A scenic hike to Wangedigala ,Bambarakanda and Lanka ella

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ලොග් උන ගමන්ම උබේ ත්‍රෙඩ් එකක් දැක්ක කියන්නේ නිධානයක් දැක්ක වගේ
    අපි ගිය අවුරුද්දේ අගෝස්තු වල බඹරකන්ද උඩ කැම්පින් කළා, වතුර නම් සැහෙන්න අඩුයි
    කොහොමහරි අපි ගිහින් ටික දවසකට පස්සේ ඔතන මොකක්හරි අවුලක් උනා, කොල්ලෙක් පහලට වැටුන ද කොහෙද
    ඊට පස්සේ උඩ කැම්පින් තහනම් කළා. පයින්ස් කොළ එක්ක යන්න අමාරුයි ලිස්සන නිසා. ගොඩක් ෆොටෝ ගන්න බැරි උන ට්‍රිප් එකක්, ඇත්තම කිව්වොත් කැමරා එකෙන් ගත්තේ ෆොටෝස් 20 කටත් අඩුවෙන්, ගමන අමාරු නිසා නෙමෙයි බන් කැමරා එකේ මොකක්හරි අවුලක් උනා. එන ගමන් ලංකා ඇල්ලට යන්න හිටියට අපිත් එක්ක හිටපු කොල්ලෙක්ගේ කකුලේ අමාරුවක් නිසා ඒ ගමන ගියේ නැහැ. අපි හිටපු දවසේ නම් උදේ ඉර පායන එක එච්චර ලස්සන නැහැ අහස වැහි වලාකුළු තිබ්බ නිසා. ගියපු ට්‍රිප් වලින් මම කැමතිම එකක්. තව යන්න හිතාගෙන ඉන්න තැන් කීපයක් තියනවා හැබැයි අන්තිමට ගිය ට්‍රිප් එකේ උන අවුලක් නිසා ටික දවසකට කැම්පින් කරන එක නතර කරන්න හිතුව. උබලගේ ෆොටෝස් නම් සුපිරි වෙනද වගේම. අර ලෝ ලයිට් ගහපු එව්වා බ්ලෙන්ඩ් කරලද මචං? යනවනම් නියම තැනක් තියනවා, මම හිතන්නේ එතන තාම ප්‍රසිද්ද නැහැ. උබට මම විස්තර එවන්නම්. එහෙනම්, ජයවේවා!

    අන්න ඒ අන්තිමට කිවුව තැන පොඩ්ඩක් කියහං අයියෙ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    පට්ට ගමන්ක් :love:
    මටත් හෙන ආසයි ඔය වගේ එකක් යන්ඩ තියේනවනම් :(

    ඊයෙ අර රේල් හයික් එකේ ෆොටෝ නැද්ද ඇහුවේ ඒකයි :baffled:කට්ටියක් එක්ක යන්ඩ ඒක ටිකක් ලේසි හින්දා :baffled:

    බෝඩිමේ උන් එක්කනම් ඔය වගේ ගමන් බෑ වගේ :eek:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    සුපිරි මචන් !
    අපිත් plan කරන් යනව 3 4 5 දවස් තුනේ දියතලාව පැත්තේ ගිහින් එන්න !
    වැඩේ හරිගියොත් ෆෝටෝ ටිකක් දාන්නම්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සුපිරි මචන් !
    අපිත් plan කරන් යනව 3 4 5 දවස් තුනේ දියතලාව පැත්තේ ගිහින් එන්න !
    වැඩේ හරිගියොත් ෆෝටෝ ටිකක් දාන්නම්

    aniwaa daanda :D
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala

    tfs macho
    theruwan saranai!!!!

    සුපිරි ++

    බොහොම ස්තූතියි මචන් බෙදාගත්තට...:yes::yes::yes:

    Patta trip eka

    patta bn hdta review eka krla thynwa.. obata jaya... REP+++ :):):)

    Niyama photos tika ban.

    patta rep+++

    ස්තුතියි මචං...පුළුවන් පුළුවන් අයට rep දුන්නා..
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    පට්ටම ෆොටෝ ටිකක් ගහලනෙ බං.. සුපිරිමයි..

    බකාඩියක්ද මන්ද ලාවට දැක්කා... :P

    තෝ ආවේ නෑනේ කතා කලාට ..බකාඩියක් තමා ඉතින් .
     
    Last edited:
    • Like
    Reactions: HypermaD2

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    ලොග් උන ගමන්ම උබේ ත්‍රෙඩ් එකක් දැක්ක කියන්නේ නිධානයක් දැක්ක වගේ
    අපි ගිය අවුරුද්දේ අගෝස්තු වල බඹරකන්ද උඩ කැම්පින් කළා, වතුර නම් සැහෙන්න අඩුයි
    කොහොමහරි අපි ගිහින් ටික දවසකට පස්සේ ඔතන මොකක්හරි අවුලක් උනා, කොල්ලෙක් පහලට වැටුන ද කොහෙද
    ඊට පස්සේ උඩ කැම්පින් තහනම් කළා. පයින්ස් කොළ එක්ක යන්න අමාරුයි ලිස්සන නිසා. ගොඩක් ෆොටෝ ගන්න බැරි උන ට්‍රිප් එකක්, ඇත්තම කිව්වොත් කැමරා එකෙන් ගත්තේ ෆොටෝස් 20 කටත් අඩුවෙන්, ගමන අමාරු නිසා නෙමෙයි බන් කැමරා එකේ මොකක්හරි අවුලක් උනා. එන ගමන් ලංකා ඇල්ලට යන්න හිටියට අපිත් එක්ක හිටපු කොල්ලෙක්ගේ කකුලේ අමාරුවක් නිසා ඒ ගමන ගියේ නැහැ. අපි හිටපු දවසේ නම් උදේ ඉර පායන එක එච්චර ලස්සන නැහැ අහස වැහි වලාකුළු තිබ්බ නිසා. ගියපු ට්‍රිප් වලින් මම කැමතිම එකක්. තව යන්න හිතාගෙන ඉන්න තැන් කීපයක් තියනවා හැබැයි අන්තිමට ගිය ට්‍රිප් එකේ උන අවුලක් නිසා ටික දවසකට කැම්පින් කරන එක නතර කරන්න හිතුව. උබලගේ ෆොටෝස් නම් සුපිරි වෙනද වගේම. අර ලෝ ලයිට් ගහපු එව්වා බ්ලෙන්ඩ් කරලද මචං? යනවනම් නියම තැනක් තියනවා, මම හිතන්නේ එතන තාම ප්‍රසිද්ද නැහැ. උබට මම විස්තර එවන්නම්. එහෙනම්, ජයවේවා!

    මට මතකයි උඹල camping කළා දිය ඇල්ල උඩ..කොල්ලෙක් වැටිලා මළා තමා පහලට.දැන් යන්න තහනම් කියලත් බෝඩ් ගහල.මොනවා නැතත් පරිස්සම තමා බන් වැදගත් camping වලදී..යන තැනක පරිස්සම් වෙලා ගිහින් වරෙන්..
    photo ටික මචං blend කලේ නෑ..slow shutter.20 seconds වගේ..
    මගෙත් ඔලුවේ තියෙනව බන් ගොඩක් තැන්.කොහොමහරි cover කරන්න ඕන.උඹ දන්න තැන විස්තර මට pm එකක් දාපන්.ඒ වගේ එකට මුලින් යන එක හොඳයි.
    බුදු සරණයි මචං..!
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    glI7Jah.jpg

    xoOisXo.jpg

    මේ photos දෙක මරු බන්. හඳ ඔච්චර zoom කළේ කොහොමද?

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    ස්තුතියි මචං. හඳ ගත්තෙ අපි අරන් ගියා 70-300 lens එකක්..එකේ shot එකක් crop කරලා තියෙන්නෙ..
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala

    පට්ට ගමන්ක් :love:
    මටත් හෙන ආසයි ඔය වගේ එකක් යන්ඩ තියේනවනම් :(

    ඊයෙ අර රේල් හයික් එකේ ෆොටෝ නැද්ද ඇහුවේ ඒකයි :baffled:කට්ටියක් එක්ක යන්ඩ ඒක ටිකක් ලේසි හින්දා :baffled:

    බෝඩිමේ උන් එක්කනම් ඔය වගේ ගමන් බෑ වගේ :eek:

    මම එක කොහොමහරි හදල දෙන්නන්..උඹට විස්තර ඕන නං මොනවා හරි මට pm එකක් දාපන්..අපිත් එක්ක set වෙලා යමන්..මම යන්න කලින් උඹට pm එකක් දාන්නං.
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    සුපිරි මචන් !
    අපිත් plan කරන් යනව 3 4 5 දවස් තුනේ දියතලාව පැත්තේ ගිහින් එන්න !
    වැඩේ හරිගියොත් ෆෝටෝ ටිකක් දාන්නම්
    අනිවා ගිහින් දාපන්..හීතල ඇති මේ දවස්වල.
    patta bro

    6+

    පට්ට මචං.....

    අතීතය මතක් උනා...

    ස්තුතියි මචං..