Podi Silva - පොඩි සිල්වා;22346773 said:ටහිකුනා සින්හලයෝ එන්න ගිහිල්ලා![]()
![]()
දැන් ටිකකට කලින් ආවේ![]()
වෙනදා 7.30 වෙනකොට ඇවිල්ලා![]()

හවසත් නැද්ද බන්matat okama wuna ban. 9.10 ofc eddi. uba kohe idanda awe.
Hawasa mona weida danne ne
හොඳ වැඩේ![]()

තෝ මොරටු ආවේ කොහොම ද bumpp

හුක්කනවා රැකියා දසලස්සයක් හැදුවට යන්න විදියක් නෑඔන්න පරාක්රමබාහු යුගය.. සංවර්ධන News දාන ගොන්සෝන් හැංගිලා.. වොක්සාවගන් කාර් තියෙන නිසා කොච්චි ඕනේ නෑනෙ දැන්..![]()

ඔන්න පරාක්රමබාහු යුගය.. සංවර්ධන News දාන ගොන්සෝන් හැංගිලා.. වොක්සාවගන් කාර් තියෙන නිසා කොච්චි ඕනේ නෑනෙ දැන්..![]()

ඔන්න පරාක්රමබාහු යුගය.. සංවර්ධන News දාන ගොන්සෝන් හැංගිලා.. වොක්සාවගන් කාර් තියෙන නිසා කොච්චි ඕනේ නෑනෙ දැන්..![]()

Podi Silva - පොඩි සිල්වා;22347133 said:හුක්කනවා රැකියා දසලස්සයක් හැදුවට යන්න විදියක් නෑ![]()
අනේ යකෝ තෝ.. මෙච්චර අඩුවට කුලියාපිටියේ වොක්සාවගන් තියෙන එකේ ගනින්කෝ එකක්.. ඇහැට නොපෙනෙන සන්වර්ධනෙන් හදපු අධිවේගී මාර්ගෙට දැම්ම ගියා.. කොච්චි වල කේස් එක මේකයි.. අපේ ගොන්සෝන් කිව්වා වගේ විදුලි දුම්රිය දැම්මනේ අලුතින් ඒවා එලවන්න දන්නේ නෑලු අපේ කට්ටිය.. ඉතින් කට්ටියට මල පැනල ස්ට්රයික්.. බලපන් අපේ අකමැති වික්කාමසිංහ මහත්තය රට සංවර්ධනේ කරන ඉක්මන.. හිතාගන්නවත් බෑ..![]()
ඔය ස්ට්රයික් කරන්න කියන්නෙ කව්ද කියල රටම දන්නව![]()

ඔව් අපිත් දන්නවා.. ස්ට්රයික් නැති දවසට මිනිස්සු හොදට සැපේ කෝච්චියේ යනවනේ.. වෙලාවට කොච්චි ටික එනවා, සැපේ ඒසී එකේ යනවා.. අර අකමැති වික්කාමසිංහ මහත්තය ඇමති වරුන්ට පුදුම දුකක් දෙන්නේ කාර් මොකටද මෙච්චර සැප කොච්චි තියෙද්දී.. මිනිස්සුන්ට තියන සැප යහපාලන ඇමතිලට නෑ![]()
ඔව් ඒකාබද්ධෙ අය කියල ස්ට්රයික් කලාම කොහොමටත් යන්න නෑනෙ එතකොට සැපයි
වැරැද්ද රනිල්ගෙ 
ඔව් ඒකාබද්ධෙ අය කියල ස්ට්රයික් කලාම කොහොමටත් යන්න නෑනෙ එතකොට සැපයි
වැරැද්ද රනිල්ගෙ
![]()

බලන් ගියාම ඔක්කොම ඒකාබද්දේ නේ එහෙමනම්.. දුම්රිය රියදුරු සහයකන්ගේ ප්රශ්නේ නෙමෙයිද ?![]()
ඔව් ඒක ස්ට්රයික් කරන්න තරම් ලොකු ප්රශ්නයක්නෙ 

අනේ යකෝ තෝ.. මෙච්චර අඩුවට කුලියාපිටියේ වොක්සාවගන් තියෙන එකේ ගනින්කෝ එකක්.. ඇහැට නොපෙනෙන සන්වර්ධනෙන් හදපු අධිවේගී මාර්ගෙට දැම්ම ගියා.. කොච්චි වල කේස් එක මේකයි.. අපේ ගොන්සෝන් කිව්වා වගේ විදුලි දුම්රිය දැම්මනේ අලුතින් ඒවා එලවන්න දන්නේ නෑලු අපේ කට්ටිය.. ඉතින් කට්ටියට මල පැනල ස්ට්රයික්.. බලපන් අපේ අකමැති වික්කාමසිංහ මහත්තය රට සංවර්ධනේ කරන ඉක්මන.. හිතාගන්නවත් බෑ..![]()

ඔය ස්ට්රයික් කරන්න කියන්නෙ කව්ද කියල රටම දන්නව![]()

A. සිරියා;22347136 said:Ow ban sutta

කැරි සීන් එක බං. අද උදේ එද්දි 10.00 විතර උනා. කිසිම දැනුම්දීමක් නැතුව උන් ස්ට්රයික්. අපි තමා කට්ට කන්න ඕන. ආණ්ඩුව හරි තීරණයක් ගන්න ඕන බං. වෘත්තිය සමිති කියින කියන පදේට නටන්නේ නැතුව. ඕකුං ඔක්කොම අයින් කරල ආමි එකෙන් හරි දාල කෝච්චි දුවවන්න ඕන. මාසයක් විතර පඩි නැතුව ඉන්න කොට ඕකුං බල්ලෝ වගේ ආයෙත් වැඩට ඒවි