පාවෙලා යන්න මට ඉඩක් දෙන්න.......
කොහේද යකුනේ අපි යන්නේ


පා...වෙලා නම් යන්න වෙන එකක් නෑ බං
ඇයි යකූ රිවස්ටන් යන්න නේද දැං සෙට් වෙලා ඉන්නේ
කොළඹ ඉඳන් නුවර හරහා රිවර්ස්ටර්න් වලට ගූගල් දෙයියන්ට අනුව කි.මී 191ක් තියෙනවා.
දැන් යන්න එන අය ලිස්ට් එකක් ගත්තොත්
Shaminda peiris
Ashan J
Chamithacp
sithira
Gccamila
agrmrs
urajdrlk
W33R3
ahsk123
harindugamlath
Dragon Kolla
Isuru nayanajith
දැන් මේ ඔක්කෝම එනවද?මේකේ මට මිස් වෙච්චි අය ඉන්නවද?



මෙන්න මැප් එක පානදුර ඉඳන් අපේ අය එකතුවෙන තැනුත් එක්කම සේර ඇල්ල වෙනකන්
https://goo.gl/maps/bjCt6cvnhjm
මේක අපේ ට්‍රිප් එකටද හැදුවේ?
ඔව්
ඇයි මොකක් හරි අවුලක් ද?
google voice keyboard එකෙන් type කරන එකෙත් පොඩි ලල් එකක් තියෙනවා. helakuru එකෙන් ගහනවාට වඩා ලේසියි.
නෑ නෑ.මේකේ අපේ උන් එකතුවෙන තැන් මාර්ක් කරලා නෑනේ.ඒකත් මාක් කලා නම් හරි.
ඒකටත් ඉතින් එන නො එන උන් කන්ෆර්ම් කරන්න එපැයි.
කි.මී 212ක් තියෙනවා.දුරවැඩි නැද්ද බන්
වෙනම mark කළේ නැහැ.
උදේ වැඩට එන්න හදිස්සියේ ටක් ගාලා බැලුවා.
සුදු පාට පොඩි තිත් වලින් පෙන්වන්නේ එකතු වෙන තැන් ටික තමා.
පානදුර පන්නිපිටිය කඩුවෙල මිරිස්වත්ත පේරාදෙණිය
212 km ගෙන එන්නේ පානදුර ඉඳන්ම
මහරගම ඉඳන් බැලුවොත් 192 km වගේ තමා වෙන්නේ
කොළඹ ඉඳන් නුවර හරහා රිවර්ස්ටර්න් වලට ගූගල් දෙයියන්ට අනුව කි.මී 191ක් තියෙනවා.
දැන් යන්න එන අය ලිස්ට් එකක් ගත්තොත්
Shaminda peiris
Ashan J
Chamithacp
sithira
Gccamila
agrmrs
urajdrlk
W33R3
ahsk123
harindugamlath
Dragon Kolla
Isuru nayanajith
දැන් මේ ඔක්කෝම එනවද?මේකේ මට මිස් වෙච්චි අය ඉන්නවද?

Mam enawa yako danui baluwe. Group ekata add kale nadda bola number eka ewwa sukata...
වරෙන්.බයික් එක නෑ නේද?
කොහේටද සෙට් වෙන්නේ?
Car eke.. mam ingiriyene bn. Panadura langai
යකෝ බයික් යන ට්‍රිප් එක උඹ කාර් එක යන්නද හදන්නේ?
උඹේ උස,බර කීයද?මගේ ශරීර කූඩුවේ හැටියට උස මහත එකෙක්ව දාගෙන යන්න අමාරුයි.
මගේ එකේ එකෙක්ට යන්න පුලුවන්.හැබැයි පුප ගැන වගකියන්නේ නෑ.මම උබව ඉන්ගිරියෙන් ගන්නම්.