ඒ ළමයින්ටත් නරක පුරුදු කියල දෙන්න ගිහින්
අද නිවාඩු දවසක් වෞනාට නිවාඩු නෑ,
කැම්පස් එකෙන් කරන සෙමිනා වගයක් කරන්න තිබ්බ, දවස් 8ක් කරනවා, සෙනසුරාද ඉරිදා , අද පටන් ගත්තෙ , කුරුනෑගලින් ඉස්කෝල 3ක් , ටිකක් දුර යන්න වුනා
කටුගාන්න එපා ඒ උනාටචන්දය ඔබගේ අයිතියකි එය නිවැරදිව භාවිතා කරන්න කියල කියන්නේ චන්ද කොමසාරිස්.
ලබන පාර ජවිපෙට දෙන්න![]()

පැමිණිලි කරපල්ලා
අපේ මණ්ඩපේ කඩාකප්පල් කරන්න හදනවා කියලමොනවා කියලද?![]()
කටුස්3, කටුස්4 මගේ නෙවේ![]()

අපේ මණ්ඩපේ කඩාකප්පල් කරන්න හදනවා කියල![]()
දැක්කම තේරෙනවනේ

