ඇයි :(

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Ehema thamai kukuloh....
    Hollywood wala...
    Ape kanchana mendis wage hamadama ekama widiyata inne na un...:baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුන්ට මේව කියල වැඩක් නෑ :( අතට ගන්නම බලාගෙන ඉන්න උන් මේකෙ ඉන්නෙ :(
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සයිරස් ට හරි අරියනට හරි මුකුත් කියලා අහු වෙන්න එපා. පෙති ගහනව යකො ලූනු සිවිය වගේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    මොකද ටෙල‍ර් ස්විෆ්ට් ගෙ මනස හැකියාව අයිති ටෙලර් ස්විට නෙමෙ
    මයිලි සයිරස්ගෙ හැකියාව අයිති මයිලි සයිරස්ට නෙමෙ.
    උන් දෙන්නා බැඳිලා ඉන්න රෙකොර්ඩ් ලෙබල් වලටයි ස්පොන්සර්ස් ලාටයි. උන් කිව්වොත් ඊලඟ් සින්දුවෙ හෙලුවෙන් හිටහන් කියලා එ විදියට ඉන්න ඔනෙ.
    හොලිවුඩ් වල යථාර්තය ඔය .
    ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකත් එහෙම තමා,
    අපෙත් එහෙම තමා දැන් දැන් පෙනවානෙ ?

    ඒ කලෙ නම් අපෙ ගුවන්විදුලිය විතරයි තිබ්බෙ.
    එක නිසා ගුවන්විදුලියෙන් වාරණ තිබ්බා .රූපවාහිනියෙත් වාරණතිබ්බා .ඒ කාලෙ හැදිච්ච ගීත උනත් බලන්න .
    එත් ප්‍රයිවට් එවුන් වැඩිවත්ම රටෙ සංස්කෘතිය කන්න ගත්තා.
    පොඩි උන්ගෙ ඔළු කෑවා, ගැණුන්ගෙ ඔළු කෑවා ,මහ එවුන්ගෙ ඔළුත් කැවා.
    මහාරාජා එයින් එකෙක්. හිතන් ඉන්නෙ අපි එහෙම් කරහම දියුණු රාජ්‍යයක් වෙනවා කියල ? කො දැන් දියුණුද ?
     
    • Like
    Reactions: WhiteWalker

    :shocked: සිරාවට එහෙම කිව්වොත් ඉන්න ඕනෙද ? :oo: අකමැති නං බෑ කියන්න බෑ ? :oo: බෑ කියන්න පුලුවන් ඇති බං නැත්තං ඒක මානව හිමිකම් කඩ කිරීමක්නෙ. කැමති උන් යනව ඇති. Avril Lavinge එහෙම ඉන්නෑනෙ :)
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,701
    113
    octagon
    :shocked: සිරාවට එහෙම කිව්වොත් ඉන්න ඕනෙද ? :oo: අකමැති නං බෑ කියන්න බෑ ? :oo: බෑ කියන්න පුලුවන් ඇති බං නැත්තං ඒක මානව හිමිකම් කඩ කිරීමක්නෙ. කැමති උන් යනව ඇති. Avril Lavinge එහෙම ඉන්නෑනෙ :)

    මෙහෙත් එකියක් කිව්වේ කොටි 10 ක් දෙනවනම් හෙළුවෙන් ඉන්නවා කියලා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙහෙත් එකියක් කිව්වේ කොටි 10 ක් දෙනවනම් හෙළුවෙන් ඉන්නවා කියලා

    මෙහෙ එකියො ඕනෙ විදිහකට හිටපුවාවෙ ඒත් taylor swift මෙහෙම කල එක ගැන දුකයි :(
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,701
    113
    octagon
    මෙහෙ එකියො ඕනෙ විදිහකට හිටපුවාවෙ ඒත් taylor swift මෙහෙම කල එක ගැන දුකයි :(

    කව්ද බන් got එකේ එකීයක්ද.මම got බලන්නේ නෑ.වැඩකට නැති tv sireas එකක් :lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කව්ද බන් got එකේ එකීයක්ද.මම got බලන්නේ නෑ.වැඩකට නැති tv sireas එකක් :lol::lol:

    :shocked: නොදකිං GOT එකේ නෙමේ ගායිකාවක් :love: Taylor ගෙ සින්දු ඔක්කොම වගේ ලස්සනයි :yes: GOT වැඩක් නෑ කියනව නං ඉතිං උඹ Taylor Swift ට මොනා කියයිද :(
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,701
    113
    octagon
    :shocked: නොදකිං GOT එකේ නෙමේ ගායිකාවක් :love: Taylor ගෙ සින්දු ඔක්කොම වගේ ලස්සනයි :yes: GOT වැඩක් නෑ කියනව නං ඉතිං උඹ Taylor Swift ට මොනා කියයිද :(

    ඒ වගේද බන් katy perry
     
    pml17

    Member
    May 6, 2017
    553
    90
    0
    මෙහෙ එකියො ඕනෙ විදිහකට හිටපුවාවෙ ඒත් taylor swift මෙහෙම කල එක ගැන දුකයි :(

    mchn oya visual eke taylor swift naked newei bn innee... oya body suit ekak adagena ....

    taylor-swift-ready-for-it-body-suit-05-billboard-a-1548.jpg

    01-taylor-swift-ready-for-it-bodysuit-embed.jpg

    02-taylor-swift-ready-for-it-bodysuit-embed.jpg

    03-taylor-swift-ready-for-it-bodysuit-embed.jpg