MONTHLY SERVICE CHARGE (SAV) 25.00
me mokakda?
combank eke eun nm![]()
$DA

MONTHLY SERVICE CHARGE (SAV) 25.00
me mokakda?
combank eke eun nm![]()

කුකුලනි,
ප්රශ්න ටිකක් තියෙනවා.
මේ දවස්වල කසිප්පු බිස්නස් පාඩුයි.
ඒ නිසා ආයෙත් ඇඩ්සෙන්ස් වලට අත ගහන්න කියලා බැලුවේ,
බ්ලොග් එකක් පටන් ගත්තා.
පොස්ට් 30ක් විතර සෙට් උනාම ඇඩ්සෙන්ස් ඇප්ලයි කරන්න කියලා බැලුවේ.
මට පොඩ්ඩක් කියපල්ලකෝ
Payoneer account එකේ නම, ලිපිනය තියෙන විදිහටම දාලාද ඇඩ්සෙන්ස් ඇප්ලයි කරන්න ඕනේ?
තව මොනවද ඇඩ්සෙන්ස් ඇප්ලයි කරන්න කලින් කරන්න ඕනේ දේවල්
payoneer usa/eu bank walata salli gannada hadanne?
ඔව් මචන්. නැත්තම් වෙන මොනවද සල්ලි ගන්න තියන හොඳ ඔප්ෂන්?
![]()
මේකේ EUR එක Germany තියෙන්නේ,
එක අවුලක් නෑ නේද?
lankawe onama bank ekakata salli ganna puluwanne ban.
adsense wala address eke ape country ekata adaala banks witharai add karanna denne.
uba usa bank acc add karanawa nam uba usa address ekakin pin verify karanna oone, eu bank nam germany address ekakin verify karanna oone


අප්පටසිරි එහෙමද.
අඩෝ තැන්ක්ස් මචන්.
මන් හිතුවේ ලංකාවේ එව්වට දෙන්නේ නෑ කියලා.

mokeda?
mata skrill eken awe 173.5![]()
Amount €200.00
Exchange Rate 1 = 176.9066
From EUR Balance
Amount Transferred to Bank Account 35381.33 LKR

ATM withdrawal:
ගොඩක් පාඩුයි ATM withdraw කරන්න එපා.
Withdraw to bank account:
මේ පහසුකම ඉස්සරම තිබ්බේ නෑ ඒත් දැන් ටික කාලෙකට කලින් හඳුන්වලා දුන්නා. මේක තමයි withdraw කරන්න තියෙන ලාභම හා ලේසිම ක්රමය.

Bank එකට withdraw කරන්න පුළුවන් නම් ඇයි උබල තවමත් ATM withdraw කරන්නෙ?![]()
atm withdrawal karana eka avoid karanna kiyalai machan kiwwe.
samahara welaawata atm withdraw karanna wena awastha thiyenawa.
1. payoneer eken bank ekata salli yawanna salakiyayuthu welaawak yanawa
2. hadissiyakata atm withdraw karana welaawal thiyenawa
3. banks wahala thiyena welawata salli ganna oona unahama(acc ekata atm card nath nam)
1. තාමත් ලංකාවට payoneer card ගෙන්න ගන්න පුලුවන්ද?
2. Payoneer card එකක් ගන්නවනම්, monthly fee එකක් කැපෙන විදියටද annual කැපෙන විදියටද ගන්න හොද?
3. monthly fee එක කැපෙන්නෙ මාසෙ 30 වෙනිදටද?
4. Payoneer card එකෙන් PayPal verify කරන්න පුලුවන්ද? එහෙම බැරි නම්, PayPal සල්ලි Payoneer එකට ගන්න ක්රමයක් තියෙනවද?
එල බං. තව ප්රශ්න තියෙනවනම් මෙතන අහන්නම්.machan mama payoneer goda kalekin use kare naha. hodata danna kenek ubata uttara denakam, mama danna widihata uttara dennam.
1. mama hithanne puluwan
2. montly gewala na ban. hariyatama kiyanna danne naha. kohomath un $30 wage gannawa. habai mata nam mul awurudde witharai salli kapa gatte. eeta passe annually fee ekak gatte naha. samahara memberslatath ehema wela thibba
3. danne naha
4. verify karanna puluwan eth withdraw karanna denne naha. pp to payoneer withdraw karanna baha, habai issarama payoneer virtual bank accounts add karala withdraw kara. dan aluthen add karanna baha