iphone 8 එකේ battery issues තීනවා කියල net එකේ දැක්ක.....


දැනට cases 2ක් වාර්තා වෙනවලු.... මේ ගැන ඔයාල මොනවහරි දන්නවද??
8 එක use කරන කට්ටිය කොමෙන්ටුවක් දාගෙන යන්න....


normal use කරනකොට phone එක රත් වෙනවද ? battery life එක කොහොමද??








ඇයි උබ දැක්කේ නැද්ද ඇපල් එකේ ලොක්කා ඕක ගැන එළකිරියේ කතා කරලා තියෙනවා...






meka itin hema phone ekatama wena deyak.. millionayak giyoth 2-3kata ohoma wenawa



ehema aulak nane bn
100% Charge karala 1% wenakan
13 hr, 50 min Usage
27 hr, 32 min Standby
oya gana thibba![]()


