~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    oops.. never to JVP. That bad period memorizing my parents so sadly.
    අපේ අම්මත් කියනවා :yes: මාව ගෙදරින් එලෙව්වේ නැති එක විතරයි. :P

    උන් බලේට ගේන්න නෙවේ දෙන්නේ, තුන්වෙනි බලවේගේ සක්තිමත් කරන්න.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ අම්මත් කියනවා :yes: මාව ගෙදරින් එලෙව්වේ නැති එක විතරයි. :P

    උන් බලේට ගේන්න නෙවේ දෙන්නේ, තුන්වෙනි බලවේගේ සක්තිමත් කරන්න.

    උන් එක්කෝ තුන්වෙනි බලවේගේ කියලා කාටහරි ජැක් ගහනව.
    නැත්නම් එකෙක් දෙන්නෙක් විදියට පක්ෂ දෙකෙන් එකකට කඩෙ යනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උන් එක්කෝ තුන්වෙනි බලවේගේ කියලා කාටහරි ජැක් ගහනව.
    නැත්නම් එකෙක් දෙන්නෙක් විදියට පක්ෂ දෙකෙන් එකකට කඩෙ යනවා.
    නරක අඩුම එකාට දීමේ තියරිය :yes: වෙන හොඳකට දෙනවා නෙවේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හා කුක්ස් කොහෙද ගියේ අද නිවාඩු දවසේ

    අද නිවාඩු දවසක් වෞනාට නිවාඩු නෑ,
    කැම්පස් එකෙන් කරන සෙමිනා වගයක් කරන්න තිබ්බ, දවස් 8ක් කරනවා, සෙනසුරාද ඉරිදා , අද පටන් ගත්තෙ , කුරුනෑගලින් ඉස්කෝල 3ක් , ටිකක් දුර යන්න වුනා :D