ඇයි සියතේ පෙන්නන්නේචැනල් එක තියෙන තැන හොයාගත්තා, ඒක මරුවට පේනවා චැනල් අයි එක පරාදයි
![]()

chandimal should be the man of series...cos of great knock of 155 &62and captaining defending low target and led for series win...dimuth -man of the match
583.3Mhz. චැනල් නම්බර් එකක් නං දන්නේ නෑ
peo ටීවී තියෙද්දී සාමාන්‍ය සිග්නල් වලින් එන චැනල් බලන්න බැරිද ඒ කියන්නේ.මන් හිතුවෙ peo tv කියල. peo tv වල මගේ නම් channel එක දෙන්නෙ නෑ.
peo ටීවී තියෙද්දී සාමාන්‍ය සිග්නල් වලින් එන චැනල් බලන්න බැරිද ඒ කියන්නේ.

Dean Jones appointed as interim Head Coach of Afghanistan National Cricket team.
අපේ ටීම් එක කෝච් කරන්න හිටපු මනුස්සයෙක් නේද![]()
old news 
peo ටීවී තියෙද්දී සාමාන්‍ය සිග්නල් වලින් එන චැනල් බලන්න බැරිද ඒ කියන්නේ.

මට හිතෙන්නෙ අල්ලලාට සියත එච්චර හොදට අහුවෙන් නෑ . ඒක නෙවෙයි මේ ජයග්‍රහණයේ ලොකු credit එකක් මට යන්න ඕන. මම කොච්චරනං ඇඩුවද දැන් ඒකෙ ප්‍රතිඵල හම්බෙලා තියනව. මගෙ කාර් එකත් ඔට්ටු ඇල්ලුවා. දැන් මට වන්දනාමාන කරපිය.
මැතිව්ස් නැද්ද1.Dimuth Karunarathne
2.Sadeera Samarawikrama
3.Kusal Mendis
4.Dinesh Chandimal
5.Dananjaya De Silva
6.Asela Gunarathne
7.Dilruwan Perera
බැටාල 7ක් ගහනවනම් රොශේන් සිල්ව ඕක අස්සට රින්ගවන්න ඕන