~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කලිසම් ඇඳ බලා සෑහිමකටම පත් මා එලියට ආ විට සර් උස හදලා දෙන්නම් විනාඩි 10ක් ඉන්න කියා කොලුවා මගේ උස මැන කලිසම් 3 අරන් ගියේය
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හන්දියේ සිංහල කොලුවාගේ පොත් සාප්පුවට මා ගොඩවැදුනේ මගේ දුරකතනයට දත්ත සේවාවක් ලබා ගැනීමටය
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කලිසම් ඇඳ බලා සෑහිමකටම පත් මා එලියට ආ විට සර් උස හදලා දෙන්නම් විනාඩි 10ක් ඉන්න කියා කොලුවා මගේ උස මැන කලිසම් 3 අරන් ගියේය

    :rofl::rofl::rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හන්දියේ සිංහල කොලුවාගේ පොත් සාප්පුවට මා ගොඩවැදුනේ මගේ දුරකතනයට දත්ත සේවාවක් ලබා ගැනීමටය

    පොත් සාප්පුවේ කොහේද මිනිහෝ දුරකථන පහසුකම්.