~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අද නිවාඩු දවසක් වෞනාට නිවාඩු නෑ,
    කැම්පස් එකෙන් කරන සෙමිනා වගයක් කරන්න තිබ්බ, දවස් 8ක් කරනවා, සෙනසුරාද ඉරිදා , අද පටන් ගත්තෙ , කුරුනෑගලින් ඉස්කෝල 3ක් , ටිකක් දුර යන්න වුනා :D
    ඒ ළමයින්ටත් නරක පුරුදු කියල දෙන්න ගිහින් :baffled:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    කටුගාන්න එපා ඒ උනාට :no: චන්දය ඔබගේ අයිතියකි එය නිවැරදිව භාවිතා කරන්න කියල කියන්නේ චන්ද කොමසාරිස්.

    ලබන පාර ජවිපෙට දෙන්න :yes:

    jvp :eek:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපේ මණ්ඩපේ කඩාකප්පල් කරන්න හදනවා කියල :angry:

    දැක්කම තේරෙනවනේ

    ත්‍රෙඩ් එකක් දැමීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් :rolleyes::P