මචන්ල මෙ Agarwood Plantation එකක ඉන්වෙස්ට් කරන්න ගගා සදාහරිත ප්ලාන්ටෙශන් කියල එකකින් එකෙක් අපේ ගෙදර ඇවිල්ල තාත්තා එක්ක කියොලා සැහෙන්න, දැන් දවස් 3ක් ඇවිල්ල උ ඩෙටෙල්ස් දීල. මෙක ගන්න කලින් මට පොඩ්ඩක් හොයල බලන්න කිවා.
වෙබ්සයිට් එකෙ හොද ඩිටෙල් ටිකක් තියෙනව. - http://www.sadaharitha.com/products/agarwood/
FB, Google Map reviews නම් ටිකයි තිබ්බෙ.
මෙක ගැන මෛල් එකක් එවල තිබ්බ අර ඩයල් එක. එව දැක්කමත් පොඩ්ඩක් ටෘස්ට් කරන්න පුලුවන් වගෙ. එව පහලින්.
මෙ ෆයිල් එකට් බලන්න
https://drive.google.com/file/d/0B9jHyErs4FYBcDVaNVFQSlR6NUVBX0JJVDlkVFljb010Tmdn/view
මෙ පහල ඉමෙජ් එකෙ දාල තියෙනව වගෙ 6ගුනයක් ලාබ ලබන්න පුලුවන් ඉන්වෙස්ට්මන්ට් එකක් කියල තමයි එයාල කියන්නෙ.
අවුරුදු 8ක් අවසානයේ එක ගහක් 120,000කට එයලම මිලදි ගන්නවලු. යම්කිසි දෙයකින් වගාව අසාර්තක උනොට් ගහකට 45,000ක මුදලක් එයාල ගෙවනව කියල ගැරන්ට් කරනවලු. එ කියන්නෙ අවුරුදු 8 අවසනයෙ පවතින FD rate එකත් එක්ක බැලුවමත් මෙක ලෝ රිස්ක් ඉන්වෙස්ට්ම්න්ට් එකක් වගේ පේනව.
හැබයි මෙකෙදි අපිට ඉඩම් කොටස අයිතිය දෙන්නෙ නම් වගා කරන අවුරුදු 8ට විතරලු. බය වෙන්න දෙයක් නෑ හැමදෙයක්ම ලිගල් විදියට ඇග්‍රිමන්ට් එකක් සයින් කරල විස්වසවන්ත විදියට වැඩේ කෙරෙනව කියල තම එයාල කියන්නෙ.
එත් තාම මට මෙක අල්ලන්නෙ නැ. මොකක් හරි අවුලක් වෙයි කියල හිත කියනව.
එලකිරි එකෙ මේක ගැන හොදට දන්න අය ඉන්නව නම් උදව් කරන්න.
මෙ වගේ ඉන්වෙස්ට්මන්ට්, බිසිනස් thread ගොඩක් මන් දැක්ක එලකිරියෙ.
අනිව මට වඩා කටු කාපු සමාජෙට බැහපු සෙට් එකක් මෙකෙ ඉන්න නිසයි මෙකෙ දැම්මෙ. හෙල්ප් එකක් දිපල්ල මචන් ගොඩ යන්න.

උන් ඕව පටන්ගත්තට නඩත්තු කරන්නේ නැති සීන් එකක්