~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අද දවසටම ආවේ නෑ නෙ මේ පැත්තට :baffled: මොකෝ වෙන්නේ

    බොකක් සෙට් වෙලා ලැට් එකට ගියා
    වතුර නෑ. උබේ කෑම එක ඔතල තිබුන පත්තර කොලෙන් පිහදාල ආයේ කෑම එක ඔතල තිබ්බ.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මන් දැක්ක:frown:

    හ්ම්
    මටත් දුක හිතිලා මම අහක බලන් හිටියා
    ඔය කටුස්සයි පොලිසයි ඉස්ටුවයි තමයි ගමේ අම්මණ්ඩිලා වගේ කියෝ කියෝ ඉන්නේ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හ්ම්
    මටත් දුක හිතිලා මම අහක බලන් හිටියා
    ඔය කටුස්සයි පොලිසයි ඉස්ටුවයි තමයි ගමේ අම්මණ්ඩිලා වගේ කියෝ කියෝ ඉන්නේ

    :shocked::shocked::shocked:

    අබිලින් ගොයියෝ ටික. :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හ්ම්
    මටත් දුක හිතිලා මම අහක බලන් හිටියා
    ඔය කටුස්සයි පොලිසයි ඉස්ටුවයි තමයි ගමේ අම්මණ්ඩිලා වගේ කියෝ කියෝ ඉන්නේ
    මාව ගාවගන්න එපා :angry: අද දවසටම පෝස්ට් දෙකයි දැම්මේ :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මාව ගාවගන්න එපා :angry: අද දවසටම පෝස්ට් දෙකයි දැම්මේ :baffled:

    එක දවසකට පෝස්ට් දෙකක් දැම්ම කියල අවුරුද්දෙම කරපු දේවල් අඩු වෙන්නේ නෑ :lol::lol:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    හ්ම්
    මටත් දුක හිතිලා මම අහක බලන් හිටියා
    ඔය කටුස්සයි පොලිසයි ඉස්ටුවයි තමයි ගමේ අම්මණ්ඩිලා වගේ කියෝ කියෝ ඉන්නේ

    :angry::angry::angry: gahapiya galma bota
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක දවසකට පෝස්ට් දෙකක් දැම්ම කියල අවුරුද්දෙම කරපු දේවල් අඩු වෙන්නේ නෑ :lol::lol:
    ඇයි උඹ මේකේ ඉඳගෙන අල තම්බනවද :baffled: කියන තරමක් අසරණ කුක්කට බලු කතා කියන්නේ උඹ තමා :D