කෝකටත් දන්න කාව හරි එක්ක පලයන් මචං ගන්න කලින්..
අලුත් කියලා නෑ ලෙඩ වලට

thanks මචන් දැනුවත් කලාට 




මචන් ගෙවල් ලගම වගේ සුසුකි සර්විස් සෙන්ටර් එකක් තියද ,,
මොකද ඕක උන්ගෙන්ම සර්විස් කරන තරමට ලෙඩ අඩුයි ...
පොඩි අවුල් වගයක් තියනවා කියලා අහලා තියනවා ඔය bike එකේ ගත්තු කෙනෙකුගෙන් අහලා මිසක් ගන්න එපා මචෝ ...



Gixxer ekak matath thiyanne dn 7000k padala. oya ganata laabai bn dn 3.90k wenwa brandnew onlight eka. Number eka mokadda. Loku leda naha bike eka. ehamatta kiyanna ledak aththema na.

තැනක් යු මචන් කොහොමද bike එක හොදයිද 

Gixxer Use karanawa adu nisa Parts ehema, Service center ehema adui. Oya ganata used ekak ganna eka kohomath padui. 3 kata denwanam awlak nehe. Anika Mona leda thiyeda kiyala kohomada danne. Muling gaththa eka use karala thiyena widiya awlnam leda enawa. Umba hodata hoyala balala ganing. Neththam Fz ekak ganing.![]()

Thanks machan danna ekek aran yanna One