ElaKiri Bajaj Pulsar Fan Club-4

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පා...වෙලා නම් යන්න වෙන එකක් නෑ බං :sorry:

    ඇයි යකූ රිවස්ටන් යන්න නේද දැං සෙට් වෙලා ඉන්නේ :growl:

    තාම අපි දෙතුන් දෙනයිනේ ඒක දන්නේ.මුන් කවුරුත් හරියට කන්ෆර්ම් කලේ නෑනේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොළඹ ඉඳන් නුවර හරහා රිවර්ස්ටර්න් වලට ගූගල් දෙයියන්ට අනුව කි.මී 191ක් තියෙනවා.

    දැන් යන්න එන අය ලිස්ට් එකක් ගත්තොත්

    Shaminda peiris
    Ashan J
    Chamithacp
    sithira
    Gccamila
    agrmrs
    urajdrlk
    W33R3
    ahsk123
    harindugamlath
    Dragon Kolla
    Isuru nayanajith

    දැන් මේ ඔක්කෝම එනවද?මේකේ මට මිස් වෙච්චි අය ඉන්නවද?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    මේ මොන පයන්නක්ද?
    chamithcp බොල a අකුරක් වැඩි :angry::angry::angry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව්
    ඇයි මොකක් හරි අවුලක් ද?

    google voice keyboard එකෙන් type කරන එකෙත් පොඩි ලල් එකක් තියෙනවා. helakuru එකෙන් ගහනවාට වඩා ලේසියි.

    නෑ නෑ.මේකේ අපේ උන් එකතුවෙන තැන් මාර්ක් කරලා නෑනේ.ඒකත් මාක් කලා නම් හරි.

    ඒකටත් ඉතින් එන නො එන උන් කන්ෆර්ම් කරන්න එපැයි.

    කි.මී 212ක් තියෙනවා.දුරවැඩි නැද්ද බන්
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    නෑ නෑ.මේකේ අපේ උන් එකතුවෙන තැන් මාර්ක් කරලා නෑනේ.ඒකත් මාක් කලා නම් හරි.

    ඒකටත් ඉතින් එන නො එන උන් කන්ෆර්ම් කරන්න එපැයි.

    කි.මී 212ක් තියෙනවා.දුරවැඩි නැද්ද බන්

    වෙනම mark කළේ නැහැ.
    උදේ වැඩට එන්න හදිස්සියේ ටක් ගාලා බැලුවා.
    සුදු පාට පොඩි තිත් වලින් පෙන්වන්නේ එකතු වෙන තැන් ටික තමා.
    පානදුර පන්නිපිටිය කඩුවෙල මිරිස්වත්ත පේරාදෙණිය
    212 km ගෙන එන්නේ පානදුර ඉඳන්ම
    මහරගම ඉඳන් බැලුවොත් 192 km වගේ තමා වෙන්නේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වෙනම mark කළේ නැහැ.
    උදේ වැඩට එන්න හදිස්සියේ ටක් ගාලා බැලුවා.
    සුදු පාට පොඩි තිත් වලින් පෙන්වන්නේ එකතු වෙන තැන් ටික තමා.
    පානදුර පන්නිපිටිය කඩුවෙල මිරිස්වත්ත පේරාදෙණිය
    212 km ගෙන එන්නේ පානදුර ඉඳන්ම
    මහරගම ඉඳන් බැලුවොත් 192 km වගේ තමා වෙන්නේ

    ඒ කියන්නේ මට පන්නිපිටියට වෙනකම් තනියෙන් එන්න වෙනවා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොළඹ ඉඳන් නුවර හරහා රිවර්ස්ටර්න් වලට ගූගල් දෙයියන්ට අනුව කි.මී 191ක් තියෙනවා.

    දැන් යන්න එන අය ලිස්ට් එකක් ගත්තොත්

    Shaminda peiris
    Ashan J
    Chamithacp
    sithira
    Gccamila
    agrmrs
    urajdrlk
    W33R3
    ahsk123
    harindugamlath
    Dragon Kolla
    Isuru nayanajith

    දැන් මේ ඔක්කෝම එනවද?මේකේ මට මිස් වෙච්චි අය ඉන්නවද?

    Mam eno...:yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Car eke.. mam ingiriyene bn. Panadura langai

    යකෝ බයික් යන ට්‍රිප් එක උඹ කාර් එක යන්නද හදන්නේ?

    උඹේ උස,බර කීයද?මගේ ශරීර කූඩුවේ හැටියට උස මහත එකෙක්ව දාගෙන යන්න අමාරුයි.

    මගේ එකේ එකෙක්ට යන්න පුලුවන්.හැබැයි පුප ගැන වගකියන්නේ නෑ.මම උබව ඉන්ගිරියෙන් ගන්නම්.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ බයික් යන ට්‍රිප් එක උඹ කාර් එක යන්නද හදන්නේ?

    උඹේ උස,බර කීයද?මගේ ශරීර කූඩුවේ හැටියට උස මහත එකෙක්ව දාගෙන යන්න අමාරුයි.

    මගේ එකේ එකෙක්ට යන්න පුලුවන්.හැබැයි පුප ගැන වගකියන්නේ නෑ.මම උබව ඉන්ගිරියෙන් ගන්නම්.

    Awulak na bn. Bike wala enna hambawenne na kiyatawath. Eka awulakna. Mai haminei enne. Umbalage badu wathura anam manam car elata patawapan.