මම ඔය ආයතනයේ වැඩ කරා ජොබක් සෙට් වෙනකම් මාස 4ක් විතර . දැනට ගස් සම්බන්ද ආයෝජන වැඩසටහන් ඉදිරිපත් කල ආයතන වලින් හරියට නඩත්තු කරගෙන ඉදිරියට කරගෙන යන ආයතනයක් විදියට ඉතුරු වෙලා තියෙන්නේ සදාහරිත ආයතනය විතරයි.
ඕනෑම තැනක මාකටින් කියන මවලා දෙන එකක් තමා ...එත් ඇත්ත හරියට දැනගෙන වැඩේට බහින්න ඕනේ ..... අවුරුදු 8කට සල්ලි හිරකරන්න පුළුවන් නම් ඉතාමත් හොද ආයෝජනයක්. වැඩි විස්තර ඕනේ නම් මට මැසේජ් එකක් දාපන්![]()
eka thama danata nm nagala yanwa kiyala penawa. awrudu 8kata salli hira karanna nm puluwn, awla tiyenne mun polla tiyala panida company ekat wahala daala.

ehema unot apita nithiyen pihitak nadda ??




