~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එක සැරේට වැඩියේ කන්ඩත් බෑ
    කෑලි දෙකක් විතර බෙදගෙන තව ඕනේ නම් ආයේ මුලින් යනවා වගේ ශේප් එකේ ගිහින් බෙදාගෙන එනවා :P:P

    :rofl:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ශමිය අද කටුබැද්ද හරියෙන් ගියාද ?
    තැඹිලි පාට shirt එකක් ඇදගෙන :rolleyes::rolleyes::rofl:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව්. තියෙනවා. J7 එකේ තියෙන්නෙ 2gb ram 2016 ekee.

    J7 eka 25k wagee. P9 eka නෙත් මොබයිල් එකේ 29 මම ලගකදි ඇහුවා. ඒත් ඊට වඩා ඩුවට ගන්ඩ පුලුවන් 26,27කට වගේ කොලබින්.

    Jg 7 එකට වඩානම් p9 එක හොදයි. ඩිස්ප්ලේ එක එහෙම. මට සැම්සුන්ග් මිඩ් රේන්ජ් ෆෝන් වල ඩිස්ප්ලේ එක දිහා බලන් ඉන්න අමාරුයි.


    P9 heawei neda?:confused:
    chinese neda? atamagal brand ekak neweyine :confused:

    onna ehenam P9 gannawa