Dialog Time Base Help !

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,152
    1
    16,535
    113
    −273.15°C
    මම පෙරේදා ටයිම් බේස් පැකේජ් එකක් ඇක්ටිව් කරගෙන (පැය 2) ගිගාබයිට් 5ක් විතර බාගෙන ඩිඇක්ටිවේට් කරා.මං අද KBB 20 එකක් ඇක්ටිවි කරගන්න මැසේජ් එකක් දැම්මා.විනාඩි 10ක් විතර වුණා තාම කන්ෆර්ම් මැසේජ් එක ආවේ නෑනේ.ටයිම් බේස් පැකේජ් ගැන මං හරියටම දන්නෙ නෑ.මේ ගැන හරියටම දන්න කෙනෙක් මට උදව් කරන්න.
     
    • Like
    Reactions: STU26015

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පැය 4ක් ඇතුලත තම ඇක්ටිව් වෙන්න ඔනා උන්ගේ ක්‍රමේට. එක දිගට මැසේජ් ගහන්න එපා එකකට එක ගානේ ඇක්ටිව් වෙයි..
     
    • Like
    Reactions: Absolute Zero

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,152
    1
    16,535
    113
    −273.15°C
    පැය 4ක් ඇතුලත තම ඇක්ටිව් වෙන්න ඔනා උන්ගේ ක්‍රමේට. එක දිගට මැසේජ් ගහන්න එපා එකකට එක ගානේ ඇක්ටිව් වෙයි..

    පෙරේදා මං මැසේජ් දාලා විනාඩියක් ගියේ නෑ ඇක්ටිව් වුණානේ.විනාඩි 20 එක තාම ඇක්ටිවි වුනේ නෑ.:(
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පෙරේදා මං මැසේජ් දාලා විනාඩියක් ගියේ නෑ ඇක්ටිව් වුණානේ.විනාඩි 20 එක තාම ඇක්ටිවි වුනේ නෑ.:(
    ගොඩක් වෙලාවට ක්ශනිකව වෙනවා, නමුත් උන්ගේ රූල් එක පැය 4යි.. ඒ නිසා පැය හතරක් යනකන් උන්ට කම්ප්ලේන් කලත් වැඩක් නැ. චුට්ටක් බලපන්.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,152
    1
    16,535
    113
    −273.15°C
    ගොඩක් වෙලාවට ක්ශනිකව වෙනවා, නමුත් උන්ගේ රූල් එක පැය 4යි.. ඒ නිසා පැය හතරක් යනකන් උන්ට කම්ප්ලේන් කලත් වැඩක් නැ. චුට්ටක් බලපන්.

    උන්ට ෆේස් බුක් එකෙන් කියලා බලන්න.

    මම එසැල්ටී පාවිච්චි කරන්නේ.ඩේටා ටික ඉතුරු කරගන්න ඕන නිසයි ටයිම් බේස් සිද්දියට බැස්සේ.
     
    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    මම එසැල්ටී පාවිච්චි කරන්නේ.ඩේටා ටික ඉතුරු කරගන්න ඕන නිසයි ටයිම් බේස් සිද්දියට බැස්සේ.

    0777123456 call ekak deela contact karaganna. active msg eka awe ne kiyanna. passe un a welema ooka ewanawa.eka digata msg gahanna epa. oka unge prashnayak. matath wela thiyenawa.
     
    • Like
    Reactions: Absolute Zero

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    678
    MBB

    ghala balan act welada kiyala meken rem time eka pennane samahara welwata act msg eka enna parakku habayi act wela

    **act wela kiyala sure ekak enakan net yanna epa thiyana ganen kapenne
     
    • Like
    Reactions: Absolute Zero