Ai ban lankawe minissu duken inne?

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
එච්චර එව්ව දන්නෑ අපි නං ඉපදුන ලිඳෙන් එලියට අඩිය තියල නෑ :sorry: ඒත් 9gag එකේ එකෙක් දාල තියෙනව දැක්ක ස්වීඩන් වල බස් හෝල්ට් එකක උන් බස් එකට නඟින්න ඉන්නව. එකෙක් ඉන්නෙ මෙතන නං අනික උට මීටර් 5ක් විතර එහායින් ඊලඟ එකා තව 5ක් :baffled: හරියට කෝච්චියකට නඟින්න ඉන්නව වගේ :baffled: ඉතිං එහෙම රටක උන් අනික් උන්ගෙ මූණ බලල හිනාවෙයිද :baffled: ඒ වුනාට උන් ඉන්නෙ ඇමරිකාවට වඩා උඩින් :yes:

Minissu bus stop ekene bn inne. Godak welawata thiyenne podi hut ekak wage ekak.
Minissu wadiya na bn ratawal loku unata. Ekai ithin minissu ehema inne.
Anika anduranne naththan wadiya katha karanna yanne na. Hina wenneth na.
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Minissu bus stop ekene bn inne. Godak welawata thiyenne podi hut ekak wage ekak.
Minissu wadiya na bn ratawal loku unata. Ekai ithin minissu ehema inne.
Anika anduranne naththan wadiya katha karanna yanne na. Hina wenneth na.

ලංකාවෙත් ඔච්චර තමා අපිත් අඳුනන්නැති අයත් එක්ක ඕනෙම වුනොත් ඇරෙන්න නිකං කෝච්චියෙදි දැක්ක පලියට හිනාවෙන්න යන්නෑනෙ :yes: ඇමරිකාවෙ සංස්කෘතිය වෙනස් ඇති උන් හිනා වෙනව :yes: එහෙම වුනා කියල උන් මාර සතුටින් නෙමේ ඉන්නෙ :no:
 

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
ලංකාවෙත් ඔච්චර තමා අපිත් අඳුනන්නැති අයත් එක්ක ඕනෙම වුනොත් ඇරෙන්න නිකං කෝච්චියෙදි දැක්ක පලියට හිනාවෙන්න යන්නෑනෙ :yes: ඇමරිකාවෙ සංස්කෘතිය වෙනස් ඇති උන් හිනා වෙනව :yes: එහෙම වුනා කියල උන් මාර සතුටින් නෙමේ ඉන්නෙ :no:

Habai ithin pub ekedi nam one ekek hina wenawa :D
Shot eka dalane inne. Sikurada 8ta withara giyama senasurada ude 6ta withara enne. :lol::lol:
Mama yanne na. :no:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Habai ithin pub ekedi nam one ekek hina wenawa :D
Shot eka dalane inne. Sikurada 8ta withara giyama senasurada ude 6ta withara enne. :lol::lol:
Mama yanne na. :no:

අපිට පබ් නෑනෙ :( බාරුත් කොයි වෙලේ වහයිද දන්නෑ ආණ්ඩුවට හිතුන හිතුන දවසට බාර් වහන්න කියනව :sorry:
 

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    hama dema deviyange kamaththa kiyala hithagena jeewath wena ewunta stress adui machanla

    ඔයා බෞද්ධ නෙමේද?
    හැම දේම නියාම ධර්ම 5ට (උතු, බීජ, ධම්ම, කම්ම, චිත්ත) අනුව සිද්ධ වෙන බව පිළිගන්න අයටත් stress අඩුයි.
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    උඹ ඔය වෙන රටක් ගැන වෙන්න ඕන කියන්නේ ,හොඳට කල්පනා කරල බලපන් .දැන් ලංකාවේ මිනිස්සු ට්‍රෙන් වල යන්නේ නැහැ බන් ඔක්කොමල යන්නේ යහපාලන කාර් වල .අත මිට සරු වෙලා ,බ්රේසලට් අතේ දාල ,සල්ලි වලින් සාක්කු පිරිලා ඉතිරිලා පුදුම සතුටකින් මෙහෙ මිනිස්සු ඉන්නේ

    :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,749
    1
    42,910
    113
    වයිට්වෝකරය තනියම හිටියට හෙන ආතල් එකේ ඉන්නව :cool:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Ehema ekak na bn..
    Pita rata unuth kochchiwala yanne bummagenane... Kagwwath muunak balan nathuqa..
    Anika lankawe un koi welwth hina wela inne kiyala suddo kiyanne oya..
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,699
    1,215
    113
    Mars
    ලංකාවේ ගොඩක් දෙනෙක් තමන් ජිවත් වෙන්නෙ මෙකෙටද කියලා දන්නෙ නැ.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    හැම රටවල් වල ඉන්න එකාම තමාගෙ උන් චාටර්ය අනිත් රට වල උන් සුපිරියට ඉන්නවාය කියල හිතනව ඇති..

    කොහොමත් අපේ සංස්කෘතියත් මේකට හේතු වෙනව ඇති.. ඇයි ඉතින් වැඩක් කරන්න ගියත් කීයක් මඟුල් බලන්න වෙනවද.. කී දෙනෙක්ව සනසවන්න වෙනවද..එහෙම කලේ නෑ නම් දාහක් කතා අහන්න ඕනෙ..
    ආස ඇඳුමක් අඳින්න බෑ රෑ වෙලා ගෙදර එන්න බෑ (කෙල්ලන්ට)

    බඳන්න ගියත් කෝටියක් දේවල් බලනව..

    අනික කුලමල..

    තව ඉගෙනගන්නෙ ජොබ් එකක් කරන හැටි විතරයි.. ජීවත් වෙන්න ඉගෙන ගන්නෙත් නෑ උගන්නන්නෙත් නෑ.. ගුණයහපත්කම් කටට විතරයි.. කටෙන් මාර ජාත්‍යාලය හැබැයි ටොපි කොලේ ඉඳල කෑව බත් එක ඔතන් ආව ටික දාන්නෙත් පාරට

    ගොන් ටෙලිනාට්‍ය බලල ඔලුව කාගෙන ඒකෙ ඒව කරන්න යවන..

    තය ෆේස්බුක් එකේ එක එකා කරන කියන ඒව බල බල ඒවට හූල්ලනව..

    නිමක් නෑ බං කියන්න ගියාම..

    දීපාල් අයිය හරි..

    මේ රටේ මිනිස්සු.. තනිකර කෙලින්නෙ පිස්සු..
     
    Last edited:
    • Like
    Reactions: Dilzzzz

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ලංකාවේ ගොඩක් දෙනෙක් තමන් ජිවත් වෙන්නෙ මෙකෙටද කියලා දන්නෙ නැ.

    මම දන්නෙත් නෑ බන්, සිරාවටම මොකටද ජීවත් වෙන්නෙ.:rolleyes::rolleyes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,849
    34,172
    113
    මම දන්නෙත් නෑ බන්, සිරාවටම මොකටද ජීවත් වෙන්නෙ.:rolleyes::rolleyes:

    හොඳ ලිංගික ජීවිතයක් ගතකරන්න තමයි ජීවත් වෙන්නේ. ලංකාවේ උන්ට නැත්තෙත් මේක. ලිංගික අසහනය වැහි වැහලා.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    Ai ban lankawe minissu duken inne? train eka mama wada ta yanne.Minissu muna ellagena inee.hinawak na mune.depressed mood eke inne okkoma.USA wala inna un bahutharayak hina wela inne bn.Hodata life eka enjoy karanawa.Ai bn ape minissunta life 1 enjoy karanda bari?

    kalakanni jathiyak. nikan kanna balan inne okun. ehema nathnam wena ekek hamba karana eken wahana ganna, kanna bonna balan inna sakkili haththak. ekai okun hemadama depressed.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එහෙනන් මොකද බන් US වල mass killings,mass shootings වෙන්නෙ? සතුට වැඩිවෙලාද? මේ ලඟදිත් එකෙක් දුන්න නේද ලාස් වේගාස් වල??:rolleyes::P