පිටකොටුවෙන් ඔරිජිනල් බටපොල ඇන්ටෙනා ගන්න පුලූවන් කුමාරසිංහ රේඩියෝ ආයතනයෙන් (KRI) විතරයි වෙන තැන් වල තියෙන්නේ බටපොල කොපිය පළවෙනි හරස් විදියේ මහජන බැංකුව එක්ක තියෙන ක්රිස්ටල් ප්ලාසා බිල්ඩින් එකේ කුමාරසිංහ රේඩියෝ තියෙන්නේ
කීයක් වෙනවද බ්රෝ මමත් දැක්ක කිහිප දෙනෙක්ම ඔතන තියෙනව කියල දාල තිබ්බ.


mu quote karama bebaddek wage alawenawa
