nanda bila nadda ara bottle eke ena Highland kiri.dan hoyagannawath na.podi packet witharaine thiyenne![]()
kal kiri eka ara pahala wanguwe kade thibuna

nanda bila nadda ara bottle eke ena Highland kiri.dan hoyagannawath na.podi packet witharaine thiyenne![]()

වැඩිපුරම කියලා කිව්වේ ඒකයි. එහෙම නැති අයත් ඉන්නවා.
පොඩි කාලෙ ඉඳන්ම බීලා බීලා දැන් හවසට කාලක් ගහන්නෙ නැතුව ඉන්න බැරි මිනිස්සුත් නැතුවම නෙවෙයි.![]()

ලකී කල්කිරි එකක් තියනවා දැන්. Highland එක තරම්ම නැතත් ගොඩක් දුරට ඒ quality එක තියනවා.nanda bila nadda ara bottle eke ena Highland kiri.dan hoyagannawath na.podi packet witharaine thiyenne![]()

kal kiri eka ara pahala wanguwe kade thibuna![]()

ලකී කල්කිරි එකක් තියනවා දැන්. Highland එක තරම්ම නැතත් ගොඩක් දුරට ඒ quality එක තියනවා.![]()
kohe pahala wanguwe kadayakda?![]()
කොළඹ නම් හැමතැනම තියනවා බන්. ගිය සතියේ කුරුණෑගල කඩේක තියනවා දැකලා බිව්වා. දැන් රුපියල් 70යි.lucky eka thama me paththe na.colombo wala nam railway station wala thiyenawa neda?

කොළඹ නම් හැමතැනම තියනවා බන්. ගිය සතියේ කුරුණෑගල කඩේක තියනවා දැකලා බිව්වා. දැන් රුපියල් 70යි.![]()
දැන් කිරි බොන වයසකද ඉන්නේman mulin biwwe Rs.15ta anthimata biwwe A/L class giyapu dawasaka ethakota Rs.50i.ita passe thibune 30 packet eka