මන් දොයි ගුඩ් නයිට් !!

මන් මේ නිකමට අහන්නේ කෙල්ලෝ නැති උන්ගෙන් ..
අපිට වයිබර් වල තියන ඔය කිස් දෙන එව්වා අය අර ලව් ඉස්ටිකර් එහෙම යවන්න කවුරුත් නැනේ ..ඉතින් එහෙම නැ කියා කියා ඉන්නේ නැතුව ආතල් එකට හරි යවන්න කෙල්ලෙක් උබලට ඉන්නවදසමහර ඉස්ටිකර් ඇනිමේට් වෙනවනේ ඒවා බලන්නත් යවන්නම එපයි කාට හරි ..කොල්ලෙක්ට යැව්වොත් උන් හිතනවා අපි කොලු කාරයෝ කිල
![]()



හෙනයා;22359624 said:Telegram eke thiyenawa patta sticker set tikak.. (double meaning ewa + aathal ewa + kunusarupa ewa).. Owa ithin kalawame yanawa unta..
Samahara kellonta kunuharapa yawwama "iyaaaaa" gaanawa... Ethakotama api "bandata passe kate miiiyaaa nehh" gaanawa
Habai ithin e wadiya posh nathi wihilu therena shape eke inna kello nisa.. Naththam un ape gewal walata hoyan awilla gahai![]()



Rep දීලලු හැමෝටම. අදත් ටිකක් බෙදුවා පිට අයට. ලෝඩ් උනහම එන්නම්කෝ මේ පැත්තේ.![]()

මොනවද දන්නේ නෑ මේ නන්නාදුනන එකෙක්නෙක් දීල ගිහින්මොනවද ඕන?![]()
මම මේ 119 ගහන්න හැදුවා විතරයි පොඩි උන්ට නරක දෙයක් බෙදල ගියාද දන්නෙත් නෑ නේ 