නොමිලේ ලෙක්චර්ස් තියෙන්නේ ඇකඩමික් කාලේ.
මිකනිකල් සෙක්ශන් එකේ කම්පියුටර් ලැබ් එකෙන් මාස 3 කෝස් තියෙනවා වීකෙන්ඩ් වල. අය කරනවා. සාපේක්ෂව හොඳයි කෝස් එක ප්රයිවට් තැන්වලට වඩා. වීක් ඩේස් වල කොහොමද දන්නේ නෑ.
ඩ්රාෆ්ටින්ග් තියෙනවා රත්මලාන අවටත් වෘත්තීය පුහුණු අමාත්යංශය යටතේ ඒවයේ.
මේ කාලෙ නිකන් ඉන්න එකේ කරන්න බැලුවේ.
තාම ප්රි ඇකඩමික්නෙ.
අයියා කෙනෙක් කීව 50% ඔෆර් එකක් තියෙනවා කියල
ඒක ගැනත් අහල බලන්ඩ ඕන.
අනික සදුදාත් උදේ විතරයි.
බදාදත් උදේ විතරයි වැඩ





