Uba Pathiranayada.....කොහොමද මගෙ වැඩ මම එක post එකයි දැම්මෙ පක්කො ටික ඉවරයි



Uba Pathiranayada.....කොහොමද මගෙ වැඩ මම එක post එකයි දැම්මෙ පක්කො ටික ඉවරයි



මම පාර්ට් ටයිම් දේවාලයක් කරනවා බන්.mokakda utto me 40 kathawa.umba sasthara karayekda

මට හිතෙන්නෙ අල්ලලාට සියත එච්චර හොදට අහුවෙන් නෑ . ඒක නෙවෙයි මේ ජයග්රහණයේ ලොකු credit එකක් මට යන්න ඕන. මම කොච්චරනං ඇඩුවද දැන් ඒකෙ ප්රතිඵල හම්බෙලා තියනව. මගෙ කාර් එකත් ඔට්ටු ඇල්ලුවා. දැන් මට වන්දනාමාන කරපිය.
Allah paw bun me loveth ahuwenne nati chanel ekaka match eka dammane allah antanawa aragana ge wate duwanna athiRichard Hammond:22339511 said:මට හිතෙන්නෙ අල්ලලාට සියත එච්චර හොදට අහුවෙන් නෑ . ඒක නෙවෙයි මේ ජයග්රහණයේ ලොකු credit එකක් මට යන්න ඕන. මම කොච්චරනං ඇඩුවද දැන් ඒකෙ ප්රතිඵල හම්බෙලා තියනව. මගෙ කාර් එකත් ඔට්ටු ඇල්ලුවා. දැන් මට වන්දනාමාන කරපිය.
කාලෙකට පස්සේ මැච් එකක් ටීවී එක ළඟ ඉඳගෙන එකදිගට බැලුවේ![]()

කාලෙකට පස්සේ මැච් එකක් ටීවී එක ළඟ ඉඳගෙන එකදිගට බැලුවේ![]()
ඇයි සියතේ පෙන්නන්නේ
peo tv da?
චැනල් එක තියෙන තැන හොයාගත්තා, ඒක මරුවට පේනවා චැනල් අයි එක පරාදයි 
ඇයි සියතේ පෙන්නන්නේචැනල් එක තියෙන තැන හොයාගත්තා, ඒක මරුවට පේනවා චැනල් අයි එක පරාදයි
![]()