badulal

Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    Podi Silva - පොඩි සිල්වා;22347609 said:
    :yes::yes:
    private krla ganan wadi kryida :( :(

    :baffled::baffled:
    private bus karayo wage weyida ilaga eka enakan nawaththan idiyida

    eow habai machan aduwata me wa #kana service ekak denawata wada mata nam eka sapai epa una ban ada minissu kareth ekka bus eke:angry:
     
    ඉතිං මේ ආණ්ඩුවෙන් එකක්වත් දැම්මෙ නැද්ද ? :dull:
    ඇයි පොස් වැගන් :P :P
    තෝ මෙතන උන්ගෙන් කුනුහබ්බ අහගන්න යන්නේ :angry::angry:
    සිරාවට බන් ඔහොම හරි දැම්ම එක ලොකු දෙයක් ඉස්සර ලෙක්චර්ස් යන කාලේ කොච්චියෙමයි ගියේ.. කැළණිවැලි එකට අලුත් කොච්චි දැම්මේ නැත්නම් ගිහින් හමාරයි :angry:
    තෝ කොහේ ගියේ මහරගම කැම්පස් ද ??
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    තාම ස්ට්‍රයික්ද බන්. පොඩ්ඩක් අප්ඩේට්ස් දාපන්. :oo:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    ඉතිං මේ ආණ්ඩුවෙන් එකක්වත් දැම්මෙ නැද්ද ? :dull:

    කොච්චර දැම්මද..
    ඉස්සරවගේ නෙවේලු, දවසට දෙතුන්වතාවක්ම දානවලු.නගර සබාවට තමයි වැඩ වැඩි
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Podi Silva - පොඩි සිල්වා;22347940 said:
    ඇයි පොස් වැගන් :P :P
    තෝ මෙතන උන්ගෙන් කුනුහබ්බ අහගන්න යන්නේ :angry::angry:

    තෝ කොහේ ගියේ මහරගම කැම්පස් ද ??

    මගෙන් අහන්නේ නැතුව ඉදින් :angry:
     
    මගෙන් අහන්නේ නැතුව ඉදින් :angry:
    ඇයි යකෝ ඒ ලයින් එකේ වෙන උපසංස්කෘති තියෙනව ද
    තාම ස්ට්‍රයික්ද බන්. පොඩ්ඩක් අප්ඩේට්ස් දාපන්. :oo:

    ඔව් බන් තාම Strike ලු
    උදේ නම් දෙක තුනක් වැඩ කරලා තිවුනා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    tho hodai ranilge beti kanna, gon haraka

    රනිල්ගෙ බෙටි කන්න මහින්ද රාජපක්ශ ඉන්නෙ මං මොකටැයි කන්නෙ :P ඇත්තටම බං ඇහුවෙ එකක්වත් දාල නැද්ද ? :oo:
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    රනිල්ගෙ බෙටි කන්න මහින්ද රාජපක්ශ ඉන්නෙ මං මොකටැයි කන්නෙ :P ඇත්තටම බං ඇහුවෙ එකක්වත් දාල නැද්ද ? :oo:
    Thama na. S12 eke thawa kipayak enna thiyenawa mama hithanne. Ewa aweth na.

    Pahugiya dawas wala aluthin ganna kathawak thibba power set wagayak. Moakak unada danne na.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,167
    20,459
    113
    Panadura
    රනා;22347668 said:
    යහපාලනය බොලව්, කුලියාපිටියේ වොක්වැගන් එකක් අරන් වැඩට වරෙන්

    :P :P :lol:
     
    අවසන් නොවුණොත් රාජකාරි කටයුතුවලට පැමිණි පිරිස් ගැන සිතා සවස දුම්රිය 10ක් ධාවනය කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.
    මේ අනුව පුත්තලම, ගාල්ල, අවිස්සාවේල්ල, නුවර ප්රදේශ සඳහා මෙම දුම්රිය 10 යෙදවීමට නියමිතය.
    ඊයේ (11දා) රාත්රියේ ආරම්භ වූ දුම්රිය වැඩවර්ජනයේ ඉල්ලීම් පිළිබඳ වෘත්තීය සමිති හා ප්රවාහන අමාත්යාංශ බලධාරීන් අතර මේ වනවිට විශේෂ සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.

    ඇත්ත ද බන්
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මාත් අද බස් එකේ ගියේ.
    ඒසී එකකට නැග්ගා.
    කට කපල එකයි.
    මගේ ඉස්සර හිටියේ අක්කි කෙනෙක්.
    හැබැයි මුණ පැත්තට හැරිලා.
    එයා මන් දිහා බලාගෙන මම එය දිහා බලාගෙන.
    ඒ විදියට වැල්ලවත්තට එනකම් ආවා.
    ටෙස්ටොස්ටෙරෝන් ශ්‍රාවය උනත් වෙන දෙයක් ගැන හිතලා එක පාලනය කර ගත්තා :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22348127 said:
    අවසන් නොවුණොත් රාජකාරි කටයුතුවලට පැමිණි පිරිස් ගැන සිතා සවස දුම්රිය 10ක් ධාවනය කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.
    මේ අනුව පුත්තලම, ගාල්ල, අවිස්සාවේල්ල, නුවර ප්රදේශ සඳහා මෙම දුම්රිය 10 යෙදවීමට නියමිතය.
    ඊයේ (11දා) රාත්රියේ ආරම්භ වූ දුම්රිය වැඩවර්ජනයේ ඉල්ලීම් පිළිබඳ වෘත්තීය සමිති හා ප්රවාහන අමාත්යාංශ බලධාරීන් අතර මේ වනවිට විශේෂ සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.

    ඇත්ත ද බන්

    හානේ එයාල මිනිස්සු ගැන මාර විදිහට හිතනව :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මාත් අද බස් එකේ ගියේ.
    ඒසී එකකට නැග්ගා.
    කට කපල එකයි.
    මගේ ඉස්සර හිටියේ අක්කි කෙනෙක්.
    හැබැයි මුණ පැත්තට හැරිලා.
    එයා මන් දිහා බලාගෙන මම එය දිහා බලාගෙන.
    ඒ විදියට වැල්ලවත්තට එනකම් ආවා.
    ටෙස්ටොස්ටෙරෝන් ශ්‍රාවය උනත් වෙන දෙයක් ගැන හිතලා එක පාලනය කර ගත්තා :)

    ඔයා බස් එකේ ඉඳන් හෝමෝන පරීක්ශාවක් කලේ අයි ෆෝන් එකෙංද යාලුවේ ටෙස්ටොස්ටෙරොන් ශ්‍රාවය වුනා කියල දැනගත්තෙ :)