|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
Uge gedara wenna aethi bun...

IPL gahpu uta gedara ta lift 1k danawa kiyanne api ta kaden sini 500 gannawa wage aethti..

:yes::yes:
2 story ගෙදරකට 5-6 million වලින් ලිෆ්ට් එකක් ගහන්න පුළුවන්. max 8 යයි. මාලිට ගානක්ද බන් 8 million කියන්නේ.

2 story gedaraka lift ekakata mokatada bn ara achchara buttons godak :rofl::P:rolleyes:

ඇත්ත නේන්නං බෝත්තන් ගාන අනුව තට්ටු දහයක විතර බිල්ඩින් එකක් වගේ :D

malingata luxury apartment keepayak thiyenawada ban. oya in ekak :dull:
 
jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    2 story gedaraka lift ekakata mokatada bn ara achchara buttons godak :rofl::P:rolleyes:

    ඇත්ත නේන්නං බෝත්තන් ගාන අනුව තට්ටු දහයක විතර බිල්ඩින් එකක් වගේ :D

    හ්ම් ... button 8ක් තියෙනවා. ඒකෙන් button 2ක් open & close අයින් කලාම 5යි. basement එකක් එක්ක තට්ටු 4 ගෙයක් වෙන්න පුළුවන්.

    නැත්නම් සමහර ලිෆ්ට් panel වෙනස් කරන්න බෑ. එහෙම එකක්ද දන්නෙත් නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හ්ම් ... button 8ක් තියෙනවා. ඒකෙන් button 2ක් open & close අයින් කලාම 5යි. basement එකක් එක්ක තට්ටු 4 ගෙයක් වෙන්න පුළුවන්.

    නැත්නම් සමහර ලිෆ්ට් panel වෙනස් කරන්න බෑ. එහෙම එකක්ද දන්නෙත් නෑ
    මේක මුගේ ගෙදර කියලනං මම හිතන්නේ නෑ :yes: වෙන කොහෙහරි වෙන්න ඇති. සල්ලි තියෙන ජනප්‍රිය අයට ඔහොම ෆොටෝ ගහන්න ඕනේ ඇඳුමක් ඇඳන් යන්න අවුලක් නෑ නේ. කොහොම ගියත් සර් කියල කියන්නේ. :D
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,912
    332
    83
    මේක මුගේ ගෙදර කියලනං මම හිතන්නේ නෑ :yes: වෙන කොහෙහරි වෙන්න ඇති. සල්ලි තියෙන ජනප්‍රිය අයට ඔහොම ෆොටෝ ගහන්න ඕනේ ඇඳුමක් ඇඳන් යන්න අවුලක් නෑ නේ. කොහොම ගියත් සර් කියල කියන්නේ. :D

    මාලිට අපාර්මන්ට් ගොඩක් තියෙනවා එයින් එකක් වෙන්න අති
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,912
    332
    83
    මේ ෆොටො එක කෝහ්ද ඔරිජිනල් දාල තිබුනේ ඌට ඉන්ස්ටග්‍රැම් නැ නේද?
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    මේක මුගේ ගෙදර කියලනං මම හිතන්නේ නෑ :yes: වෙන කොහෙහරි වෙන්න ඇති. සල්ලි තියෙන ජනප්‍රිය අයට ඔහොම ෆොටෝ ගහන්න ඕනේ ඇඳුමක් ඇඳන් යන්න අවුලක් නෑ නේ. කොහොම ගියත් සර් කියල කියන්නේ. :D
    සෙරෙප්පු දෙකක්වත් නැතුව ඉන්න නිසා ගෙදර වෙන්න පුළුවන්,
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාලිට අපාර්මන්ට් ගොඩක් තියෙනවා එයින් එකක් වෙන්න අති
    අන්න කතාව අපාට්මන්ට් එකක් වෙන්න ඇති :yes: එතකොට ඉතින් ලිෆ්ට් එකත් ගෙදර වගේ නෙ
     
    chootyputha1

    Well-known member
  • ඌ හොඳ බැට්ස්මන් කෙනෙක් බන් :yes: කැප්ටන් නොවුනට ටීම් එකේ ඉන්න ඕනේ.

    මෙහෙමයි මචං, ඌ team එකේ ඉන්නවනං අනිවා bowl කරන්න වෙනව, නැත්තං team එක balance කරගන්න අමාරුයි, pure batsmen කෙනෙක් විදියටනං කොහොමත් set වෙන්නෙ නෑ:no::no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙමයි මචං, ඌ team එකේ ඉන්නවනං අනිවා bowl කරන්න වෙනව, නැත්තං team එක balance කරගන්න අමාරුයි, pure batsmen කෙනෙක් විදියටනං කොහොමත් set වෙන්නෙ නෑ:no::no:
    පිස්සු හැදෙයි ඌ බැට්ස්මන් කෙනෙක් විදිහට තමා ටීම් එකේ ඉන්න ඕනේ බන්. :yes: දැන් අසේල ඉන්න හින්ද ඌ කොහොමත් බෝල් කරන්න ඕනේ නෑ. සංගා මහේලට පස්සේ ලංකාවෙන් බිහිවෙච්ච බැට්ස්මන් කෙනෙක් කියල කටක් ඇරලා කියන්න පුළුවන් උට විතරයි.

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,678
    4,544
    113
    Me match eka dinne toss eka nisa :rolleyes: un first bat karanam apita apa naha..

    E nisa wadiya uda paninnepa :lol: ilgata india ne yanne :rofl:

    Ehenam bung india apiwa whitewash kare toss 1ka unta giya nisa kiyala apita kiyana puluwan ne..

    Api team widiyata gathama pakko wadiya hodata performed kara ekai wenasa