මචන්
Registered contractor කෙනෙකුට මගේ ගෙදර හදන්න දුන්න. ඌම බඩු/බාසුන්නැහැ දාල තමයි වැඩේ කලේ.
යට තට්ටුවේ කණු දාල slab එක දාන්න තමයි දුන්නේ. මම උට slab එක දාල ඉවර උනහම payment කරන්න තිබ්බ ඔක්කොම දුන්න . උ මට ඒවාට bill එහෙමත් දුන්න.
මාසයක් තියල slab එකේ ලෑලි ගලවපුහම සමහර තැන් වල පට්ට ඇදයි.
beam එලියට පැනල.
slab එක අගල් 4 ට දානවා කිව්වේ එත් සමහර තැන් වල අගල් 3 යි
යටින් සෑහෙන්න හදන්න වෙනවා .
ඉතින් උට එන්න කිව්වට පෙන්නන්න. උ දැන් එන්නෙත් නැහැ . උ දන්නවා සීන් එක
මම ගාව u දුන්න bill වල කණු size /slab size දාල තියෙනවා
ඉතින් මට මේකට complain කරන්න තැනක් තියෙනවද ?
(මගේ slab එකනම් අයෙ හදන්න බැරි වෙයි . ඒ උනාට වෙන එකෙක් ට වත් එහෙම නොකරන්න )