apple users la ban icloud ne use karanne.
wadiya pen use karanne na![]()

okkoma phone wala clone thiyenawa![]()
Sony htc ewage නැ, sony වල nam hora copy නැ
Sony wala neha machan
issara apu Sony phones nam kiyala wedak neha
super thama
apple වල clone phone එක හොයන්න ලේසියි. clone එකේ තියෙන්නේ ios නෙමෙයි. ඒත් samsung වල original & clone වල තියෙන්නේ android. fake කියලා දැන ගද්දි අහුවෙලා ඉවරයි.
ඉස්සර නෙමෙයි dan ena ewath එහෙම තමයි sony xz premium එක බලන්න apple 8 ekath speed fail sony එක්ක samsung s8 unta sony performance එක්ක කිට්ටු කරන්න බැ, camera වලින් අනිත් ඔක්කොම phone fail
ආයෙ නම් සෝනි එපා 
සෝනි හොඳයි. එක පාරයි බිම වැටුනෙ අඩි එකහමාරක් උඩ ඉඳන්. පෝන් එකේ එක තැනක් ඩැමේජ් නෑ. ටච් එක වැඩ නැතුව ගියාආයෙ නම් සෝනි එපා
![]()


උම්බලා ගොන්නු බන් 
සෝනි හොඳයි. එක පාරයි බිම වැටුනෙ අඩි එකහමාරක් උඩ ඉඳන්. පෝන් එකේ එක තැනක් ඩැමේජ් නෑ. ටච් එක වැඩ නැතුව ගියාආයෙ නම් සෝනි එපා
![]()