එවුන්ගෙ මැක් ඇඩ්‍රස් එක පෙන්නනවා)

    Best ways is, default deny all condition and allow only the required. :yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    හොරෙන් ගෙදර ඉන්න පුලුවන්නම් wifi use කරන එක අහන්නත් දෙයක්ද?:D:D

    බලපන් හොල්මනක් වත් ඩේටා ටික අදිනවද දන්නෑ :lol:
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    අරු ගෙදර නම් ඉන්නේ wps බට්න් එක ඔබල කනෙක්ට් වෙනවා ඇති බන්. :rofl::rofl::rofl::rofl:
    උබ පාස් වඩ් කොච්චර වෙනස් කලත් වැඩක් නෑ...

    WPS disable karanna puluwan router eken :yes: