ElaKiri Bajaj Pulsar Fan Club-4

rangasaman

Active member
  • Jul 6, 2008
    299
    127
    43
    මගේ පල්සර් 135 තියෙන්නේ 2011 ගත්තු. තාම කිලෝ මිටර් 36000 ක් විතර දුවලා තියෙන්නෙ. හැබැයි දැන් සර්විස් කරලා කිලෝ මීටර් 1500 ක් විතර යනකොට එන්ජින් ඔයිල් අඩුවෙනවා. බජාජ් සර්විස් සෙන්ටර්` එකෙන් දාන බැරල් ලූස් 20w50 රතු ඔයිල් එක දාන්නේ. පස්මසේ මම සීල කැන් දාල බැලුවා. ඒත් අඩු වෙනවා. එන්ජිමේ අවුලක්වත්ද.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    බලන්න පුතා සයිලන්සරෙන් ඔයිල් ලීක් වෙනවද? එන්ජින් එකේ වෙන ගෑස්කට් වලින් වත් ඔයිල් ලීක් වෙනවද කියලා? එහෙම මොකවත් වෙන්නේ නැත්නම් එන්ජිම බෝර් කරන්න වෙයි.

    තව බලන්න එන්ජිම අම්බානකට රත් වෙනවද, තෙල් ඉක්මණට කලු පාට ගහලා සවුත්තු වෙනවදත් කියලා. මගෙත් ඔහොම වෙලා බෝර් කලාට පස්සේ හරි ගියා. 7500/= - 10,000/= අතර ගානක් යයි වැඩේ කොලිටියට කරගන්න.

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම මේ ත්‍රෙඩ් එක අහම්බෙන් දැක්කෙ. මේක සෑහෙන ජනප්‍රිය එකක්නේ... ඒත් මට අහු උනේ නෑ මීට කලිං.

    කොහොම හරි මචංලා ප්‍ර‍ශ්නයක් තියෙනව. මේක මීට කලිං අහල තියෙනව ද දන්නෙ නැහැ හොයන්න අමාරු නිසා මෙහෙම දාන්නෙ.

    මගේ පල්සර් 135 එකේ ගියර් එක දාල එන්ජිම නතර කරල සෙල්ෆ් ස්ටාර්ට් ගැහුවට වදින්නෙ නැහැ. හැබැයි නිවුටල් කලාම වදිනව. බැරි වෙලා ට්‍රැෆික් එකක් මැද්දෙ ඕක උනොත් මාර කේස් එකක්.

    විස්තර ටිකක් බලද්දි හැන්ඩල් එක ගාව තියෙනවලු ක්ලච් ස්විච් එකක් ඒකෙ අවුලක් කියල තියෙනව සමහර තැන්වල.

    මගෙ ප්‍ර‍ශ්නෙ තමා.. ක්ලච් ස්විච් එකේ ප්‍ර‍ශ්නෙ අපිට හදාගන්න පුළුවන් විදිහක් නැද්ද ගාණක් වියදම් නොකර? ඒක පේන විදිහට නම් පොඩි ස්විච් එකක්. නැත්තං.. මේ ගියර් එක දැම්මම සෙල්ෆ් ස්ටාර්ට් නොවෙන්න වෙන හේතුවක් එහෙම තියෙනව ද?

    ක්ලච් ස්විච් එකේ වයර් දෙක ඇතුලෙන් ෂෝට් කරන්න. එතකොට හැම වෙලේම ක්ලච් එක අල්ලගෙන ඉන්නව වගේ තමයි. ආයෙ ජීවිතේට switch ඒක ලෙඩ දෙන්නෙ නෑ.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම මේ ත්‍රෙඩ් එක අහම්බෙන් දැක්කෙ. මේක සෑහෙන ජනප්‍රිය එකක්නේ... ඒත් මට අහු උනේ නෑ මීට කලිං.

    කොහොම හරි මචංලා ප්‍ර‍ශ්නයක් තියෙනව. මේක මීට කලිං අහල තියෙනව ද දන්නෙ නැහැ හොයන්න අමාරු නිසා මෙහෙම දාන්නෙ.

    මගේ පල්සර් 135 එකේ ගියර් එක දාල එන්ජිම නතර කරල සෙල්ෆ් ස්ටාර්ට් ගැහුවට වදින්නෙ නැහැ. හැබැයි නිවුටල් කලාම වදිනව. බැරි වෙලා ට්‍රැෆික් එකක් මැද්දෙ ඕක උනොත් මාර කේස් එකක්.

    විස්තර ටිකක් බලද්දි හැන්ඩල් එක ගාව තියෙනවලු ක්ලච් ස්විච් එකක් ඒකෙ අවුලක් කියල තියෙනව සමහර තැන්වල.

    මගෙ ප්‍ර‍ශ්නෙ තමා.. ක්ලච් ස්විච් එකේ ප්‍ර‍ශ්නෙ අපිට හදාගන්න පුළුවන් විදිහක් නැද්ද ගාණක් වියදම් නොකර? ඒක පේන විදිහට නම් පොඩි ස්විච් එකක්. නැත්තං.. මේ ගියර් එක දැම්මම සෙල්ෆ් ස්ටාර්ට් නොවෙන්න වෙන හේතුවක් එහෙම තියෙනව ද?

    ඇණ දෙකක් ඇති ස්විච් එකේ. ඒක පරිස්සමෙන් ගලවලා ස්විච් එක එලියට ගන්න. මුලින්ම ඒකේ තියෙන මජන් ටික පෙට්‍රල් ටිකක් දාලා හෝදලා අරින්න. පස්සේ පොඩි වැඩිය ගණකම නැති වැලි කඩදාසියක් අරන් කොපර් ප්ලේට් එක මදින්න ටිකක් කාබන් එහෙම යන්න. දැන් හැන්ඩල් එකේ තියෙන පොඩි T හැඩේ කොකු කෑල්ලක් ඇති ස්විච් හවුසින් එකේ. ඒක වට්ටගන්නේ නැතුව ඒකත් හොදට සුද්ද කරගන්න. මජන් ටික යවලා, වැලි කඩදාසියෙන් අතුල්ලලා ගන්න. බලාගෙන ඒක වැටෙයි හොදේ. පරිස්සමෙන් ඒක කරපන්. ආ මජන් තියෙන්නේ ඇයිද කියලද අහන්නේ? ඒ මජන් එන්නේ ක්ලච් කේබල් එකේ සහ ලිවර් එකේ වැඩිපුර ගාපුවා අව්වට වැස්සට ඔය ස්විච් එක අස්සට ලීක් වෙලා.

    මෙහෙම කලහම වැඩේ ජෙනුවින් විදියටම හරි. කැමති නම් අලුත් ස්විච් එකක් දාගන්න. රු. 400/= වගේ වෙයි.
     
    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    බලන්න පුතා සයිලන්සරෙන් ඔයිල් ලීක් වෙනවද? එන්ජින් එකේ වෙන ගෑස්කට් වලින් වත් ඔයිල් ලීක් වෙනවද කියලා? එහෙම මොකවත් වෙන්නේ නැත්නම් එන්ජිම බෝර් කරන්න වෙයි.

    තව බලන්න එන්ජිම අම්බානකට රත් වෙනවද, තෙල් ඉක්මණට කලු පාට ගහලා සවුත්තු වෙනවදත් කියලා. මගෙත් ඔහොම වෙලා බෝර් කලාට පස්සේ හරි ගියා. 7500/= - 10,000/= අතර ගානක් යයි වැඩේ කොලිටියට කරගන්න.

    36000න් බෝර් කරන්න සෙට් වෙනවද? :shocked:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    AC current එක එන පුටාර් එකක හෙඩ් ලයිට් එකට එන ලයින් ටික විතරක් DC කරන්න පුලුවන්ද? මගේ හෙඩ් එකේ ලයිට් එලිය මදි මචන්ලා. පරණ මොඩල් එක නිසා LED දාන්න බෑ. වෙන පිළියමක් නැද්ද මේක හදාගන්න?

    පුළුවන්. ඒකට වෙනම රෙක්ටිෆයර් එකක් දාල කරනව. ඔය ත්‍රීවිල් වල ලයිට් එහෙම LED කරද්දි උන් හෙඩ්ලයිට් ලයින් එකටත් රෙක්ටිෆයර් එකක් දාල ඒකත් බැටරියට දෙනවලු. බයික් වල නම් කොහොමද දන්නෙ නෑ හරියටම. මොකද එහෙම කරන්න පුළුවන් නම් මෙලහට ct100, platina එහෙම LED ලයිට් දාගෙන පාරෙ යන්න ඕන
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මගේ පල්සර් 135 තියෙන්නේ 2011 ගත්තු. තාම කිලෝ මිටර් 36000 ක් විතර දුවලා තියෙන්නෙ. හැබැයි දැන් සර්විස් කරලා කිලෝ මීටර් 1500 ක් විතර යනකොට එන්ජින් ඔයිල් අඩුවෙනවා. බජාජ් සර්විස් සෙන්ටර්` එකෙන් දාන බැරල් ලූස් 20w50 රතු ඔයිල් එක දාන්නේ. පස්මසේ මම සීල කැන් දාල බැලුවා. ඒත් අඩු වෙනවා. එන්ජිමේ අවුලක්වත්ද.

    රතු ඔයිල් එක නැතුව මොබිල් කහ ඔයිල් එක දාල වෙනස බලපන් මචන්. රතු ඔයිල් එකට එන්ජින් එක ටිකක් කැපෙන්න බලනවා. කොහොමත් ලූස් ඔයිල් දාන එක එච්චර සුදුසු නෑ
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    ලූස් ඔයිල් ගැන කැල්ටෙක්ස් එකෙන් ඇඩ් එකක් යනවා දැක්කද... අම්මෝ ඇග හිරිවැටුනා ඒකටනම්
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඒවනම් බයිලා බන්. ලූස් ඔයිල් වල අවුලක් ඒක

    ඔයිල් එක මාකට් කරගන්න හදපු ඇඩ් එකක් නම් තමයි..
    ඒ උනාට කියන්න බෑනේ මචං ලංකාවේ ඔස්තාර්ලගෙ වැඩනේ.
    පරන ඔයික් පෙරලා සුද්ද කරලා ගන්න ක්‍රමයක් ඇති බං අපි නොදන්න උනාට..
    පොඩ්ඩක් මේ ගැන නම් හොයලා බලන්නම වටිනවා:yes::yes:
     
    • Like
    Reactions: shaminda peiris

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ඔයිල් එක මාකට් කරගන්න හදපු ඇඩ් එකක් නම් තමයි..
    ඒ උනාට කියන්න බෑනේ මචං ලංකාවේ ඔස්තාර්ලගෙ වැඩනේ.
    පරන ඔයික් පෙරලා සුද්ද කරලා ගන්න ක්‍රමයක් ඇති බං අපි නොදන්න උනාට..
    පොඩ්ඩක් මේ ගැන නම් හොයලා බලන්නම වටිනවා:yes::yes:

    Kohomath bajaj service walin daana oil eka hari na machan. Mama nam kiyanne hodama eka thamai mobil kaha oil eka. Engine ekatath hodai pawichchi karana ekatath hodai.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Kohomath bajaj service walin daana oil eka hari na machan. Mama nam kiyanne hodama eka thamai mobil kaha oil eka. Engine ekatath hodai pawichchi karana ekatath hodai.

    මම මගේ එකට දැම්මේ ලූස් බං.
    ඒකයි පපුව හෝස් ගාලා ගියේ..
    මම ලූස් දැම්මේ මගෙ ලගකදි ඉදන් ඔයිල් පිච්චෙනවා බං. ඉතින් ඔයිල් අඩු වෙන ගානට ගෙනත් දානවා ඒකයි සීන් එක. කෑන් ගත්තොත් විකිනෙනවනේ බං
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Kohomath bajaj service walin daana oil eka hari na machan. Mama nam kiyanne hodama eka thamai mobil kaha oil eka. Engine ekatath hodai pawichchi karana ekatath hodai.

    මම මගේ එකට දැම්මේ ලූස් බං.
    ඒකයි පපුව හෝස් ගාලා ගියේ..
    මම ලූස් දැම්මේ මගෙ ලගකදි ඉදන් ඔයිල් පිච්චෙනවා බං. ඉතින් ඔයිල් අඩු වෙන ගානට ගෙනත් දානවා ඒකයි සීන් එක. කෑන් ගත්තොත් විකිනෙනවනේ බං

    කැස්ට්‍රෝල් ඔයිල් එකත් හොඳයි මචන්.
    මම මොබිල් එකයි කැස්ට්‍රෝල් එකයි දෙකම පාවිච්චි කළා.දෙකම එක වගේ හොඳට තිබුණා.

    එක සැරයක් මට ඔයිල් අරන් යන්න බැරි උන නිසා සර්විස් එකෙන් කැල්ටෙක්ස් ලුස් ඔයිල් දැම්මා.200 km දිව්වේ ඔයිල් මාරු කරලා දැම්මා.ගියර් දාන්න බෑ හිරවෙනවා.එපා උනා මට

    මොබිල් කැස්ට්‍රෝල් ඔයිල් දෙකෙත් 1000 km විතර දිව්වම ගියර් හිර ගතියක් එනවා මගේ එකේ.ඒක ලොකු අවුලක් නෑ.
    ඒත් Liqui Moly ඔයිල් එක දාලා දැන් 2000 km වගේ දුවලා තියෙනවා තාම එහෙම හිරවෙන කේස් එක ආවේ නෑ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කැස්ට්‍රෝල් ඔයිල් එකත් හොඳයි මචන්.
    මම මොබිල් එකයි කැස්ට්‍රෝල් එකයි දෙකම පාවිච්චි කළා.දෙකම එක වගේ හොඳට තිබුණා.

    එක සැරයක් මට ඔයිල් අරන් යන්න බැරි උන නිසා සර්විස් එකෙන් කැල්ටෙක්ස් ලුස් ඔයිල් දැම්මා.200 km දිව්වේ ඔයිල් මාරු කරලා දැම්මා.ගියර් දාන්න බෑ හිරවෙනවා.එපා උනා මට

    මොබිල් කැස්ට්‍රෝල් ඔයිල් දෙකෙත් 1000 km විතර දිව්වම ගියර් හිර ගතියක් එනවා මගේ එකේ.ඒක ලොකු අවුලක් නෑ.
    ඒත් Liqui Moly ඔයිල් එක දාලා දැන් 2000 km වගේ දුවලා තියෙනවා තාම එහෙම හිරවෙන කේස් එක ආවේ නෑ

    Liqui Moly 20w40 oil 1L keeyak wenawada machan?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පුළුවන්. ඒකට වෙනම රෙක්ටිෆයර් එකක් දාල කරනව. ඔය ත්‍රීවිල් වල ලයිට් එහෙම LED කරද්දි උන් හෙඩ්ලයිට් ලයින් එකටත් රෙක්ටිෆයර් එකක් දාල ඒකත් බැටරියට දෙනවලු. බයික් වල නම් කොහොමද දන්නෙ නෑ හරියටම. මොකද එහෙම කරන්න පුළුවන් නම් මෙලහට ct100, platina එහෙම LED ලයිට් දාගෙන පාරෙ යන්න ඕන

    මගේ හෙඩ් බල්බ් එක 55/60W එකක් මචං. අඩුම තරමින් දැන් සිස්ටම් එකෙන් සේෆ්ලි වොට් ගාන පොඩ්ඩක් වැඩියෙන් මේකට ගන්න විදියක් නැද්ද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මටත් ගන්න ඕනා එකක් මචන්. 20w නෑ නේ උන්ගේ? 10w දාන්න වෙන්නේ? උබ ගන්න පොට් එකක් තියෙනවා ද?

    ඔය මුල තියෙන අගය අපේ වගේ රටවල් වලට වැදගත් නෑ.ඒක අමතක කරහන්.ඒකෙන් කියන්නේ ඔය උශ්ණත්වය සෙල්සියස් 0 වේදී ඔයිල් වල අගයක්.මහේශ් ගේ ත්‍රෙඩ් එකක් තිබුනා.ඔය ගැන සම්පූර්ණ විස්තරයක්.පුලුවන් නම් බලහන්