malinga getting ready for the revenge![]()

එක අතකට ඔහොම ඉන්ජර්ඩ් වෙන එකත් හොඳයි බන් නැත්තන් මලාට අලුත් එකෙක්ට චාන්ස් හම්බෙන්නේ නෑ ලංකාවේඅසේලත් ටීම් එකට ආවේ මතක විදිහට මැතිව්ස් වෙනුවට, එදා එහෙම නොවුන නං අසේල කෙනෙක් නෑ අදටත්.
උපුල්? යකෝ උ ටෙස්ට් අතාරියෙත් ODI වලට ready වෙන්න. චන්දිමාල්ව දාපු එක නම් අපරාදයක්. තිරිමාන්න වගේ එකෙක් ODI වලට හිටියට අව්ලක් නෑ. කොහොමත් දැන් යන විදියට අසේල ගුනරත්න team එකට අවිල්ලා දසුන් ශානකටත් chance දුන්නොත් නම් මැතෙව්ස් කැපෙන්නත් පුලුවන්.
ඊටත් කලින් මැතෙව්ස්ගේ case එක පත්තුවෙයි වගේ.
laksana aga patha neda gays![]()
![]()
හුස්ම ඇදගෙන බඩ තද කරගෙන ඉන්නේ![]()

bada wedi kiyala kiwwa ayata reply karala wage. 6 pack ekata try karanawa eththe.![]()

bada wedi kiyala kiwwa ayata reply karala wage. 6 pack ekata try karanawa eththe.![]()

උපුල් වන්ඩේ කැපා තමා..
ඒත් ලෝ ස්ට්රයික් රේට්නේ..
ඌ විතරක් නම් අවුලක් නැහැ..
මම කියපු සෙට් එකම හෙමින් ගහන නිසා තමයි අවුල..
ආස්කින් රේට් එක 6- 6.5 වගේ යද්දි දෙයක් කරන්න තියෙන හැකියාව අඩුයි..
අසේල, මැතිව්ස් ගේ වටිනකම ඒකයි..
අනික ඒ එකෙක්ටවත් බෝල් කරන්න බැහැ..
මුන් ඕවර් 5-6ක් හරි දානවා..

Anthima odi matches tike strike rates and avarage aran balapan upulge. he is not the same. uge thamai avarage wadima. strike rate ekath 90 wage thibuna. better than the most.malinga getting ready for the revenge![]()
![]()
balahanko lift eka athule without shoes or slippers t shirt eka ussan 4to gahaida u? 

Drop Kalama thamai fitness matak wela tiyenne![]()
meka 4toshopped ekak neweda bn?balahanko lift eka athule without shoes or slippers t shirt eka ussan 4to gahaida u?
![]()
eka eththa. drop kalama thama basics mathak wela thiyenne.
ne ban oya u release karala thiyenne.

meka 4toshopped ekak neweda bn?balahanko lift eka athule without shoes or slippers t shirt eka ussan 4to gahaida u?
![]()

meka 4toshopped ekak neweda bn?balahanko lift eka athule without shoes or slippers t shirt eka ussan 4to gahaida u?
![]()
Uge gedara wenna aethi bun...
IPL gahpu uta gedara ta lift 1k danawa kiyanne api ta kaden sini 500 gannawa wage aethti..

උගේ ගෙදර ලිෆ්ට් එකද දන්නේ නෑනේ![]()
Uge gedara wenna aethi bun...
IPL gahpu uta gedara ta lift 1k danawa kiyanne api ta kaden sini 500 gannawa wage aethti..
2 story ගෙදරකට 5-6 million වලින් ලිෆ්ට් එකක් ගහන්න පුළුවන්. max 8 යයි. මාලිට ගානක්ද බන් 8 million කියන්නේ.