bike උදව්

chanaka

Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    bike ගැන දන්නා උන් උදව් කරන්ඩ මට use කරපු suzuki gixxer 2016 එකක් සෙට් උන 11000Km දුවපු එකක් 330000 තමා ගාන කියන්නේ මොකද කියන්නේ මේ ගානට ගන්න එක පඩුයිද ගන්න කලින් මොනාද මචන් බලන්න ඕනේ දන්න උන් උදව් කරපන්
    04.png
    :):)
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    කෝකටත් දන්න කාව හරි එක්ක පලයන් මචං ගන්න කලින්..
    අලුත් කියලා නෑ ලෙඩ වලට
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    කෝකටත් දන්න කාව හරි එක්ක පලයන් මචං ගන්න කලින්..
    අලුත් කියලා නෑ ලෙඩ වලට

    :shocked::shocked: thanks මචන් දැනුවත් කලාට :):)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    මචන් ගෙවල් ලගම වගේ සුසුකි සර්විස් සෙන්ටර් එකක් තියද ,,
    මොකද ඕක උන්ගෙන්ම සර්විස් කරන තරමට ලෙඩ අඩුයි ...
    පොඩි අවුල් වගයක් තියනවා කියලා අහලා තියනවා ඔය bike එකේ ගත්තු කෙනෙකුගෙන් අහලා මිසක් ගන්න එපා මචෝ ...
     
    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    Gixxer ekak matath thiyanne dn 7000k padala. oya ganata laabai bn dn 3.90k wenwa brandnew onlight eka. Number eka mokadda. Loku leda naha bike eka. ehamatta kiyanna ledak aththema na.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    :):):)
    මචන් ගෙවල් ලගම වගේ සුසුකි සර්විස් සෙන්ටර් එකක් තියද ,,
    මොකද ඕක උන්ගෙන්ම සර්විස් කරන තරමට ලෙඩ අඩුයි ...
    පොඩි අවුල් වගයක් තියනවා කියලා අහලා තියනවා ඔය bike එකේ ගත්තු කෙනෙකුගෙන් අහලා මිසක් ගන්න එපා මචෝ ...

    bike එක හොදයි කියලා ගොඩක් උන් කියනවා ලෙඩ ගැන නම් දන්නේ නැ බන් සුසුකි සර්විස් සෙන්ටර් එකක් ලග පතකනම් නැ
    :eek::eek:
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Gixxer Use karanawa adu nisa Parts ehema, Service center ehema adui. Oya ganata used ekak ganna eka kohomath padui. 3 kata denwanam awlak nehe. Anika Mona leda thiyeda kiyala kohomada danne. Muling gaththa eka use karala thiyena widiya awlnam leda enawa. Umba hodata hoyala balala ganing. Neththam Fz ekak ganing. :)
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    Gixxer ekak matath thiyanne dn 7000k padala. oya ganata laabai bn dn 3.90k wenwa brandnew onlight eka. Number eka mokadda. Loku leda naha bike eka. ehamatta kiyanna ledak aththema na.

    :):) තැනක් යු මචන් කොහොමද bike එක හොදයිද :):)
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    Gixxer Use karanawa adu nisa Parts ehema, Service center ehema adui. Oya ganata used ekak ganna eka kohomath padui. 3 kata denwanam awlak nehe. Anika Mona leda thiyeda kiyala kohomada danne. Muling gaththa eka use karala thiyena widiya awlnam leda enawa. Umba hodata hoyala balala ganing. Neththam Fz ekak ganing. :)

    :yes::yes: Thanks machan danna ekek aran yanna One