Agarwood-Sadaharitha

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    වැඩේ අසාර්ථක වුනොත් ගහකට 45,000 නෙමෙයි 45ලක්ෂයක් වුනත් දෙන්නම් කියල අගවිනිසුරුට කියල හරි අග්‍රිමන්ට් ගහන්න පුළුවන්.
    සීමිත පුද්ගලික/පොදු සමාගමක් නම් වගකීම සීමා වෙන්නේ ඇපයට විතරයි. කොම්පැනිය බංකොලොත් වුනොත් (නැත්තම් බංකොලොත් කලොත්) ආයෝජකයාට දෙන්න ඕන මුදල සීමා වෙන්නේ සමාගමේ ඇපයට විතරයි. එතකොට ඔය අග්‍රිමන්ට් එකෙන් කරන්න පුළුවන් වෙන එකම දේ ටොයිලට් එකට ගිහිල්ල පස්ස පිහදාගන්න එක විතරයි.

    ඔය වගේ සමාගම් වල සාමාන්‍යයෙන් වෙන්නේ - අවුරුදු කිහිපයක් බිස්නස් එක කරලා සමාගමේ ආදායම උච්ච අගයට එයි. ඊට පස්සේ අලුත් ආයෝජකයෝ එකතු වෙන්නේ නැති මට්ටමට ආවම අධ්‍යක්ෂකයින්ට හිතෙයි දැන් නම් ඇති කියල. ඊට පස්සේ අධ්‍යක්ෂකයෝ ටික ශේප් එකේ සල්ලි ටිකට විදලා ටටා බායි කියල යයි. එච්චරයි.

    පුළුවන් නම් අග්‍රිමන්ට් එක ගහන්න කියපන් ව්‍යාපාරය හෝ පලදාව අසාර්ථක වුවහොත් අධ්‍යක්ෂක මණ්ඩලයේ පෞද්ගලික මුදලින් හරි අර 45,000 ගෙවනවා කියල සමාගම් මට්ටමින් නෙමෙයි පුද්ගලික මට්ටමින් අත්සන් කරන්න කියල. මාකටින් කාරය පැනල දුවයි ආයේ පැත්ත පළාතේ නොඑන්න.

    හැබැයි මෙහෙම ට්‍රික් එකක් තියෙනවා. ඔය වගාව රක්ෂණය කරලා තියෙනවා ඒ හින්ද සමාගම බංකොලොත් වුනොත් රක්ෂණයෙන් ගෙවනවා කියල කියන්න පුළුවන්. එකෙත් පොඩි කොස්සක් තියෙනවා. කාලගුණික හේතු වගේ හේතු නිසා වගාවන් සියල්ල විනාශ වෙලා කොම්පැනිය බංකොලොත් වුනොත් නම් රක්ෂණයෙන් ගෙවයි නමුත් අධ්‍යක්ෂක මණ්ඩලය ගේමක් දුන්නොත් එක රක්ෂණ සමාගමට නොගෙවා ඉන්න පුළුවන්.

    Anika mchn company ekak pihituwala eka muwawen hora wadak karala pudgalayanta berenna puluwn da company act ekata anuwa. :angry:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    මම මේ කියන දේ විස්වාස කරන්න් එපා තව කෙනෙක් ගෙන් අහල හෝ පත්තර බලලා හොයාගනින් .
    මිට ඉස්සර '' තේක්ක '' වගා අවුරුදු 15 දෙනවා කියපු තේක්ක වගාව කෝ ?
    මිට ඉස්සර '' අඹ '' වගා කරලා දෙනවා කියපු අඹ වගාව කෝ ?
    මුන් කරන්නේ මිනිස්සුන්ට ඉඩම් විකුණලා පල හිටෝනවා පස්සේ එක බලාගන්න නඩත්තුවට බදු දෙනවා .
    උන්ගේ ගේම එවරයි ....බලාගන්න එකට හරියට ගාන නොලැබුනොත් වැඩේ එවරයි ...................නිවැරදි ක්‍රමයට සාත්තුව නැත්නම්
    සස වලින් පලදාව නැහැ තේක්ක වගාවට උනේ මොකද්ද කියල බලපන් මචෝ

    Appata ehemada:baffled:

    itin meka hariyata karanawa kiyala legally bind wene nadda bn agrement sign karama. :dull:
    apita nithiyen pihitak nadda mona hari unot.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    ubalata therenne nadda ban owa boru kiyala? unta oone ape salli walin posath wenna

    unut hariyata wade karanawa nm 2gollantama wasi labanna puluwn seen ekak ne bn meka. un wadi thanhawata giyot thama salli aran paninne.

    et apita legally mukut pihitak attema nadda bn ehema unot, lankawe nithiyata anuwa.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    අපෝ මටත් එකෙක් BMICH එකේ ප්‍රදර්ශනයකට ගිය වෙලාවක හම්බ උනා. ඌ මගේ නොම්බරේ ඉල්ලගෙන හැමදාම කෝල් කරනවා. බේරෙන්න බැහැ. මට සල්ලි නැහැ කියල කිවත් ඌ පිළිගන්නෙම නැහැ. පස්සේ බැරිම තැන මට කියනවා " සර් ට අමාරු නම් අපිට කට්ටිය අල්ලලා දෙන්න. අපි කොමිස් මුදලක් දෙනවා කියලා. " මම හා කියල පස්සේ උගේ ෆෝන් නම්බර් එක Block කළා.

    සමහර විටම මම මේ අනුමාන කරන දේ වැරදි වෙන්නත් පුළුවන්. මමනම් ඔය වගේ ඉන්වෙස්ට්මන්ට් ගැන කිසිම පැහැදීමක් නැහැ. ඕව ලොකු Risk එකක් තියනවා කියල මටනම් හිතන්නේ. ඔය සේල්ස් කරන උන එක එක සුරංගනා කතා මවනවා උගේ සේල් එක කරගන්න.

    ඔයිට වඩා හොඳයි සල්ලි තියනවනම් පර්චස් 10 ක හරි ඉඩම් කෑල්ලක් අරන් දාපන්. අවුරුදු 10 කට පස්සේ විකුනපන්. අදායම ඩබල් ට්‍රිපල් වෙනවා.

    ow marketing karayo nm epama wenawa.
    Risk eka adui wage therune 45k awama gahakata gewanawa kiyana nisa, directorsla aran pannot legally kisima pihitak nadda bn apita. :baffled:
    lankawe maha guu nithi ne tiyenne.

    idamak aran dala awrudu 10kin triple unat wadak nane bn. FD ekaka auto renew wenna dammat investment eka triple wenawane. eka eta wada safe and easy. :D
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ඔය කියන සදාහරිත අය අපේ ගෙදරටත් අවා 2013 දෙසැම්බර් වල. ඊට පස්සේ මම හොයලා බැලුවා agarwood කියන්නේ මොකක්ද කියලා.

    ඔව්. Agarwood කියන්නේ හොද ආයෝජනයක් තමයි. හැබැයි මේගොල්ලන්ගේ agreement එක ගැනනම් මට ප්‍රශ්ණයක් තිබ්බා. ඒකේ තියන විදිහට මේ පැල හිටවලා අපිම සම්පුර්ණ වියදම් දරලා නඩත්තුකරන්න ඕන.තව මේවට දාන CA Kit ඒවා අපේ වියදමින්ම ගන්න ඕන. එකක් රුපියල් 4000ක් විතර වෙනවාලු. අපිට මේගොල්ලන්ට ඇරෙන්න වෙන කාටවත් මේ අස්වනු විකුණන්න බැරිලු. කොහොම හරි මන් බලපු විදිහට අවුරුදු අටකින් පස්සේ අපිට භාගෙටත් අඩු ගණක් තමයි ලැබෙන්නේ.

    ඊට පස්සේ මන් බැලුවා මේගොල්ලෝ නැතුව අපිටම තනියෙන් මේවා වගාකරන්න පුළුවන්ද කියලා. වගාකරන්නනම් පුළුවන්. හැබැයි ලංකාවේ තවම මේවාට දාන CA Kit ගෙන්නන්නේ සදාහරිත අය විතරයි.

    මමනම් ඔයාට කියන්නේ ඔයා අ‍යෝජනය කරනවානම් ස්වාධිනව කරන්න. ඔය මොන කථා කිවුවත් agreement ගැහුවොත්නම් ඒගොල්ලොත් ලාභයක් ලබනවා. මොකද ඒගොල්ලන්ට කිසිම ලාභයක් නැත්නම් එක එක්කෙනාව හොයාගෙන ගෙවල්ගානෙ යන්නේනෑ. අනික ඔයා මහන්සිවෙලා කරන ආයෝජනයේ උපරිම ප්‍රතිඵලය ඔයාම භුක්තිවිඳින එකයි ගොඩක් වටින්නේ.:no:
     
    mchan dan nm issara wage neme. apita denna tiyene mulika investment eka vitarai. CA kit eyala aran nadattu karanawalu gas tika 8 years. megollan ganne 120,000lu, apita one nm eta wada ganakata wena ayata vikunanat denawalu dan.

    aniwa 50% wt unta labayak ati. apitama me wade karanna bane mchn CA Kit knowledge eka natuwa. nikan nasti wela yai nodanna deyak karanna gihin.

    tiyena ekama prasne mun salli aran pani da kiyana eka mchn. kiyana widiyatama wade wenawa nm investment eka kisi awlak penna na.
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මේකයි. මට ඔයාට මූලිකවම කියන්න තියෙන්නේ මෙච්චරයි. මේගොල්ලෝ එක විදිහටම කාලයක් මේක promote කරනකොට ඒකේ ඉල්ලුම බහිනවා. එතකොට කරන්නේ සම්පුර්ණයෙන්ම module එක වෙනස්කරලා ආයිත් ජනතාව අතරට යනවා. ඕකට කියන්නේ marketing කියලා. ඉතින් අපි මොනවා කථාකලත් company එකක් අනිවර්යයෙන්ම ඔච්චර marketing කරන්නේ ලාබ ආපෙක්ශාවෙන්නේ. ඉතින් එතකොට වෙන්නේ අපිට ගන්න තියන විශාල ලාබයක් ඒගොල්ලෝ පැත්තක ඉදලා නිකන්ම ගන්නවා. මේ ගොල්ලො අපේ ගෙදර ඇවිල්ලා ඔය agreement එකට අපේ අත්සන ගන්නම හැදුවා. අපි agreement එක ඉල්ලුවහම ඒගොල්ලො හිමිට මාරු උනා.

    ඔයාට මේක තනියම කරන්න දැනුමක් නෑ. බයයි කියනවානම් මෙන්න ඒකට තියන උත්තරේ,

    මේ පැල අපිටම අරගෙන හිටවන්න පුළුවන්. අමුතු දෙයක්නෑ. කොම්පොස්ට් පෝර උනත් දාන්න පුළුවන්. පොල් හිටවන්න පුළුවන්නම් මේකටත් ඕනකරන විස්තර ටික හොයාගත්තාම අපිටම කරන්න පුලුවන්. මොකො ඒගොල්ලො කලත් කරන්නේ ඒකමයි. හිටවන එක නෙවෙයි අවුල. CA Kit එක. ඒක තියෙන්නේනම් ඒගොල්ලො ලග විතරයි. මොකෝදන්නෑ මේරටේ අනිත් අයට ඕක ගෙන්නන්න බැරි. එකෙත් මොකක්හරි අවුලක් ඇති. ඉතින් කරන්න තියෙන්නේ කලබල නොවී සුදුසු තීරනය ගන්න එකයි. ලෙසියෙන් කොටිපතියො වෙන්න ගිහින් පස්සෙ පසුතැවෙනවාට වඩා.:yes:
     
    Unta ne bn patent eka tiyennet oka karanna itin. apitama karanna ba kohomat. :rolleyes:
    "Sadaharitha says it holds exclusive patent for production of agarwood in Sri Lanka -

    http://www.ft.lk/article/346472/Sadaharitha-says-it-holds-exclusive-patent-for-production-of-agarwood-in-Sri-Lanka

    Unge laabe gana nm kuhaka wena one na. untat aniwa 50% profit ati. apita promissed wena return eka, atleast guaranteed return eka denawa nm echcharai. :yes:

    wahala dala panida kiyana risk eka thama dan tiyenne. :baffled:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    salli madi nisa ne bn invest karala wadi karaganna hadanne. :angry:

    Eaka thamai yaku kiwwe.owata ahu wenna epa kiala.mama danna uncle kenek ta una nisai kiyane.miniha teek walatai aba walatai salli weyadam karala.Dan huullanawa.
    Salli wadi kara Ganna one nam diyunu wena pattak balala Podi idam kaalak wage aran daaan.awrudu 8kin 10 kn wikunala daana.
    Ahu wenna epa ban....ochhara passen ennne ubalata theyana adareetada ban.therum ganin
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    Eaka thamai yaku kiwwe.owata ahu wenna epa kiala.mama danna uncle kenek ta una nisai kiyane.miniha teek walatai aba walatai salli weyadam karala.Dan huullanawa.
    Salli wadi kara Ganna one nam diyunu wena pattak balala Podi idam kaalak wage aran daaan.awrudu 8kin 10 kn wikunala daana.
    Ahu wenna epa ban....ochhara passen ennne ubalata theyana adareetada ban.therum ganin

    Passe hullanna hithena ekak na neh aparade invest kare natte kiyala. :lol:

    ape gewal patte st ekakma wadeta st una arugen. :rolleyes:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    Oka machan hena boruwak yanne ban, eka parak ape bosa ge yaluwek oke wada karna ekek awa, uhhwa pacha wela giye oka market karanna gihin

    Mchn boruwa kiyanne mun Company eka wahala dala atharala daida tika kalekin. danata 2002 idan yanawa mchn habai.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම ඔය ආයතනයේ වැඩ කරා ජොබක් සෙට් වෙනකම් මාස 4ක් විතර . දැනට ගස් සම්බන්ද ආයෝජන වැඩසටහන් ඉදිරිපත් කල ආයතන වලින් හරියට නඩත්තු කරගෙන ඉදිරියට කරගෙන යන ආයතනයක් විදියට ඉතුරු වෙලා තියෙන්නේ සදාහරිත ආයතනය විතරයි.

    ඕනෑම තැනක මාකටින් කියන මවලා දෙන එකක් තමා ...එත් ඇත්ත හරියට දැනගෙන වැඩේට බහින්න ඕනේ ..... අවුරුදු 8කට සල්ලි හිරකරන්න පුළුවන් නම් ඉතාමත් හොද ආයෝජනයක්. වැඩි විස්තර ඕනේ නම් මට මැසේජ් එකක් දාපන් :)