Contractor මාව කෑවා

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    මචන්
    Registered contractor කෙනෙකුට මගේ ගෙදර හදන්න දුන්න. ඌම බඩු/බාසුන්නැහැ දාල තමයි වැඩේ කලේ.
    යට තට්ටුවේ කණු දාල slab එක දාන්න තමයි දුන්නේ. මම උට slab එක දාල ඉවර උනහම payment කරන්න තිබ්බ ඔක්කොම දුන්න . උ මට ඒවාට bill එහෙමත් දුන්න.

    මාසයක් තියල slab එකේ ලෑලි ගලවපුහම සමහර තැන් වල පට්ට ඇදයි.:angry:
    beam එලියට පැනල.
    slab එක අගල් 4 ට දානවා කිව්වේ එත් සමහර තැන් වල අගල් 3 යි
    යටින් සෑහෙන්න හදන්න වෙනවා .

    ඉතින් උට එන්න කිව්වට පෙන්නන්න. උ දැන් එන්නෙත් නැහැ . උ දන්නවා සීන් එක
    මම ගාව u දුන්න bill වල කණු size /slab size දාල තියෙනවා

    ඉතින් මට මේකට complain කරන්න තැනක් තියෙනවද ?:confused:
    (මගේ slab එකනම් අයෙ හදන්න බැරි වෙයි . ඒ උනාට වෙන එකෙක් ට වත් එහෙම නොකරන්න )
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    අපෝ ඔය වේස contract කාරයෝ නම් එපා වෙනවා,:angry: හොද වෙලාවට අපි ගෙදර හදනකොට බාත්රූම් හදන්න විතරයි ඌට දුන්නේ මේ වෙනකොට අව්රුදු 5ක් වගේ වෙනවා බාත්රූම් වල tile ඇරෙන්න මේ අනිත් හැම ෆිට්ටින්ග්ස් ඒකම කාලෙන් කාලෙට දාන්න උනා
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අපෝ ඔය වේස contract කාරයෝ නම් එපා වෙනවා,:angry: හොද වෙලාවට අපි ගෙදර හදනකොට බාත්රූම් හදන්න විතරයි ඌට දුන්නේ මේ වෙනකොට අව්රුදු 5ක් වගේ වෙනවා බාත්රූම් වල tile ඇරෙන්න මේ අනිත් හැම ෆිට්ටින්ග්ස් ඒකම කාලෙන් කාලෙට දාන්න උනා

    Bala badu dammahama ohoma thama bro.
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    angry6wn.gif
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,607
    8,769
    113
    kandy
    machan me wage un public karapan. anith untath danaganna. eka tamai uta karanna puluwan hodama wade. pora warranty ekak dunne nadda
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    machan me wage un public karapan. anith untath danaganna. eka tamai uta karanna puluwan hodama wade. pora warranty ekak dunne nadda

    හංගන්න ඕනේ නෑනේ. හැමෝටම දැනගන්න නම දාන්න ඕනේ


    ඔව් පබ්ලික් දානවා නම් උබට උන දේ ෆොටෝ එක්ක ගහලා දාපන් මචං. මොකද හොදට කරන එකාගේ බිස්නස් වට්ටනත් මේ වගේ කතා කියන නිසා දෙපැත්ත බලලා අපිට තීරණයක් ගන්න පුළුවන් නේ..
     

    Audit

    Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    Contractor famous company ekak nawayi.
    උ person කෙනෙක් . හැබැයි registerd
    Bill වල registration no එකත් tiyenawa

    දාන බඩු නම් ඔක්කොම මම check කළා
    cement දැම්මේ සංස්ථා ,කම්බි melwa
    ඇද වෙලා/ අඩුවෙලා තියෙන එක ටමයි අවල
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Contractor famous company ekak nawayi.
    උ person කෙනෙක් . හැබැයි registerd
    Bill වල registration no එකත් tiyenawa

    දාන බඩු නම් ඔක්කොම මම check කළා
    cement දැම්මේ සංස්ථා ,කම්බි melwa
    ඇද වෙලා/ අඩුවෙලා තියෙන එක ටමයි අවල


    කමක් නෑ, නම් ගම් දාපන්කෝ බලන්න. :yes::yes: