උඹට නැට්ටක් නැති නිසා වෙන්න ඇති බං......ඔය තියෙන මොකක් හරි වනහන් තාත්තව දැක්කම මීට පස්සේ......![]()

උඹට නැට්ටක් නැති නිසා වෙන්න ඇති බං......ඔය තියෙන මොකක් හරි වනහන් තාත්තව දැක්කම මීට පස්සේ......![]()

අපේ තාත්ත ඌට තමා ඉස්සෙල්ලම බත් දෙන්නෙ..
අපි ඊට පස්සෙ![]()

බලන කොට උබ බලු නොවටින පොරක් නේ බන්.![]()
ඔව් බං කෙල්ලෙක්වත් වශී වෙන්නෙ නෑ..


ethakota ridenne nadda![]()
ඉතිං රිදෙන්න නේන්නං හපාකන්න ඕනෙ
මං හපාකාල එක පාරක් බෙහෙතුත් විද්ද පොඩි කාලෙ
ඒත් හපාකන උන්ට තමා ආස 
රිදෙනවඉතිං රිදෙන්න නේන්නං හපාකන්න ඕනෙ
මං හපාකාල එක පාරක් බෙහෙතුත් විද්ද පොඩි කාලෙ
ඒත් හපාකන උන්ට තමා ආස
![]()

ammo ehema pusinta mama nam bayai![]()
හැපුවාම අත ඇදල ගන්නැතුව කන්න දීල බලං ඉන්නයි තියෙන්නෙ එතකොට ඌම ටිකක් වෙලා හපල අතාරිනව 
සමහර උන්ගේ ස්වභාවයෙන් ම කිනිතුල්ලෝ වැඩියි. කොච්චර අරන් දාලා නාවලා බෙහෙත් දැම්මත් ආයේ ඉක්මනට එනවා.අපි හොඳට ඌව නාවනව. කකුල්වල ඉන්න එවුන් අරන් දානව.. ඒ හින්ද මැක්කො ගොඩක් අඩුයි. කනට ටිකක් ගිහිල්ල. උන්ව ගන්ඩ විදියක් නෑ
සමහර උන්ගේ ස්වභාවයෙන් ම කිනිතුල්ලෝ වැඩියි. කොච්චර අරන් දාලා නාවලා බෙහෙත් දැම්මත් ආයේ ඉක්මනට එනවා.
