කෙල උනා:( :(

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඉක්මන් එකෙන් බඩුවක් ගන්නවනන් මචෝ user කෙනෙක්ගෙන්

    1.Rule number one-කලබලේට බෝක්කු ගානෙ ලැගගෙන වැස්සෙ තෙමි තෙමි බඩු ගන්න එපා.ගෙදරක් හෝ හොඳට ඉඩකඩ තියෙන ස්තානයක් වෙන්කරගෙන තමන්ගෙ යාලුවෙක් හෝ වෙනත් බාන්ඩය පිලිබඳව මනා දැනුමක් ඇති පුද්ගලයෙක් සමග යන්න......

    2.Rule number two-අඩුම තරමෙ පැය බාගයක්වත් වෙන් කරගන්න බඩුව පරීක්ෂාවට!!
    ow bn ekanm aththa bn.phone ekaknm ohoma check karala baluvahaki.eth 100% ba.

    hard ekak ehema gannavanm.nannaththarai bn,ehema davasin hard eka hondada nadda kiyanna bane.sathiyakvath use karanne nathuva.eth ehema ithin kwda badu denne :D
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ලොල් තෝ ගොන් හරකෙක් නේ මිනිහෝ

    මුලින්ම හරියටම confirm කරපන් ඕක fake ද නැද්ද කියල
    no එක වැඩ call එකක් දීපන්, කුණු හරුපෙන් බනින්නේ නැතුව convo දිගටම අරන් පලයන් record කරගනින්
    පොලිසිය ගිහින් entry එකක් දාපන් තෝව සතේකට ගණන් ගන්න එකක් නෑ, එත් කමක් නෑ දාපන් ඔය නෝ එකයි අර fb එකේ ඉන්න එකයි සෙට් වෙන්න
    entry එකේ copy එකක් fb එකෙන්ම ඌට යවපන් , තව ඕන නම් මේ thread එකත් යවපන්
     
    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Dn oka hithala wedak ne mchan.
    25k deela padamak igana gaththa kiyala hitha ganin.
    mata mehama kiyanna lesi but duka thiyenne ubata.
    Apith rewatila nethi minissu newei. Mokak hari dekata
    rewatilai inne,
    Aye kawadawath Electronic item witharak nemei onima deyak wagakeemak
    nethi thenakin ganna epa. oyas pettah wala pare dala kochchara
    phone wikunanwada.. podi labayak gena hithala loku ganan paadu
    karagannawata wada hodai apita puluwan ganan walata hoda de ganna.
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0

    :yes: ත්‍රෙඩ් එකේ දැකපු වැදගත්ම කතාව.
     
    • Like
    Reactions: Sleepingwalker

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    හිතපන් ikman බලල බඩු ගන්න පුලුවන්නම් ඉන්ටෙර්නෙට් යන්න දන්නා මිනිස්සු ඇයි තාමත් කඩවලින් බඩු ගන්නේ කියල.උබල රැවටුනාට මැරෙන්න ඉන්න මිනිහෙක් බෙහෙතක් ගන්නවත් මාකට් එකේ ගානට වඩා 5000ක් 10000ක් අඩුවෙන් ලෙඩක් නැති බඩුවක් විකුනන්නේ නැ .

    දැන් කරන්න දෙයක් නැ .උව හොයන්න ගියොත් අතක් පයක් කඩාගෙන තමයි උබට නතර වෙන්න වෙන්නේ.හිත හදාගනින්.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මම මේ දැන් ඔය Huawei GR5 ෆෝන් එක ikman එකේ බැලුවා. 25000 යි - 29 000 යි අතර ගණන් වලට කඩවල් වලම ඇඩ් තියනවා වොරන්ටිත් එක්ක.

    mn divine eken gatta last week 32000k une... :yes:
    dialcom ungeth thibba 28000kata wage eth hoda thankin gnna one nisa arungen gtte...
     
    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    apo oken set wennema horu tama bn hodama de tama uge id number aka illa ganin 4n neme moka ganna giyath aragena latter akak hadapan wistara okkoma dala after ganna giyama uta kiyala athsan karaganin owata kemathi wenne ne horu aka nisa berenna uluwan (issara math nethi wenna horu set una passe tama oya krameta ganne mona ganna giyath)
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    ගණන් ගන්න එපා බෝල . 25000 නැති උනාට උබලගේ කව්රුත් මලේ නැනේ.ඔයිට වැඩිය වාහන අරගෙන මිනිස්සු අහු වෙන්නේ ලක්ස ගණන් වලින්
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ගණන් ගන්න එපා බෝල . 25000 නැති උනාට උබලගේ කව්රුත් මලේ නැනේ.ඔයිට වැඩිය වාහන අරගෙන මිනිස්සු අහු වෙන්නේ ලක්ස ගණන් වලින්

    :yes: මම නම් කියන්නෙ වෙච්ච සිද්ධිය මල්ලිට කියන්න. තෑග්ග දුන්නට වඩා සතුටක් හිතෙයි උබ ගැන. සහෝදරත්වයත් වැඩි වෙනවා. සමහර විට මල්ලි උබව බදන් අඬන්නත් ඉඩ තියෙනවා. :rofl:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    :yes: මම නම් කියන්නෙ වෙච්ච සිද්ධිය මල්ලිට කියන්න. තෑග්ග දුන්නට වඩා සතුටක් හිතෙයි උබ ගැන. සහෝදරත්වයත් වැඩි වෙනවා. සමහර විට මල්ලි උබව බදන් අඬන්නත් ඉඩ තියෙනවා. :rofl:

    :rofl: ඔව් ඔව් ආව් අව්ව් :)