~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

hasini9303

Well-known member
  • Sep 14, 2017
    1,172
    315
    83
    අනිත් එකෙන්??? :eek:
    ID දෙකක් පාවිච්චි කරන එක Elakiri rules වලට විරුද්ධ‍යි. :rofl:

    kiyanna epa katawath. man den dekenma online innawa :) puliwamnam kiyanna man kauda kiyala. mekema innawa

    :cool:

    උඹට රෙප් දෙන්න බැරිලු බන්. :sorry:

    :cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    man mulin biwwe Rs.15ta anthimata biwwe A/L class giyapu dawasaka ethakota Rs.50i.ita passe thibune 30 packet eka
    50ට තිබ්බා මටත් මතක‍යි 2012දි විතර. එතකොට මම කැම්පස්. :rofl:
    තිහේ පැකට් එක මදි බන් මට නම්. මම ගොඩක් වෙලාවට ගේන්නේ ලීටරේ පැක් එකක්. :baffled::rofl:

    kothmale-vanila-fresh-milk-1-300x300.jpg
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    වැඩිපුරම කි‍යලා කිව්වේ ඒක‍යි. එහෙම නැති අ‍යත් ඉන්නවා. :yes:

    පොඩි කාලෙ ඉඳන්ම බීලා බීලා දැන් හවසට කාලක් ගහන්නෙ නැතුව ඉන්න බැරි මිනිස්සුත් නැතුවම නෙවෙ‍යි. :rofl:

    ow ekanam aththa. moan unat bonne nati aya ewata purudu wenna epa. anitha ayath party ekkadi wage witarak thiaygana oya wada
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    50ට තිබ්බා මටත් මතක‍යි 2012දි විතර. එතකොට මම කැම්පස්. :rofl:
    තිහේ පැකට් එක මදි බන් මට නම්. මම ගොඩක් වෙලාවට ගේන්නේ ලීටරේ පැක් එකක්. :baffled::rofl:

    kothmale-vanila-fresh-milk-1-300x300.jpg

    oka ara tharam rasa nane.:sorry:
     
    hasini9303

    Well-known member
  • Sep 14, 2017
    1,172
    315
    83
    50ට තිබ්බා මටත් මතක‍යි 2012දි විතර. එතකොට මම කැම්පස්. :rofl:
    තිහේ පැකට් එක මදි බන් මට නම්. මම ගොඩක් වෙලාවට ගේන්නේ ලීටරේ පැක් එකක්. :baffled::rofl:

    [/QUOTE]

    meka fresh milk eka neda. kal kiri eka neme neda me