USS Nimitz coming to Colombo Port

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    වෙන රටක ඉදලා ඔන්ල්යින් ඔඩර් කරල ගෙඩරට අවහම made in sri lanka කියලා තියනකොට පට්ට හැපි:yes::)
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,850
    11,558
    113
    Nimitz Carrier Strike Group

    Nimitz is part of Carrier Strike Group Eleven (CSG-11) with Carrier Air Wing Eleven (CVW-11) embarked, with Nimitz as the flagship of the strike group and the home of the commander of Destroyer Squadron 23.

    Ships of DESRON-23:
    USS Howard (DDG-83) – Arleigh Burke-class destroyer
    USS John Paul Jones (DDG-53) – Arleigh Burke-class destroyer
    USS Pinckney (DDG-91) – Arleigh Burke-class destroyer
    USS Sampson (DDG-102) – Arleigh Burke-class destroyer
    USS Spruance (DDG-111) – Arleigh Burke-class destroyer

    Squadrons of CVW-11:
    Strike Fighter Squadron 154 (VFA-154) "Black Knights" with Boeing F/A-18F Super Hornets
    Marine Fighter Attack Squadron 323 (VMFA-323) "Death Rattlers" with McDonnell Douglas F/A-18C Hornets
    Strike Fighter Squadron 146 (VFA-146) "Blue Diamonds" with F/A-18E Super Hornets
    Strike Fighter Squadron 147 (VFA-147) "Argonauts" with F/A-18E Super Hornets
    Electronic Attack Squadron 142 (VAQ-142) "Gray Wolves" with Boeing EA-18G Growlers
    Carrier Airborne Early Warning Squadron 121 (VAW-121) "Bluetails" with Northrop Grumman E-2D Hawkeyes
    Helicopter Sea Combat Squadron 8 (HSC-8) "Eightballers" with Sikorsky MH-60S Seahawks
    Helicopter Maritime Strike Squadron 75 (HSM-75) "Wolf Pack" with MH-60R Seahawks[6]
    Fleet Logistics Support Squadron 30 Detachment 3 (VRC-30) "Providers" with Grumman C-2 Greyhound
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේකත් අර ඩයලොග් ඩේටා වැඩි කළා වගේ වෙයිද දාන්නේ නැ .
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    0_02_05_4517d51f45500099b83d2ba5111ae6d6811f72a2da68301101b2b55668ffe03c_full.jpg

    0_02_05_6d79e2da362c13d9d7088a24c1137c5dfb4c33a4f080b8324cbf3f3b142843c7_full.jpg
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Nimitz Carrier Strike Group

    Nimitz is part of Carrier Strike Group Eleven (CSG-11) with Carrier Air Wing Eleven (CVW-11) embarked, with Nimitz as the flagship of the strike group and the home of the commander of Destroyer Squadron 23.

    Ships of DESRON-23:
    USS Howard (DDG-83) – Arleigh Burke-class destroyer
    USS John Paul Jones (DDG-53) – Arleigh Burke-class destroyer
    USS Pinckney (DDG-91) – Arleigh Burke-class destroyer
    USS Sampson (DDG-102) – Arleigh Burke-class destroyer
    USS Spruance (DDG-111) – Arleigh Burke-class destroyer

    Squadrons of CVW-11:
    Strike Fighter Squadron 154 (VFA-154) "Black Knights" with Boeing F/A-18F Super Hornets
    Marine Fighter Attack Squadron 323 (VMFA-323) "Death Rattlers" with McDonnell Douglas F/A-18C Hornets
    Strike Fighter Squadron 146 (VFA-146) "Blue Diamonds" with F/A-18E Super Hornets
    Strike Fighter Squadron 147 (VFA-147) "Argonauts" with F/A-18E Super Hornets
    Electronic Attack Squadron 142 (VAQ-142) "Gray Wolves" with Boeing EA-18G Growlers
    Carrier Airborne Early Warning Squadron 121 (VAW-121) "Bluetails" with Northrop Grumman E-2D Hawkeyes
    Helicopter Sea Combat Squadron 8 (HSC-8) "Eightballers" with Sikorsky MH-60S Seahawks
    Helicopter Maritime Strike Squadron 75 (HSM-75) "Wolf Pack" with MH-60R Seahawks[6]
    Fleet Logistics Support Squadron 30 Detachment 3 (VRC-30) "Providers" with Grumman C-2 Greyhound

    maritime_25_08_2017-768x768.jpg
     
    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    මම හිතුවේ ඒක වෙන බ්‍රැන්ඩ් එකක් කියලා. ඇත්තටම මම හිතුවේ වික්ටොරියා මහන්නේ චීන්නු කියලා.
    Victoria's secrets mahanne Biyagama mas eke Ch.... factory eke. nama mathaka ne. :)
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    යකෝ මේක පටන් අරන් තියෙන්නේ නිමිට්ස් වලින් මෙතනට එද්දී ගැනුන්ගේ ජන්ගිවලින් ඉවරවෙලා තියෙන්නේ.පව් යකෝ ඇමෙරිකන් කාරයෝ උන්ගේ නිමිට්ස් එකට වඩා අපේ උන්ට ජංගි ලොකුයි කියල දන්නවනම් වහ කනවා. :lol::lol::lol::lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332

    ඇමරිකාව වගේ රටක සුපිරි කෙල්ලො මෙහෙ එනව කියන්නෙ අපේ කොල්ලන්ට ඔය කෙහෙල්මල් නැව් එනවට වඩා දෙයක් තමා මචන්.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,850
    11,558
    113
    මචන් මේ පින්තූරෙන් අපේ උන්ට ගන්න දේවල් ගොඩක් තියනව. දැන් බලපන් මෙතන ඇමරිකන් නේවි එකේ අපේ උන්ට කියල දෙන්නම ඉස්සරහින්ම ඇවිත් ඉන්නෙ උන්ගෙ කෙල්ලෙක්. ඒ වගේමයි ඔය එන නැවෙත් හුගක් උන්ගෙ කෙල්ලො ඉන්නව. එයාලගෙ ආමි වල පිරිමින්ට වඩා වැඩි දෙයක් උන්ගෙ කෙල්ලො කරනව කියල ඒකෙන්ම ඔප්පු වෙනව මචන්. මචන් ඒකට එක්ක බලපන් ලංකාවෙ ආමිවල එක කෙල්ලෙක් ඔය වගේ වඩක් කරයිද කියල. එක ලංකාවෙ කෙල්ලෙක් ඉන්නවද නැවක වැඩකරන්න පුලුවන්. ලංකාවෙ ඔක්කොම කරන්නෙ පිරිමි මචන්. ලෝකෙ අජූතම වගේම කම්මැලිම ගෑනු ඉන්න රටක් තමා මචන් ලංකාව කියන්නෙ.

    Army eke ganunta naw wala wada karanna denne na ban NAVY eke ganunan innawa :rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Army eke ganunta naw wala wada karanna denne na ban NAVY eke ganunan innawa :rofl:
    ලංකාවෙ නේවි එකේ ගෑනු කොහෙද බන් නැව්වල වැඩ කරන්නෙ. ලංකාවෙ ගෑනු නැවක් දැකල නැතුව ඇති. උන් ඔක්කොම සීතල කාමර ඇතුලෙ කම්පියුටර් ඔබ ඔබ ඉන්න එක විතරයි කරන්නෙ. ලංකාවෙ ඔය ඔක්කොම කරන්නෙ කොල්ලො. නව්වල වැඩ කරන මුහුද මැද්දෙ ඉදන් පීනගෙන හරි ගොඩබිමක් හොයාගෙන එන්න පුලුවන් සුපිරිම කෙල්ලො ඉන්නව ඇමරිකන් වගේ රටවල ආමි වල. ලංකාවෙ ගෑනුන්ට මුකුත් බෑ. උන් නිකන් කම්මැලිම ජොල් ගෑනු ටිකක් විතරයි.