Ube Router ekata log wena password eka off karahan.Connection gana limit karapan
Ube Router ekata log wena password eka off karahan.Connection gana limit karapan
tho mona password ekada change kale?
tho router password eka change kale nadda![]()
මට පොඩි උදුවක් කරන්නකෝ...මගේ wifi එක හොරෙන් අපේ ගෙදර ඉන්න එක අරගන්නවා....මට පුලුවන්නම් එකට connect වෙන්න බැරි වෙන්න මොනාහරි කරන්න පුලුවන්නම් කියන්නකෝ...මම psw එකත් 3 පාරක් මාරුකරා..එත් වැඩක් උනේ නැ....

උඹ දාන පාස්වර්ඩ් එක ඌ දැනගන්නෙ කොහොමද
උඹ නැති වෙලාවක ගිහින් රවුටරේට කේබල් එක ගහලා ලොග් වෙලා බලනවද දන්නෙ නැහැ (රවුටරේට ලොග් උනාම වයිෆයි පාස්වර්ඩ් එක ප්ලේන් ටෙක්ස්ට් විදියට සමහර රවුටර් වල පෙන්නනනවා)
රවුටරේ ඇඩ්මින් පාස්වර්ඩ් එක වෙනස් කරපන් (එතකොට ඌට ලොග් වෙන්න නම් පාස්වර්ඩ් එක රීසෙට් කරන්න වෙනවා එතකොට බඩු මාට්ටු වෙනව)
අනිවාර්යෙන්ම WPA2 පාස්වර්ඩ් එකක් දාපන් (WPA හැක් කරන හැටි යූටියුබ් එකේ තියනවා, පොඩි ලමයෙකුට උනත් කරන්න පුලුවන් දැන්)
කනෙක්ශන් ගාන ලිමිට් කරපන්
SSID එක හයිඩ් කරපන්
උඹේ මැක් ඇඩ්රස් එක විතරක් Allow කරපන් එතකොට පාස්වර්ඩ් දැනගත්තත් කනෙක්ට් වෙන්න බැහැ (එහෙම නැත්නම් ඌ කනෙක්ට් වෙලා ඉන්න වෙලාවක රවුටරේට ලොග් වෙලා උගෙ මැක් ඇඩ්රස් එක බලාගෙන ඒක Disallow කරලා දාපන්, රවුටරේට ලොග් උනාම කනෙක්ට් වෙලා ඉන්න එවුන්ගෙ මැක් ඇඩ්රස් එක පෙන්නනවා)

අරු ගෙදර නම් ඉන්නේ wps බට්න් එක ඔබල කනෙක්ට් වෙනවා ඇති බන්.
උබ පාස් වඩ් කොච්චර වෙනස් කලත් වැඩක් නෑ...

???හොරෙන් ගෙදර ඉන්න පුලුවන්නම් wifi use කරන එක අහන්නත් දෙයක්ද?![]()

අරු ගෙදර නම් ඉන්නේ wps බට්න් එක ඔබල කනෙක්ට් වෙනවා ඇති බන්.
උබ පාස් වඩ් කොච්චර වෙනස් කලත් වැඩක් නෑ...

හොරෙන් ගෙදර ඉන්න පුලුවන්නම් wifi use කරන එක අහන්නත් දෙයක්ද?![]()

අරු ගෙදර නම් ඉන්නේ wps බට්න් එක ඔබල කනෙක්ට් වෙනවා ඇති බන්.
උබ පාස් වඩ් කොච්චර වෙනස් කලත් වැඩක් නෑ...