~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    AUTOCAD Must.
    SOLID WORKS mechanical ayata thama wadiyen apply wenne.
    igena gattata kamak nea. drafting thama dekema.

    Danata Drafting igena ganna.
    Coding-Programming igena ganna kematy nam.
    mata sahenna danenawa e aduwa.
    normally e danuma ona wenne nea

    ඔටෝකැඩ් ඩ්‍රාෆ්ටින්ග්ද.

    කැම්පස් එකේ නොමිලේ තියෙනවාද:confused:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔටෝකැඩ් ඩ්‍රාෆ්ටින්ග්ද.

    කැම්පස් එකේ නොමිලේ තියෙනවාද:confused:


    නොමිලේ ලෙක්චර්ස් තියෙන්නේ ඇකඩමික් කාලේ. :P

    මිකනිකල් සෙක්ශන් එකේ කම්පියුටර් ලැබ් එකෙන් මාස 3 කෝස් තියෙනවා වීකෙන්ඩ් වල. අය කරනවා. සාපේක්ෂව හොඳයි කෝස් එක ප්‍රයිවට් තැන්වලට වඩා. වීක් ඩේස් වල කොහොමද දන්නේ නෑ.

    ඩ්‍රාෆ්ටින්ග් තියෙනවා රත්මලාන අවටත් වෘත්තීය පුහුණු අමාත්‍යංශය යටතේ ඒවයේ.