|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

maanasa2

Active member
  • Aug 10, 2013
    181
    104
    43
    chandimal should be the man of series...cos of great knock of 155 &62and captaining defending low target and led for series win...dimuth -man of the match
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි සියතේ පෙන්නන්නේ :yes: චැනල් එක තියෙන තැන හොයාගත්තා, ඒක මරුවට පේනවා චැනල් අයි එක පරාදයි :D


    එහෙමද?:D
    හැමෝම බනින්නේ පෙන්නේ නැති නිසා වෙන්නැති කියලා හිතුවෙ...
    මෙහෙටත් තියෙනවද බලන්න ටීවී එකක් නෑ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    peo ටීවී තියෙද්දී සාමාන්‍ය සිග්නල් වලින් එන චැනල් බලන්න බැරිද ඒ කියන්නේ.


    AV mode ayin karanna tyene.
    etakota kshanikawa channel maru karanna beane.
    eka nisa gewala sport channel active karagannawa athi :D
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    peo ටීවී තියෙද්දී සාමාන්‍ය සිග්නල් වලින් එන චැනල් බලන්න බැරිද ඒ කියන්නේ.

    ඇන්ටනාවක් තියනං පුලුවන් ඉතින්.:P
    මන් කිව්වෙ බන් peo tv මගේ package එකට සියත පෙන්නන්නෙ නෑ කියල. ඒක වෙනම active කරන්න ඕන කියනව. active කරන්න ගියාම error එකක් එනව.
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    1.Dimuth Karunarathne
    2.Sadeera Samarawikrama
    3.Kusal Mendis
    4.Dinesh Chandimal
    5.Dananjaya De Silva
    6.Asela Gunarathne
    7.Dick well
    8.Dilruwan Perera


    බැටාල 7ක් ගහනවනම් රොශේන් සිල්ව ඕක අස්සට රින්ගවන්න ඕන
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,232
    13,117
    113
    33
    ෆින්ලන්ඩ්
    මට හිතෙන්නෙ අල්ලලාට සියත එච්චර හොදට අහුවෙන් නෑ . ඒක නෙවෙයි මේ ජයග්‍රහණයේ ලොකු credit එකක් මට යන්න ඕන. මම කොච්චරනං ඇඩුවද දැන් ඒකෙ ප්‍රතිඵල හම්බෙලා තියනව. මගෙ කාර් එකත් ඔට්ටු ඇල්ලුවා. දැන් මට වන්දනාමාන කරපිය.

    Machang...
    ube car 1y mawa watyak dan yaman ko.. asai bun...