ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ළමායි, මගේ ඩිස්කවරියේ බ්රේක් ඔයිල් අඩු වෙලා. දාගන්න ඕනා හොද එකක්. DOT3 නේද දාන්න ඕනා? Motor clutch/brake oil කියන එව්වයි බයිසිකලේටම එන එව්වයි කියලා වර්ග දෙකක් තියෙනවද නැත්නම් ඔක්කොම එකයිද?
    brake reservoir එකේ උඩ පියනෙ ගහල ඇති මචන් දාන්න ඕන එක. බයික් වලටම කියල එන්නෑ මචන්. මන් මගෙ එකට දාන්නෙ Lockheed DOT4 එක. ඒකෙම DOT3 එකත් එනව. Lockheed හොදයි අවුලක් නෑ :)

    DOT3

    DOT-3-500ml.png

    DOT4

    DOT-4-1Ltr.png

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    එළකිරි බ්‍රෝ. දැන් තියෙන එක බ්ලීඩ් කරලා DOT4 එකක් දාන්නම්. අතේ කෑෂ් නෑනේ.. කාඩ් එකට ගන්න පොට් එකක් හොයන්න ඕනා.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    රවි අයියාහ්අපි රිවස්ටන් යනවද කිතුල්ගල යනවද

    latest

    එළකිරි බ්‍රෝ. දැන් තියෙන එක බ්ලීඩ් කරලා DOT4 එකක් දාන්නම්. අතේ කෑෂ් නෑනේ.. කාඩ් එකට ගන්න පොට් එකක් හොයන්න ඕනා.
    එල මචන්. මන් ගද්දි 500ය ගානක්ද කොහෙද උනේ 250ml එක DOT4. හැබැයි දැන් අවුරුදු එක හමාරකට විතර කලින්.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    DOT 3 එකෙයි 4 එකෙයි වෙනස මොකද්ද බං...?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    DOT 3 එකෙයි 4 එකෙයි වෙනස මොකද්ද බං...?

    අන්තර්ජාලයේ තිබ්බ හැටියට දෙකේ තියෙන්නේ වෙනස් උෂ්ණත්ව අගයන් දෙකක් මචන්. DOT4 එකේ ද්‍රවය වාෂ්ප වෙන පොයින්ට් එක වැඩියි 3 එකට වඩා. ඒ වගේම ඒ ද්‍රවය එහෙම වාෂ්ප එකතු වෙලා වතුර වලට හැරීමේ ප්‍රතිශතයත් අඩුයි.

    ආ.. වාෂ්ප වෙන්නේ කොහොමද කියලද අහන්නේ..? එහෙම වෙන්නේ අපි බ්රේක් අල්ලද්දී කැලිපර්, පෑඩ්, හෝස් බට එහෙම රත් වෙනවා නේ.. ඒක බලපානවා බට ඇතුලේ තියෙන ලික්විඩ් එකේ වාෂ්ප වෙන පොයින්ට් එකට තියෙන අගයටත්. තව හොදට ඉර අව්ව තියෙන දවසක ඒකේ බලපෑම තවත් වැඩියි. ලික්විඩ් එක බෝයිල් වෙන්න බැලුවොත් ඇතුලේ ජලවාෂ්ප හිටිනවා, හුලන් හිටිනවා. එහෙම උනහම බ්රේක් ෆේල් වෙනවා.

    The Dry Boiling Point of brake fluid refers to the boiling temperature of fresh, new brake fluid from an unopened container. Whereas the Wet Boiling Point is defined as the temperature DOT brake fluid will begin to boil after it has absorbed 3.7% water by volume. DOT brake fluid will reach this level of water volume after roughly 2 years of service, which is why it is advisable to renew your brake fluid every 1-2 years.

    dot-fluid-boiling-points.png

    http://www.epicbleedsolutions.com/resources/faq/difference-between-dot4-and-dot51-brake-fluid/

    http://www.epicbleedsolutions.com/resources/faq/dry-and-wet-boiling-points-dot-brake-fluid/
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    DOT 3 එකෙයි 4 එකෙයි වෙනස මොකද්ද බං...?
    boiling point එක පොඩ්ඩක් වැඩී මචන් DOT4 එකේ DOT3 එක එක්ක බලද්දි
    අන්තර්ජාලයේ තිබ්බ හැටියට දෙකේ තියෙන්නේ වෙනස් උෂ්ණත්ව අගයන් දෙකක් මචන්. DOT4 එකේ ද්‍රවය වාෂ්ප වෙන පොයින්ට් එක වැඩියි 3 එකට වඩා. ඒ වගේම ඒ ද්‍රවය එහෙම වාෂ්ප එකතු වෙලා වතුර වලට හැරීමේ ප්‍රතිශතයත් අඩුයි.ආ.. වාෂ්ප වෙන්නේ කොහොමද කියලද අහන්නේ..? එහෙම වෙන්නේ අපි බ්රේක් අල්ලද්දී කැලිපර්, පෑඩ්, හෝස් බට එහෙම රත් වෙනවා නේ.. ඒක බලපානවා බට ඇතුලේ තියෙන ලික්විඩ් එකේ වාෂ්ප වෙන පොයින්ට් එකට තියෙන අගයටත්. තව හොදට ඉර අව්ව තියෙන දවසක ඒකේ බලපෑම තවත් වැඩියි. ලික්විඩ් එක බෝයිල් වෙන්න බැලුවොත් ඇතුලේ ජලවාෂ්ප හිටිනවා, හුලන් හිටිනවා. එහෙම උනහම බ්රේක් ෆේල් වෙනවා.
    dot-fluid-boiling-points.png

    http://www.epicbleedsolutions.com/resources/faq/difference-between-dot4-and-dot51-brake-fluid/
    http://www.epicbleedsolutions.com/resources/faq/dry-and-wet-boiling-points-dot-brake-fluid/

    මගෙ එකත් flush කරන්න ඕන බන්. දැන් දාල අවුරුදු එක හමාරක් හෝ ඊට වැඩී :sorry::eek:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    brake reservoir එකේ උඩ පියනෙ ගහල ඇති මචන් දාන්න ඕන එක. බයික් වලටම කියල එන්නෑ මචන්. මන් මගෙ එකට දාන්නෙ Lockheed DOT4 එක. ඒකෙම DOT3 එකත් එනව. Lockheed හොදයි අවුලක් නෑ :)

    DOT3

    DOT-3-500ml.png

    DOT4

    DOT-4-1Ltr.png

    Lockheed හොඳයි.හැබැයි හොර එකට නම් අහුවෙන්න එපා.:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මගෙ එකත් flush කරන්න ඕන බන්. දැන් දාල අවුරුදු එක හමාරක් හෝ ඊට වැඩී :sorry::eek:

    මමත් flush කරන්න හිතාගෙන ඉන්නේ.ගරාජ් එකේ ඉතුරු වෙන බ්‍රේක් ඔයිල් ටිකක්වත් හොයාගෙන වැඩේ කරන්න ඕනේ.
    250ml බෝතලයක් ගන්න එක තේරුමකුත් නෑනේ.හෙන චුට්ටයිනේ අල්ලන්නේ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Lockheed හොඳයි.හැබැයි හොර එකට නම් අහුවෙන්න එපා.:yes:
    ඒකටත් හොර කරනවද මුන් :angry::angry: මල මගුලයි. කොහොමද බන් හොර එක අදුන ගන්නෙ. බෝතලේනම් තාම තියෙනව
    y-u-no-guy.jpg

    මමත් flush කරන්න හිතාගෙන ඉන්නේ.ගරාජ් එකේ ඉතුරු වෙන බ්‍රේක් ඔයිල් ටිකක්වත් හොයාගෙන වැඩේ කරන්න ඕනේ. 250ml බෝතලයක් ගන්න එක තේරුමකුත් නෑනේ.හෙන චුට්ටයිනේ අල්ලන්නේ

    ඔව් බන්. අරගත්ත එකේ බෝතලෙත් තාම තියෙනව ගොඩක් ඉතුරු වෙලා. ඒත් ඉතින් සම්පූර්ණ flush කරන්න තමා හිතන් ඉන්නෙ front rear දෙකම. අලුතෙන්ම එකක් ගන්න එක හොදයි වගේ. දැන් ගොඩක් කල්නෙ අරකත් :sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒකටත් හොර කරනවද මුන් :angry::angry: මල මගුලයි. කොහොමද බන් හොර එක අදුන ගන්නෙ. බෝතලේනම් තාම තියෙනව
    y-u-no-guy.jpg

    ඔව් බන්. අරගත්ත එකේ බෝතලෙත් තාම තියෙනව ගොඩක් ඉතුරු වෙලා. ඒත් ඉතින් සම්පූර්ණ flush කරන්න තමා හිතන් ඉන්නෙ front rear දෙකම. අලුතෙන්ම එකක් ගන්න එක හොදයි වගේ. දැන් ගොඩක් කල්නෙ අරකත් :sorry:

    ඒක සවුත්තු වෙලාද? :shocked::shocked:

    පාවිච්චි කලානම් ඔහොම වෙන්නේ නෑ :(:(
     
    Last edited:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    අන්තර්ජාලයේ තිබ්බ හැටියට දෙකේ තියෙන්නේ වෙනස් උෂ්ණත්ව අගයන් දෙකක් මචන්. DOT4 එකේ ද්‍රවය වාෂ්ප වෙන පොයින්ට් එක වැඩියි 3 එකට වඩා. ඒ වගේම ඒ ද්‍රවය එහෙම වාෂ්ප එකතු වෙලා වතුර වලට හැරීමේ ප්‍රතිශතයත් අඩුයි.

    ආ.. වාෂ්ප වෙන්නේ කොහොමද කියලද අහන්නේ..? එහෙම වෙන්නේ අපි බ්රේක් අල්ලද්දී කැලිපර්, පෑඩ්, හෝස් බට එහෙම රත් වෙනවා නේ.. ඒක බලපානවා බට ඇතුලේ තියෙන ලික්විඩ් එකේ වාෂ්ප වෙන පොයින්ට් එකට තියෙන අගයටත්. තව හොදට ඉර අව්ව තියෙන දවසක ඒකේ බලපෑම තවත් වැඩියි. ලික්විඩ් එක බෝයිල් වෙන්න බැලුවොත් ඇතුලේ ජලවාෂ්ප හිටිනවා, හුලන් හිටිනවා. එහෙම උනහම බ්රේක් ෆේල් වෙනවා.

    dot-fluid-boiling-points.png

    http://www.epicbleedsolutions.com/resources/faq/difference-between-dot4-and-dot51-brake-fluid/

    http://www.epicbleedsolutions.com/resources/faq/dry-and-wet-boiling-points-dot-brake-fluid/

    එළ එළ මචං.
    DOT3 දාන ඒව්වට DOT4 දැම්මයි කියලා අවුලක් වෙන්නෙ නෑනේ නේද බං..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    එළ එළ මචං.
    DOT3 දාන ඒව්වට DOT4 දැම්මයි කියලා අවුලක් වෙන්නෙ නෑනේ නේද බං..

    නෑ මචං. බයික් එකක් නම් බ්‍රේක් ඔයිල් ලිඩ් එකේ ගහලා ඇති මොකක්ද පාවිච්චි කරන්න පුළුවන් කියලා. DOT3 තියෙන එකකට DOT4 උපරිම යන්න පුළුවන්. DOT5 or DOT5.1 දාන්න එපා රබර් ඔක්කොම උණු වෙලා යයි. තව ඒවල ෆොර්මියුලා එකත් වෙනස් ලු.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඒකටත් හොර කරනවද මුන් :angry::angry: මල මගුලයි. කොහොමද බන් හොර එක අදුන ගන්නෙ. බෝතලේනම් තාම තියෙනව
    y-u-no-guy.jpg

    ඔව් බන්. අරගත්ත එකේ බෝතලෙත් තාම තියෙනව ගොඩක් ඉතුරු වෙලා. ඒත් ඉතින් සම්පූර්ණ flush කරන්න තමා හිතන් ඉන්නෙ front rear දෙකම. අලුතෙන්ම එකක් ගන්න එක හොදයි වගේ. දැන් ගොඩක් කල්නෙ අරකත් :sorry:

    ඔව් මචන් ඩුප්ලිකේට් එකක් තියෙනවා.ඔරිජිනල් එකේ බෝතලය තද කහ පාටයි.ඩුප්ලිකේට් එකේ බෝතලය කහපාට විනිවිද පේන ගතියක් තියෙනවා.ඒ කිව්වේ බ්‍රේක් ඔයිල් හොඳට පේනවා.
    අපි නම් ගන්නේ රුහුණු මෝටර්ස් එක ගෙන්නන එක විතරයි.එකේ RML කියලා hologram sticker ලෝගෝ එක තියෙනවා.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    නෑ මචං. බයික් එකක් නම් බ්‍රේක් ඔයිල් ලිඩ් එකේ ගහලා ඇති මොකක්ද පාවිච්චි කරන්න පුළුවන් කියලා. DOT3 තියෙන එකකට DOT4 උපරිම යන්න පුළුවන්. DOT5 or DOT5.1 දාන්න එපා රබර් ඔක්කොම උණු වෙලා යයි. තව ඒවල ෆොර්මියුලා එකත් වෙනස් ලු.

    :yes::yes:

    DOT 3/ DOT4/ DOT5.1 ..... Glycol based
    DOT5.............................. Silicone based

    ඔව් මචන් ඩුප්ලිකේට් එකක් තියෙනවා.ඔරිජිනල් එකේ බෝතලය තද කහ පාටයි.ඩුප්ලිකේට් එකේ බෝතලය කහපාට විනිවිද පේන ගතියක් තියෙනවා.ඒ කිව්වේ බ්‍රේක් ඔයිල් හොඳට පේනවා.
    අපි නම් ගන්නේ රුහුණු මෝටර්ස් එක ගෙන්නන එක විතරයි.එකේ RML කියලා hologram sticker ලෝගෝ එක තියෙනවා.

    thx මචෝ විස්තරේට :cool::cool: මගෙ එකේ මෙහෙම එකක් තියෙන්නෙ. MCLarens ලට සම්බන්ධ මොකක් හරි වගේ

    lVTPaaX.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    thx මචෝ විස්තරේට :cool::cool: මගෙ එකේ මෙහෙම එකක් තියෙන්නෙ. MCLarens ලට සම්බන්ධ මොකක් හරි වගේ

    lVTPaaX.jpg

    ඔව් මේක ගෙන්නන්නේ Mobil ලා.
    කාලෙකට කලින් මොකක් හරි ප්‍රශ්නයක් වෙලා මොබිල් ගෙන් ලොක්හිඩ් ගන්න එක නවත්තලා අපේ ෂොප් එකෙන්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් මේක ගෙන්නන්නේ Mobil ලා.
    කාලෙකට කලින් මොකක් හරි ප්‍රශ්නයක් වෙලා මොබිල් ගෙන් ලොක්හිඩ් ගන්න එක නවත්තලා අපේ ෂොප් එකෙන්
    එල මචො. තෑන්ක්ස් :cool: