best tv antenna.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,621
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිටකොටුවෙන් ඔරිජිනල් බටපොල ඇන්ටෙනා ගන්න පුලූවන් කුමාරසිංහ රේඩියෝ ආයතනයෙන් (KRI) විතරයි වෙන තැන් වල තියෙන්නේ බටපොල කොපිය පළවෙනි හරස් විදියේ මහජන බැංකුව එක්ක තියෙන ක්‍රිස්ටල් ප්ලාසා බිල්ඩින් එකේ කුමාරසිංහ රේඩියෝ තියෙන්නේ

    කීයක් වෙනවද බ්‍රෝ මමත් දැක්ක කිහිප දෙනෙක්ම ඔතන තියෙනව කියල දාල තිබ්බ.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    හරියටම ගාන දන්නේ නැහැ බං මම හිතන්නේ රුපියල් 1900/- වගේ වෙයි
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    පිටකොටුවෙන් ඔරිජිනල් බටපොල ඇන්ටෙනා ගන්න පුලූවන් කුමාරසිංහ රේඩියෝ ආයතනයෙන් (KRI) විතරයි වෙන තැන් වල තියෙන්නේ බටපොල කොපිය පළවෙනි හරස් විදියේ මහජන බැංකුව එක්ක තියෙන ක්‍රිස්ටල් ප්ලාසා බිල්ඩින් එකේ කුමාරසිංහ රේඩියෝ තියෙන්නේ
    තැන්ක්ස් මචෝ.
    11.gif

    http://www.krielectronics.com/

    ඩයලොග් ටිව් ගනින් බන්
    කලින් තිබ්බා. වැඩක් නැහැ බන් අපිට ඕවා.. අපි වගේ අලයක් තම්බන් කාල ඉන්න ගමේ කුකුලොන්ට මොන dtv ද. :rofl:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කීයක් වෙනවද බ්‍රෝ මමත් දැක්ක කිහිප දෙනෙක්ම ඔතන තියෙනව කියල දාල තිබ්බ.

    මම ගණන් අහලා බැලූවා ඔරිජිනල් බටපොල රු 1950/- කොපි බටපොල රු 1000/- සිට ඉහළට තියෙනවා
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873

    Tks bro.. +