~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

hasini9303

Well-known member
  • Sep 14, 2017
    1,172
    315
    83
    වැඩිපුරම කි‍යලා කිව්වේ ඒක‍යි. එහෙම නැති අ‍යත් ඉන්නවා. :yes:

    පොඩි කාලෙ ඉඳන්ම බීලා බීලා දැන් හවසට කාලක් ගහන්නෙ නැතුව ඉන්න බැරි මිනිස්සුත් නැතුවම නෙවෙ‍යි. :rofl:

    man oyata rep dunna :)
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    nanda bila nadda ara bottle eke ena Highland kiri.dan hoyagannawath na.podi packet witharaine thiyenne:(
    ලකී කල්කිරි එකක් ති‍යනවා දැන්. Highland එක තරම්ම නැතත් ගොඩක් දුරට ඒ quality එක ති‍යනවා. :cool:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ලකී කල්කිරි එකක් ති‍යනවා දැන්. Highland එක තරම්ම නැතත් ගොඩක් දුරට ඒ quality එක ති‍යනවා. :cool:

    lucky eka thama me paththe na.colombo wala nam railway station wala thiyenawa neda?
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    lucky eka thama me paththe na.colombo wala nam railway station wala thiyenawa neda?
    කොළඹ නම් හැමතැනම ති‍යනවා බන්. ගි‍ය සති‍යේ කුරුණෑගල කඩේක ති‍යනවා දැකලා බිව්වා. දැන් රුපි‍යල් 70‍යි. :sorry:
     
    • Like
    Reactions: Ashan052

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කොළඹ නම් හැමතැනම ති‍යනවා බන්. ගි‍ය සති‍යේ කුරුණෑගල කඩේක ති‍යනවා දැකලා බිව්වා. දැන් රුපි‍යල් 70‍යි. :sorry:

    man mulin biwwe Rs.15ta anthimata biwwe A/L class giyapu dawasaka ethakota Rs.50i.ita passe thibune 30 packet eka