|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
malinga getting ready for the revenge :yes:

22414747_365964457192966_284104061_n.jpg

laksana aga patha neda gays :love: :P
 

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එක අතකට ඔහොම ඉන්ජර්ඩ් වෙන එකත් හොඳයි බන් නැත්තන් මලාට අලුත් එකෙක්ට චාන්ස් හම්බෙන්නේ නෑ ලංකාවේ :D අසේලත් ටීම් එකට ආවේ මතක විදිහට මැතිව්ස් වෙනුවට, එදා එහෙම නොවුන නං අසේල කෙනෙක් නෑ අදටත්.

    ඒක නම් එහෙම තමයි..
    උඹට මතකද මංදා..
    තිසර ආවේ මැතිව්ස් ඉන්ජර්ඩ් උනාම,
    ඉන්දියාවෙදි උන් එක්ක..
    ඌ පලවෙනි මැච් එකේම සහීර් කාන්ට දුවන්න දෙන්නේ..
    මැච් එක දිනවනවා බෝල 30ට 50ක් ගහන්න තිබ්බ..
    අසේලත් සංගා වගේ.. බෝන් ටැලන්ට් නැහැ..
    මහන්සි වෙලා කැප වෙලා තැනකට ආපු වැඩ්ඩෝ..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උපුල්? යකෝ උ ටෙස්ට් අතාරියෙත් ODI වලට ready වෙන්න. චන්දිමාල්ව දාපු එක නම් අපරාදයක්. තිරිමාන්න වගේ එකෙක් ODI වලට හිටියට අව්ලක් නෑ. කොහොමත් දැන් යන විදියට අසේල ගුනරත්න team එකට අවිල්ලා දසුන් ශානකටත් chance දුන්නොත් නම් මැතෙව්ස් කැපෙන්නත් පුලුවන්.
    ඊටත් කලින් මැතෙව්ස්ගේ case එක පත්තුවෙයි වගේ.

    උපුල් වන්ඩේ කැපා තමා..
    ඒත් ලෝ ස්ට්‍රයික් රේට්නේ..
    ඌ විතරක් නම් අවුලක් නැහැ..
    මම කියපු සෙට් එකම හෙමින් ගහන නිසා තමයි අවුල..
    ආස්කින් රේට් එක 6- 6.5 වගේ යද්දි දෙයක් කරන්න තියෙන හැකියාව අඩුයි..
    අසේල, මැතිව්ස් ගේ වටිනකම ඒකයි..
    අනික ඒ එකෙක්ටවත් බෝල් කරන්න බැහැ..
    මුන් ඕවර් 5-6ක් හරි දානවා..
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    උපුල් වන්ඩේ කැපා තමා..
    ඒත් ලෝ ස්ට්‍රයික් රේට්නේ..
    ඌ විතරක් නම් අවුලක් නැහැ..
    මම කියපු සෙට් එකම හෙමින් ගහන නිසා තමයි අවුල..
    ආස්කින් රේට් එක 6- 6.5 වගේ යද්දි දෙයක් කරන්න තියෙන හැකියාව අඩුයි..
    අසේල, මැතිව්ස් ගේ වටිනකම ඒකයි..
    අනික ඒ එකෙක්ටවත් බෝල් කරන්න බැහැ..
    මුන් ඕවර් 5-6ක් හරි දානවා..

    :no::no:Anthima odi matches tike strike rates and avarage aran balapan upulge. he is not the same. uge thamai avarage wadima. strike rate ekath 90 wage thibuna. better than the most.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    Uge gedara wenna aethi bun...

    IPL gahpu uta gedara ta lift 1k danawa kiyanne api ta kaden sini 500 gannawa wage aethti..
    :yes::yes:
    2 story ගෙදරකට 5-6 million වලින් ලිෆ්ට් එකක් ගහන්න පුළුවන්. max 8 යයි. මාලිට ගානක්ද බන් 8 million කියන්නේ.
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    උගේ ගෙදර ලිෆ්ට් එකද දන්නේ නෑනේ :confused:

    Uge gedara wenna aethi bun...

    IPL gahpu uta gedara ta lift 1k danawa kiyanne api ta kaden sini 500 gannawa wage aethti..

    :yes::yes:
    2 story ගෙදරකට 5-6 million වලින් ලිෆ්ට් එකක් ගහන්න පුළුවන්. max 8 යයි. මාලිට ගානක්ද බන් 8 million කියන්නේ.

    2 story gedaraka lift ekakata mokatada bn ara achchara buttons godak :rofl::P:rolleyes: