ඇත්ත නේන්නං බෝත්තන් ගාන අනුව තට්ටු දහයක විතර බිල්ඩින් එකක් වගේ2 story gedaraka lift ekakata mokatada bn ara achchara buttons godak![]()

ඇත්ත නේන්නං බෝත්තන් ගාන අනුව තට්ටු දහයක විතර බිල්ඩින් එකක් වගේ2 story gedaraka lift ekakata mokatada bn ara achchara buttons godak![]()

Uge gedara wenna aethi bun...
IPL gahpu uta gedara ta lift 1k danawa kiyanne api ta kaden sini 500 gannawa wage aethti..
2 story ගෙදරකට 5-6 million වලින් ලිෆ්ට් එකක් ගහන්න පුළුවන්. max 8 යයි. මාලිට ගානක්ද බන් 8 million කියන්නේ.
2 story gedaraka lift ekakata mokatada bn ara achchara buttons godak![]()
ඇත්ත නේන්නං බෝත්තන් ගාන අනුව තට්ටු දහයක විතර බිල්ඩින් එකක් වගේ![]()

2 story gedaraka lift ekakata mokatada bn ara achchara buttons godak![]()
ඇත්ත නේන්නං බෝත්තන් ගාන අනුව තට්ටු දහයක විතර බිල්ඩින් එකක් වගේ![]()
මේක මුගේ ගෙදර කියලනං මම හිතන්නේ නෑහ්ම් ... button 8ක් තියෙනවා. ඒකෙන් button 2ක් open & close අයින් කලාම 5යි. basement එකක් එක්ක තට්ටු 4 ගෙයක් වෙන්න පුළුවන්.
නැත්නම් සමහර ලිෆ්ට් panel වෙනස් කරන්න බෑ. එහෙම එකක්ද දන්නෙත් නෑ
වෙන කොහෙහරි වෙන්න ඇති. සල්ලි තියෙන ජනප්රිය අයට ඔහොම ෆොටෝ ගහන්න ඕනේ ඇඳුමක් ඇඳන් යන්න අවුලක් නෑ නේ. කොහොම ගියත් සර් කියල කියන්නේ. 
මේක මුගේ ගෙදර කියලනං මම හිතන්නේ නෑවෙන කොහෙහරි වෙන්න ඇති. සල්ලි තියෙන ජනප්රිය අයට ඔහොම ෆොටෝ ගහන්න ඕනේ ඇඳුමක් ඇඳන් යන්න අවුලක් නෑ නේ. කොහොම ගියත් සර් කියල කියන්නේ.
![]()
සෙරෙප්පු දෙකක්වත් නැතුව ඉන්න නිසා ගෙදර වෙන්න පුළුවන්,මේක මුගේ ගෙදර කියලනං මම හිතන්නේ නෑවෙන කොහෙහරි වෙන්න ඇති. සල්ලි තියෙන ජනප්රිය අයට ඔහොම ෆොටෝ ගහන්න ඕනේ ඇඳුමක් ඇඳන් යන්න අවුලක් නෑ නේ. කොහොම ගියත් සර් කියල කියන්නේ.
![]()
අන්න කතාව අපාට්මන්ට් එකක් වෙන්න ඇතිමාලිට අපාර්මන්ට් ගොඩක් තියෙනවා එයින් එකක් වෙන්න අති
එතකොට ඉතින් ලිෆ්ට් එකත් ගෙදර වගේ නෙ සෙරෙප්පු දෙකක්වත් නැතුව ඉන්න නිසා ගෙදර වෙන්න පුළුවන්,
ඒ උනාට මේ ෆොටෝ එකනං හරි නෑ 
All-Rounder Ranking වල දිල්රුවන් 8 හේරත් 10Sri Lanka Test batsmen in ICC Test rankings #SriLanka #LKA
17th - Dimuth
21st - Chandimal
24th - Angelo
33rd - Mendis
39th - Dickwella

ඌ හොඳ බැට්ස්මන් කෙනෙක් බන්කැප්ටන් නොවුනට ටීම් එකේ ඉන්න ඕනේ.


පිස්සු හැදෙයි ඌ බැට්ස්මන් කෙනෙක් විදිහට තමා ටීම් එකේ ඉන්න ඕනේ බන්.මෙහෙමයි මචං, ඌ team එකේ ඉන්නවනං අනිවා bowl කරන්න වෙනව, නැත්තං team එක balance කරගන්න අමාරුයි, pure batsmen කෙනෙක් විදියටනං කොහොමත් set වෙන්නෙ නෑ![]()
දැන් අසේල ඉන්න හින්ද ඌ කොහොමත් බෝල් කරන්න ඕනේ නෑ. සංගා මහේලට පස්සේ ලංකාවෙන් බිහිවෙච්ච බැට්ස්මන් කෙනෙක් කියල කටක් ඇරලා කියන්න පුළුවන් උට විතරයි.
un first bat karanam apita apa naha..
ilgata india ne yanne 
Me match eka dinne toss eka nisaun first bat karanam apita apa naha..
E nisa wadiya uda paninnepailgata india ne yanne
![]()