Ai ban lankawe minissu duken inne?

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    This is my personal view.In developed countries people think different.They have innovation minds to make this world a better place with new products and services. Governments support for startups by giving funds and less tax(Eg : Silicon valley in CA).People work smart during their 8 hours shift and more efficient.They use technology for every thing which helps to produce better outputs.Finally all add up for a high GDP per capita. Annual income of a US household is $55,000 where in Sri Lanka merely $4000.See the gap and we need a change,seriously guys!
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Tharage tamai okkotama reason eka. Wahanayak gaththath, phone ekak gaththath anith ekkenata wada hoda ekak gannamai balanne thamanta satisfy ekak newei.

    Oya trip yana godak aya yanne aththatama life eka enjoy karannada? trip gihin selfish gahala kama beema wisi karala ohe enawa facebook eke feeling awesome kiyala dala. :sorry:

    Ow loku hotels wala gihin check in daanna yanne ;) Anik un ewa dakkama untath yanna ona wenawa.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,742
    1
    42,897
    113
    මට නං කෙල්ලෙක් නැති නිසා... :(
    මගෙ වටේ ඉන්න එවුන්ටවත් අනුකම්පා හිතිල එකක් සෙට් කරලවත් දෙන්නෙ නෑනෙ..
    සමහරවිට හිතනව ඇති මම පොන්නයෙක් කියල. හැඟීම් දැනීම් නෑ කියල :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,742
    1
    42,897
    113
    ඇයි අපේ එවුන් කොයි වෙලේත් සංසාර ගමන ඉවර කරල නිවන් දකින්ඩනෙ යන්නෙ...
    එතනින් මෙහා සැනසීමක් නෑ :lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,848
    34,172
    113
    ඕකට හේතුව හොඳ ලිංගික ජීවිතයක් නොමැතිකම. හැමෝම ලිංගික පීඩනයකින් ඉන්නේ. අඩුම තරමින් බැඳපු එවුන්වත් දන්නේ නෑ හොඳ ලිංගික ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා :rolleyes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    This is my personal view.In developed countries people think different.They have innovation minds to make this world a better place with new products and services. Governments support for startups by giving funds and less tax(Eg : Silicon valley in CA).People work smart during their 8 hours shift and more efficient.They use technology for every thing which helps to produce better outputs.Finally all add up for a high GDP per capita. Annual income of a US household is $55,000 where in Sri Lanka merely $4000.See the gap and we need a change,seriously guys!

    Good luck with that. :D
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඕකට හේතුව හොඳ ලිංගික ජීවිතයක් නොමැතිකම. හැමෝම ලිංගික පීඩනයකින් ඉන්නේ. අඩුම තරමින් බැඳපු එවුන්වත් දන්නේ නෑ හොඳ ලිංගික ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා :rolleyes:

    ekath aththa ban ape un badalath anith ganu passene yanne.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,742
    1
    42,897
    113
    ඕකට හේතුව හොඳ ලිංගික ජීවිතයක් නොමැතිකම. හැමෝම ලිංගික පීඩනයකින් ඉන්නේ. අඩුම තරමින් බැඳපු එවුන්වත් දන්නේ නෑ හොඳ ලිංගික ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා :rolleyes:

    මම දන්නව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,742
    1
    42,897
    113
    ඒත් උඹ බැඳලා නෑ නේද?

    ඒකනෙ දන්න මිනිස්සුන්ට අවස්ථාව දෙන්ඩෝන

    එකෙක් මගෙ රෙප් කපල දෙකට නැමිල පයිය කටේ ගහගනින් කියල. හොඳ අදහසක් තමා. ඒත් එච්චර නැමෙන්ඩ බෑනෙ :lol:
     
    • Like
    Reactions: Kasippu Sira

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,848
    34,172
    113
    ලංකාවේ බැඳපු එවුන්ටත් ලිංගික ජීවිතයගත කරන්න තේරෙන්නේ නෑ කියන්න ආසන්නතම උදාහරණය තමයි අර ළඟදි එල්ලිලා මළේ නලුවෙක්ද නලු බට්ටටෙක් ද මොකෙක්ද එකෙක්
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    Ai ban lankawe minissu duken inne? train eka mama wada ta yanne.Minissu muna ellagena inee.hinawak na mune.depressed mood eke inne okkoma.USA wala inna un bahutharayak hina wela inne bn.Hodata life eka enjoy karanawa.Ai bn ape minissunta life 1 enjoy karanda bari?

    අපේ රටේ පිරිමින්ගේ ඉන්ද්‍රිය පොඩියිනේ බන්. එකයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කෝච්චියෙ යන විදිහෙන් ඔහොම කියන්න බෑ යකෝ එහෙනං ස්වීඩනේ වගේ රටවල උන් ඔහොම හිනාවෙනවද උන් ඇමරිකාවෙ උන්ටත් වඩා දුකෙන්ද ඉන්නෙ ? :no: ඒක එක එක රට වල සංස්කෘතියෙ හැටි :yes:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,843
    9,539
    113
    Arkham City
    avatar476738_4.gif
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කෝච්චියෙ යන විදිහෙන් ඔහොම කියන්න බෑ යකෝ එහෙනං ස්වීඩනේ වගේ රටවල උන් ඔහොම හිනාවෙනවද උන් ඇමරිකාවෙ උන්ටත් වඩා දුකෙන්ද ඉන්නෙ ? :no: ඒක එක එක රට වල සංස්කෘතියෙ හැටි :yes:

    Finland wala bus eke gihin thiyanawa.
    Ehe un nam hina wenawa dakala na. :eek:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Finland wala bus eke gihin thiyanawa.
    Ehe un nam hina wenawa dakala na. :eek:

    එච්චර එව්ව දන්නෑ අපි නං ඉපදුන ලිඳෙන් එලියට අඩිය තියල නෑ :sorry: ඒත් 9gag එකේ එකෙක් දාල තියෙනව දැක්ක ස්වීඩන් වල බස් හෝල්ට් එකක උන් බස් එකට නඟින්න ඉන්නව. එකෙක් ඉන්නෙ මෙතන නං අනික උට මීටර් 5ක් විතර එහායින් ඊලඟ එකා තව 5ක් :baffled: හරියට කෝච්චියකට නඟින්න ඉන්නව වගේ :baffled: ඉතිං එහෙම රටක උන් අනික් උන්ගෙ මූණ බලල හිනාවෙයිද :baffled: ඒ වුනාට උන් ඉන්නෙ ඇමරිකාවට වඩා උඩින් :yes: