ow bn ekanm aththa bn.phone ekaknm ohoma check karala baluvahaki.eth 100% ba.ඉක්මන් එකෙන් බඩුවක් ගන්නවනන් මචෝ user කෙනෙක්ගෙන්
1.Rule number one-කලබලේට බෝක්කු ගානෙ ලැගගෙන වැස්සෙ තෙමි තෙමි බඩු ගන්න එපා.ගෙදරක් හෝ හොඳට ඉඩකඩ තියෙන ස්තානයක් වෙන්කරගෙන තමන්ගෙ යාලුවෙක් හෝ වෙනත් බාන්ඩය පිලිබඳව මනා දැනුමක් ඇති පුද්ගලයෙක් සමග යන්න......
2.Rule number two-අඩුම තරමෙ පැය බාගයක්වත් වෙන් කරගන්න බඩුව පරීක්ෂාවට!!
hard ekak ehema gannavanm.nannaththarai bn,ehema davasin hard eka hondada nadda kiyanna bane.sathiyakvath use karanne nathuva.eth ehema ithin kwda badu denne



ත්රෙඩ් එකේ දැකපු වැදගත්ම කතාව. 


