prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    ආමී එකේ ඉන්නේ දෙවිවරු නේමේ බෝල හැමලබ්බක්ම කරන්න ...ඕකට විසදුම cgr ප්‍රියිවටයිස් කරන්න ඕනේ ..

    මම කිව්වේ ආමි එකෙන් හරි දමල කියල යකෝව් ... නැතුව කෙලින්ම ආමි එක දාල කියන එක නෙවෙයි බං. මොකක් හරි විකල්පයක් අවශ්‍යයි කියන එකයි මම අදහස් කරේ. :angry::angry:
     
    DayalRangana

    Member
    Oct 16, 2015
    28
    3
    3
    මම කිව්වේ ආමි එකෙන් හරි දමල කියල යකෝව් ... නැතුව කෙලින්ම ආමි එක දාල කියන එක නෙවෙයි බං. මොකක් හරි විකල්පයක් අවශ්‍යයි කියන එකයි මම අදහස් කරේ. :angry::angry:

    අන්න එක තමයි ප්‍රශ්නේ,

    දුම්රිය නියාමකවරු , රියදුරන්, ස්ට්‍රයික් කරද්දී උන්ගේ පවර් එක වැඩි ඇයි ?

    විකල්ප නැති නිසා. ආමි එක දාල තෙල් පොම්ප වැඩ කෙරෙව්වට කොහොමෙයි කෝච්චි දුවවන්නේ?

    ඉල්ලන දේ දීල මේක නැවත්තුවොත් ඇරෙන්න වෙන විකල්පයක් නෑ .

    මොකද දුම්රිය රියදුරන් වෙනුවට දාල කොච්චි දුවවන්න විකල්ප නැති නිසා

    (මම දුම්රිය රියදුරෙක් නෙවෙයි ඔන්න)
     
    කැරි සීන් එක බං. අද උදේ එද්දි 10.00 විතර උනා. කිසිම දැනුම්දීමක් නැතුව උන් ස්ට්‍රයික්. අපි තමා කට්ට කන්න ඕන. ආණ්ඩුව හරි තීරණයක් ගන්න ඕන බං. වෘත්තිය සමිති කියින කියන පදේට නටන්නේ නැතුව. ඕකුං ඔක්කොම අයින් කරල ආමි එකෙන් හරි දාල කෝච්චි දුවවන්න ඕන. මාසයක් විතර පඩි නැතුව ඉන්න කොට ඕකුං බල්ලෝ වගේ ආයෙත් වැඩට ඒවි

    ඔව් බන් ටෞකන්ඩ :angry::angry:
    ආමී එකේ ඉන්නේ දෙවිවරු නේමේ බෝල හැමලබ්බක්ම කරන්න ...ඕකට විසදුම cgr ප්‍රියිවටයිස් කරන්න ඕනේ ..

    Privatize කරලා Season දුන්නේ නැති උනොත් තමා ටහිකෙන්නේ :( :(
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    podi question ekak.

    uba me article eka dala thiyenne 7.35 (den tikakata kalin awa kiyala)
    ita passe kiyanawa වෙනදා 7.30 වෙනකොට ඇවිල්ලා
    itin bang uba 7.35 ta me thread eka danawa nam wenada welawatama ewillane bang
     
    උබ ගංජා ගහල ද කසිප්පු ගහල ද ??
    නැත්තම් වෙන මානයකට ගියාද ??
    Train Strike යකෝව් !! - Today, 09:35 AM
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    කැරි සීන් එක බං. අද උදේ එද්දි 10.00 විතර උනා. කිසිම දැනුම්දීමක් නැතුව උන් ස්ට්‍රයික්. අපි තමා කට්ට කන්න ඕන. ආණ්ඩුව හරි තීරණයක් ගන්න ඕන බං. වෘත්තිය සමිති කියින කියන පදේට නටන්නේ නැතුව. ඕකුං ඔක්කොම අයින් කරල ආමි එකෙන් හරි දාල කෝච්චි දුවවන්න ඕන. මාසයක් විතර පඩි නැතුව ඉන්න කොට ඕකුං බල්ලෝ වගේ ආයෙත් වැඩට ඒවි

    oka nemei bang answer eka. kisima service ekak "monopoly" denna hoda ne. specially essential services (Water, Electricity, Fuel distribution). ehema unama api wagema job ekak karana ekekta puluwan strike ekak karala ratama shut down karanna. mewa privatize karanna one saha competition ekak hadanna one. Ceypetco un strike karata den apita therenne ne LOIC and anith ewa nisa but thama unta distribution eke monopoly eka thiyana nisa natanne.

    e wage thama train unath private unta yanna denna one railway ekata gov eka charge ekak aragena. ethakota un iwarai.

    e kale SLT un strike kaloth apita calls ganna be. den un strike kaloth heta wenakota customer base ekama ne. e nisa unta semi-government unath strike karanna be. moko un dannawa job eka iwarai kiyala
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    Barida ban okath wikunala danna privet company ekakata
    lankawe rajaye ayathana nathi karalama danna ona ban nathnam unta toilet yanna amaru unath strike karanawa
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Podi Silva - පොඩි සිල්වා;22347563 said:
    උබ ගංජා ගහල ද කසිප්පු ගහල ද ??
    නැත්තම් වෙන මානයකට ගියාද ??
    Train Strike යකෝව් !! - Today, 09:35 AM

    Train Strike යකෝව් !! - Today, 07:35 AM :angry:
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    ආමී එකේ ඉන්නේ දෙවිවරු නේමේ බෝල හැමලබ්බක්ම කරන්න ...ඕකට විසදුම cgr ප්‍රියිවටයිස් කරන්න ඕනේ ..
    sirawatama ban 10k20k marala hari kamak na oka karagatthot onna niyama janatha jayaggrahanayk . dan oya eka eka paksha walata kade yana un baniwi :shocked:un gedara budiyanakota api ne ban pare rasthiyadu wenne ada wadata apu dannawa athi winda duka:angry:
     
    oka nemei bang answer eka. kisima service ekak "monopoly" denna hoda ne. specially essential services (Water, Electricity, Fuel distribution). ehema unama api wagema job ekak karana ekekta puluwan strike ekak karala ratama shut down karanna. mewa privatize karanna one saha competition ekak hadanna one. Ceypetco un strike karata den apita therenne ne LOIC and anith ewa nisa but thama unta distribution eke monopoly eka thiyana nisa natanne.

    e wage thama train unath private unta yanna denna one railway ekata gov eka charge ekak aragena. ethakota un iwarai.

    e kale SLT un strike kaloth apita calls ganna be. den un strike kaloth heta wenakota customer base ekama ne. e nisa unta semi-government unath strike karanna be. moko un dannawa job eka iwarai kiyala
    :yes::yes:
    private krla ganan wadi kryida :( :(
    Barida ban okath wikunala danna privet company ekakata
    lankawe rajaye ayathana nathi karalama danna ona ban nathnam unta toilet yanna amaru unath strike karanawa

    :baffled::baffled:
    private bus karayo wage weyida ilaga eka enakan nawaththan idiyida
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :P ඔව් ඒක ස්ට්‍රයික් කරන්න තරම් ලොකු ප්‍රශ්නයක්නෙ :P
    බලන්නකෝ ඒකාබද්ධෙ අය මිනිස්සුන්ට කොච්චර ආදරේද කියල ඒගොල්ලන්ට සේවය කරන්න ඒගොල්ලො යන කෝච්චි ස්ට්‍රයික් කරවල හරි බලේට එන්න හදන්නෙ :P

    ඒ කාලේ හොදයි මහත්තයෝ අලුතින් කෝච්චියක් හරි දැම්ම.. දැන් එන එකත් නෑ.. වෙනසක් කොරන්න ගිහිල්ල අන්තිමට තිබ්බ එකත් නෑ.. හරියට ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ කාලේ හොදයි මහත්තයෝ අලුතින් කෝච්චියක් හරි දැම්ම.. දැන් එන එකත් නෑ.. වෙනසක් කොරන්න ගිහිල්ල අන්තිමට තිබ්බ එකත් නෑ.. හරියට ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ :angry:

    දැම්ම කෝච්චි :P
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    දැම්ම කෝච්චි :P

    M10 - 2012

    S10 - 2008

    S11 -- 2011-2012

    S12 -- 2012

    [/IMG]https://i.imgur.com/US9WgOz.jpg[/IMG]

    KNXEj6G.jpg

    ZFMZzow.jpg

    [/IMG]https://i.imgur.com/9s84FSp.jpg [/IMG]
     
    Last edited:
    ඒ කාලේ හොදයි මහත්තයෝ අලුතින් කෝච්චියක් හරි දැම්ම.. දැන් එන එකත් නෑ.. වෙනසක් කොරන්න ගිහිල්ල අන්තිමට තිබ්බ එකත් නෑ.. හරියට ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ :angry:
    :(:(

    :angry::angry:
    රනා;22347668 said:
    යහපාලනය බොලව්, කුලියාපිටියේ වොක්වැගන් එකක් අරන් වැඩට වරෙන්
    :angry::angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    M10 - 2012

    S10 - 2008

    S11 -- 2011-2012

    S12 -- 2012

    සිරාවට බන් ඔහොම හරි දැම්ම එක ලොකු දෙයක් ඉස්සර ලෙක්චර්ස් යන කාලේ කොච්චියෙමයි ගියේ.. කැළණිවැලි එකට අලුත් කොච්චි දැම්මේ නැත්නම් ගිහින් හමාරයි :angry: